Dialog TV ද Peo TV ද

janakaparakkuwa

Active member
  • AME MANDA MACHAN APE GEDARA THIYENNE PEO TV KISI AULAK NE
    WESSA NE KIYALA NE HONDATA WEDA.
    LOKU GANAK GIYETH NE
    PARANA EWANAM 2 DAYS YANAKAN BALANNA PULUWAN.
    PHONE LINE EKA KEPUWATH (BILL GEWANNE NETHUWA) TV WEDA KARANAWA.
    KAWADAWATH SIGNEL HIRA WELATH NE
    MAMA DIALOG PAWICHCHI KARALA NE. EKA NISA KIYANNANAM DANNE NE
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    කමෙන්ට් කරපු ඔක්කොටම මාගේ ප්‍රණාමය ,, මටනම් දැන් මෝල් වගේ

    :confused::confused::confused::confused::confused::confused::confused::confused:

    දැන් මොල් වෙන්න දෙයක් නැහැ නෙ මැචන් වැඩි මනාපය DTV එකට මම හිතන්නේ මමත් පාවිච්චිකරන්නේ Dialogtv වුන්ගෙ Serice එක්ත් හොදයි

    Ok Here is the Cost Comparision

    Initial Cost:

    Dialog (Post Paid) = Rs 5999 /=
    Peo Tv = Rs 6999 /= (For SLT Customers)
    Rs 10,000 / = (Non SLT Customers) -Mega Double

    Package cost comparison

    PEOTV

    Peotv.jpg

    DTV

    dtv.jpg

    Cheapest Option Also : DialogTv

    Also Note that: if you do not have fixed income or your income is variable then you can go for DialogTv Pre paid package but you have to spend more initial money than post paid one (Approx. 10,000)
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    AME MANDA MACHAN APE GEDARA THIYENNE PEO TV KISI AULAK NE
    WESSA NE KIYALA NE HONDATA WEDA.
    LOKU GANAK GIYETH NE
    PARANA EWANAM 2 DAYS YANAKAN BALANNA PULUWAN.
    PHONE LINE EKA KEPUWATH (BILL GEWANNE NETHUWA) TV WEDA KARANAWA.
    KAWADAWATH SIGNEL HIRA WELATH NE
    MAMA DIALOG PAWICHCHI KARALA NE. EKA NISA KIYANNANAM DANNE NE

    Speed depends on various other factors neda? so we can not guaranteed the same result for all can we? :baffled:
     
    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    Help

    Dialog TV future proof.. SLT unta dan thiyena bandwidth eken kawadawath HD denna baha

    Macho Peo TV HD denna Bandwidth eka balapanne ne ne.. ( Im In Data Industry)
    Mokda 4 MB Bandwidth ekkak dentah oyagolannage PEO TV Ekata denawa....
    HD Back END Device SLT Eken dentamath order karala tiyenne ( MY friend in PEO)
    Ethakota Godak honda wei....
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    836
    113
    In La Srinka
    Macho Peo TV HD denna Bandwidth eka balapanne ne ne.. ( Im In Data Industry)
    Mokda 4 MB Bandwidth ekkak dentah oyagolannage PEO TV Ekata denawa....
    HD Back END Device SLT Eken dentamath order karala tiyenne ( MY friend in PEO)
    Ethakota Godak honda wei....
    ow den aluthen ganna peo tv connections walata denne HD enabled w/ HDMI port Set Top Box.
     
    chiranthago

    Well-known member
  • Aug 11, 2007
    2,857
    46
    48
    I d'nt know
    මම නම් කියන්නෙ ඩයලොග් ටීවී හොදයි,
    අපේ ගෙදර තියෙන්නෙ ඩයලොග් ටීවී අල්ලපු ගෙදර පියෝ ටිවී
    එකම චැනල් එක දාල බැලුවොත් දෙකේම Quelity 1 වැඩි ඩයලොග් ටීවී , මට හිතෙන්න කට්ටියටම එහෙම වෙන්න ඇති
    :rolleyes:
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,168
    927
    113
    Macho Peo TV HD denna Bandwidth eka balapanne ne ne.. ( Im In Data Industry)
    Mokda 4 MB Bandwidth ekkak dentah oyagolannage PEO TV Ekata denawa....
    HD Back END Device SLT Eken dentamath order karala tiyenne ( MY friend in PEO)
    Ethakota Godak honda wei....

