German Shepherd Dogs Food

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    මවංලා මම German Shepherd බලු පැටියෙක් ගන්න ඉන්නනේ.
    German Shepherd බල්ලෙක් ට කෑම දෙන විදිහ, දෙන කෑම වර්ග, vitamin වර්ග කවුරැ හරි කියනවද?
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Vet genekta pennapan machan. pora kiyai denna oney dewal, ballonta podikale witharak pedigree dunnama athi...patta gananne machan.

    Apey gedara innawa Rottweiler female 1yr 4months(black & brown), Harlequin female 6months(more white with black spots), Cocker spaniel female 1yr 3months (Black).

    Muntanam denne Salayoi bathui.......
     
    • Like
    Reactions: djjaya

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    machan podi kaale wadi protein thiyana kama denda epa. vetsime wage tablet thiyanawa pharmacy wala. ewa denda kama ekka. loku mas kattak denda hapa hapa inda dath ena kaale. serappu ehema langa thiyanda epa ewa kaala badata giyoth case. honda vet kenek allagena details ganda machan
     
    • Like
    Reactions: djjaya

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    pedigree eukunuba tamai kanna denne ;)
    bawwa aran vet kenek gawata gihin balapan monada denna oni behet kiyala :D

    Vet genekta pennapan machan. pora kiyai denna oney dewal, ballonta podikale witharak pedigree dunnama athi...patta gananne machan.

    Apey gedara innawa Rottweiler female 1yr 4months(black & brown), Harlequin female 6months(more white with black spots), Cocker spaniel female 1yr 3months (Black).

    Muntanam denne Salayoi bathui.......

    machan podi kaale wadi protein thiyana kama denda epa. vetsime wage tablet thiyanawa pharmacy wala. ewa denda kama ekka. loku mas kattak denda hapa hapa inda dath ena kaale. serappu ehema langa thiyanda epa ewa kaala badata giyoth case. honda vet kenek allagena details ganda machan

    Saalayo ekka bath deepan... Kola hondata daala....

    Machan oya jathiya normal api kana kama walata huru karanna barida?

    Thanx for comments
     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    ගන්නකොට මාස දෙකට අඩු එකෙක් ගනින්... පුලුවන් තරම් vegetarian කරපන් ඌව ලෙඩ වෙනව අඩුයි :yes:
    හැබයි සතියකට සැරයක් වත් මාලූ කෑල්ලක් දාල දීපන්, මස් නම් එපා :no:
    පොඩි කාලෙ නම් එච්චර කන්නෙ නෑ... කන විදිහ බලල දීපන් :D Vitamin, Calcium දෙන්න ඕනෙ ඒක vet ගෙන්ම අහගනින් වර්ගෙ :D
    උදේට කිරි දෙනව නම් හොදයි, එතකොට හොදට හැදෙනව :D.. හැබයි පිටි කිරි නෙවෙයි :no:
     
    Last edited:
    • Like
    Reactions: djjaya

    Lansalaral

    Member
    Jun 20, 2011
    1,213
    212
    0
    Kurunegala
    Menna Beheth dena Chart Eka

    DOG VACCINATION PROGRAMME WEEK 6 PARVO 1 WEEK 8 D.H.L. 1 WEEK 12 PARVO 2 WEEK 14 D.H.L. 2 WEEK 16 RABIES WEEK 18 PARVO 3


    AFTER 1 YEAR REPEAT D.H.L. & RABIES. AFTER TWO YEARS REPEAT PARVO VACCINES.
     
    • Like
    Reactions: djjaya

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔය පට්ට මිල කෑම දෙන්න ඕන නෑ බං. අපිත් ඉස්සර එකෙක් හැදුව හරක් පැටියෙක් විතර සයිස් එකට හිටියේ, ඌට දුන්නේ බතුයි මාලුයි, කොළ ජාති මොනාහරි දාල එකට තම්බල දෙනවා, කුකුල් මස් එහෙම නම් දෙන්න එපා.

    තව මොනාද පොඩි පෙත්තක් තිබ්බ ඒක දුන්න, කිසි අවුලක් නෑ. ලෙඩක් දුකක් නැතුව ඌ හිටිය.
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    මචෝ උබට වියදම් කරන්න පුලුවන්නම්,උබට සිරාවටම උබේ බල්ලව හදන්න ඕන නම් මෙන්න මේ කෑම එක ඌට දියන් දවසකට cup දෙක ගානේ...මේක දෙනවනම් වෙන විටමින් මුකුත් ඌට දෙන්න ඕන නැහැ..මොකද මේකේ ඌට ඕන කරන ඔක්කොම විටමින් ඒගොල්ලෝ add කරලා තියෙන්නේ..අඩුම ගානේ ඌ ලොකු වෙනකන් වත් මේක දෙන්න පුළුවන් නම් හොදයි.ටිකක් ගණන් හැබැයි..



    Puppy-Original.jpg
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    මාස 2ට අඩු එකෙක් ගනින්. ලැක්ටජන් කිරි එකක් දෙන්න මුල් කාලෙ. අපි බොන පිටි කිරි දෙන්න එපා. ආමාශය ශක්තිමත් නෑනෙ. වමනෙ යනව. අමාරු වෙනව. මුල් කාලෙ ඉන්ජෙක්ශන් කෝස් එක තියෙන නිසා ඉතුරුටික වෙට් කියයි. පෙඩිග්‍රී නම් දෙන්න එපා. අඩු වයසින් මැරෙනව. අපි කන කෑම වලට හුරු කරවන්න. අපි නම් මුල් කාලෙ දුන්නෙ පීකදුයි බතුයි.. දැන් දෙන්නෙ අපි කන කෑම වල ඉතුරු.. වෙන විශේශයක් නෑ.
     
    Last edited: