Dialog TV ද Peo TV ද

Tom Riddle

Member
Aug 31, 2007
1,833
196
0
wessa welawata balanna peo

dialog tv wala lankawe channel passe balanna puluwanda kiyala mama danne ne. peo wala nam puluwan.

dtv wala channel wedida danne ne

mama danne :P danna tika thama kiwwe :)
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
මොකක්ද බන් මේ හරුපේ

DTV චන්ද්‍රිකා හරහා බලන නිසා වර්ශාවෙන් Signal problems වෙන්න පුලුවන් හැබැයි ඉතින් වැහින්නෙ නැහැ නෙ හැමදාම? එහෙම නෙද? DTV Channels වැඩියි

අනෙක් අතින් PEOTV වැඩකරන්නේ Broadband line එක හරහා නිසා කාලගුනයෙන් බාදාවක් නැහැ , සමහර අය කියනවා ගොඩාක් Slow වෙනවාඅ කියලා .... අපේ අක්කාලාගෙ ගෙදර තියෙන්නෙ PEOTV චැනල් මාරුකරන්නත් පොඩ්ඩක් වෙලා යනවා වැඩසටහන් but පසුව නැරබිය හැකි විම ලොකු වාසියක්

අපෙ ගෙදරනම් DTV තමයි !!! :yes:

Recommendation: දෙකෙම Pros & Cons තියෙනවා ඔබම පොඩි Anylise එකක් කරලා එකක් තොරගන්න
 
Last edited:

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    DTV චන්ද්‍රිකා හරහා බලන නිසා වර්ශාවෙන් Signal problems වෙන්න පුලුවන් හැබැයි ඉතින් වැහින්නෙ නැහැ නෙ හැමදාම? එහෙම නෙද? DTV Channels වැඩියි

    naa ban wahi walakulata thama signal awul yanne.. walakula giyata passe awulak naa.... nathuwa wahaddi balanna puluwan....

    අනෙක් අතින් PEOTV වැඩකරන්නේ Broadband line එක හරහා නිසා කාලගුනයෙන් බාදාවක් නැහැ Channels අඩුයි , සමහර අය කියනවා ගොඩාක් Slow වෙනවාඅ කියලා .... අපේ අක්කාලාගෙ ගෙදර තියෙන්නෙ PEOTV චැනල් මාරුකරන්නත් පොඩ්ඩක් වෙලා යනවා වැඩසටහන් but පසුව නැරබිය හැකි විම ලොකු වාසියක්

    wassen bhadawak naththath... akunu walin thama case eka... hathapma ganak athin akunu gahuwath router eka yanawa.... anika oka awelaweth slow wenawa....

    e nisa best deal eka dialog TV...
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    තව එකක් මචන් DTV එකෙ පුලුවන් දවසකට විතරක් ඉතා සුලු මුදලකට චැනල් එකක් Activate කරගන්න එක ලොකු වාසියක්
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    naa ban wahi walakulata thama signal awul yanne.. walakula giyata passe awulak naa.... nathuwa wahaddi balanna puluwan....

    wassen bhadawak naththath... akunu walin thama case eka... hathapma ganak athin akunu gahuwath router eka yanawa.... anika oka awelaweth slow wenawa....

    e nisa best deal eka dialog TV...

    :yes:
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,167
    926
    113
    Dialog TV ganin. signal level eka hondainam kochchara wassath awul yanne na. anika HD thiyenawa peotv wala wage channel maru karaddi loku delay na. telephone line awul una kiyala tv balanna bari wenne na. wasi godak dialogtv wala :)