    bandwidth balapanne naththe mokada ban 4mbps walin HD denna puluwan thama e unata real quality na. anika 4mbps onenam aduma connection eka 6mbps wath denna one. meka nikan stream eka witharak nemei 5.1DTS sound ekka denne. Dialog HD Stream eka 8Mbps hari 7Mbps mata mathaka widihata
     
    uddikamaho

    Member
    Sep 22, 2008
    202
    2
    0
    Sri Lanka
    PEO TV වල ඩයලොග් ‍ටිවී වලට වඩා චැනල් තියෙනවා.
    මගේ ගවාත් තියෙන්නේ පියෝ ටීවී.
    තාම කිසි අවුලක් නෑ. එක දවසක් විතරක් ස්ලෝ උනා.
    Quality දෙකේම එක වගේ තමා

    පොඩි අවුලකට තියෙන්නේ
    චැනල් මාරු කරද්දි තත්පරයක් විතර යනවා (0 ත් එකක් චැනල් නම් එක එන්ට් කලොත් නැත්නම් තත්පර 2-3 ක් විතර යනවා)

    ඩයලොග් එකට වඩා පියෝ ටීවී එකට ලෙසියෙන්ම තව චැනල් එකතු කරන්න පුඵවන් කමක් තියෙනවා.

    මම නම් කියන්නේ පියෝ ටීවි ගන්න කියලා.:D:D
     
    chiranthago

    Well-known member
  • Aug 11, 2007
    2,857
    46
    48
    I d'nt know
    PEO TV වල ඩයලොග් ‍ටිවී වලට වඩා චැනල් තියෙනවා.
    මගේ ගවාත් තියෙන්නේ පියෝ ටීවී.
    තාම කිසි අවුලක් නෑ. එක දවසක් විතරක් ස්ලෝ උනා.
    Quality දෙකේම එක වගේ තමා

    පොඩි අවුලකට තියෙන්නේ
    චැනල් මාරු කරද්දි තත්පරයක් විතර යනවා (0 ත් එකක් චැනල් නම් එක එන්ට් කලොත් නැත්නම් තත්පර 2-3 ක් විතර යනවා)

    ඩයලොග් එකට වඩා පියෝ ටීවී එකට ලෙසියෙන්ම තව චැනල් එකතු කරන්න පුඵවන් කමක් තියෙනවා.

    මම නම් කියන්නේ පියෝ ටීවි ගන්න කියලා.:D:D

    Quelity 1 වැඩි DTV මචන් :rolleyes:
    අනික Dialog 1 මෙ දවස් වල MPEG4 වලට Channel මාරු කරනව
    ඒ කියන්නෙDTV Space 1 වැඩි වෙනව ,
    ලගදිම ගොඩක් අලුත් Channel දෙයි Dialog 1ඒ
    Peotv යි DTV 1 යි දෙකම එකට බැලුවොත් මොකේද Quelity කියල ඔනිම කෙනෙක්ට තේරෙනව.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    DTV කියන්නේ sattletie based Tv service එකක් Peo Tv කියන්නේ IPTV technology based tv servise එකක් . මේ දෙකෙන් දියුණුම තාක්ෂනය තමයි IPTV Peo TV තමයි දකුණු ආසියාවේ මුල්ම IPTV service එක :cool:

    මේ දෙකේ වෙනස්කම් මම කියන්න ඕනේ නැහැ මේ video එක බලන්න

    doma

    Member
    Aug 25, 2011
    212
    13
    0
    Colombo
    DTV කියන්නේ sattletie based Tv service එකක් Peo Tv කියන්නේ IPTV technology based tv servise එකක් . මේ දෙකෙන් දියුණුම තාක්ෂනය තමයි IPTV Peo TV තමයි දකුණු ආසියාවේ මුල්ම IPTV service එක :cool:

    මේ දෙකේ වෙනස්කම් මම කියන්න ඕනේ නැහැ මේ video එක බලන්න

    thanks bro
     
    Isurujith1990

    Member
    Sep 6, 2009
    21
    0
    1
    lagadima VDSL introduce karanawa. ethajota PEO TV walath HD channels denawa.
    danatamath fiber optic cables adinawa. so PEO TV is the best.