එකම අහස යට...
එක ඉර හඳ යට...
දෙතැනක තනිවී...
බලා හිඳිමු අපි...
දැඟිලි පටලන්...
එක පෙම් කවියක...
තනුව ලියන්නට...
පූරුවේ කල පිං...
නැති හින්දා...
නුඹ මට හිමි නෑ...
මාද අන් සතුයි...
දෝර ගලන...
පෙම් හැඟුම්...
සඟවගෙන...
මතු අත් භවයක...
අපි අපේම වී...
ඉපදෙන්නට...
පින් පුරමු...
එක සිතින්...
සසර ගමන තව...
දුර හින්දා...
~sanda~
එක ඉර හඳ යට...
දෙතැනක තනිවී...
බලා හිඳිමු අපි...
දැඟිලි පටලන්...
එක පෙම් කවියක...
තනුව ලියන්නට...
පූරුවේ කල පිං...
නැති හින්දා...
නුඹ මට හිමි නෑ...
මාද අන් සතුයි...
දෝර ගලන...
පෙම් හැඟුම්...
සඟවගෙන...
මතු අත් භවයක...
අපි අපේම වී...
ඉපදෙන්නට...
පින් පුරමු...
එක සිතින්...
සසර ගමන තව...
දුර හින්දා...
~sanda~
Last edited:



