Study in Canada after A/L.

Cima & Future

Member
May 21, 2013
21
0
0
මචන්ලා මම දැනට Cima කරනව .මම 2011 A /L Maths karala 1 B and 1 S .Maths fail .මට පට්ට chance එකක් සෙට් වෙලා තියෙනව Canada වල higher studies කරන්ඩ (Engineering degree ).මම මේ පාර A/L second shy කරන්ඩ හිටියත් Canada වලට යන්ඩ තියෙන වැඩ කටයුතු නිසා පාඩම් අතපසු වුණා.(Toefl ,visa process & ANC stuff ).දැන් මට දැන ගන්ඩ ඕනේ A/L නැතුව Canadian top university එකක degree එක ලංකාවේ valide ද ?UGC website එකේ නම් දාල තියෙනව approved කියල .Help me friends .......:)
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Degree එක කොහෙ කලත් valid. එත් පුතො උබ හිතන තරම් ලෙසි නැ කැනඩා ඉගෙන ගන්න එක.. scholar එකක් හම්බ නොඋනොත් කර මුලටම එරෙනවා.. ටොරොන්ටො වලට වඩා ඔටාවා වගේ යුනිවසිටි එකක් සිලෙක්ට් කරගනින්, මොකද scholarships ගන්න ලෙසියි.. ඔනනම් මැදදි US university වලට change වෙන්න පුලුවන්..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උබ ලන්කාවෙ A/L කලත් ලන්ඩන් A/L කලත් USA,Canada වලට ඒවා වැදගත් නැ.. සමහර යුනි වල උන් ලන්ඩන් A/L කිව්වම දන්නෙත් නැ.. ඒක නිසා මෙහෙ education තත්වෙ නෙමෙයි වැදගත්, උබ intern වලදි පෙන්නන දක්ශකමයි සල්ලි තමයි ඔනා.. මූලිකම දේ සල්ලි.. ඒක නැත්තම් සොරි තමා..
     
    Cima & Future

    Member
    May 21, 2013
    21
    0
    0
    Degree එක කොහෙ කලත් valid. එත් පුතො උබ හිතන තරම් ලෙසි නැ කැනඩා ඉගෙන ගන්න එක.. scholar එකක් හම්බ නොඋනොත් කර මුලටම එරෙනවා.. ටොරොන්ටො වලට වඩා ඔටාවා වගේ යුනිවසිටි එකක් සිලෙක්ට් කරගනින්, මොකද scholarships ගන්න ලෙසියි.. ඔනනම් මැදදි US university වලට change වෙන්න පුලුවන්..

    Thankz a lot machan fro ur valuable info....:)
     
    Cima & Future

    Member
    May 21, 2013
    21
    0
    0
    උබ ලන්කාවෙ A/L කලත් ලන්ඩන් A/L කලත් USA,Canada වලට ඒවා වැදගත් නැ.. සමහර යුනි වල උන් ලන්ඩන් A/L කිව්වම දන්නෙත් නැ.. ඒක නිසා මෙහෙ education තත්වෙ නෙමෙයි වැදගත්, උබ intern වලදි පෙන්නන දක්ශකමයි සල්ලි තමයි ඔනා.. මූලිකම දේ සල්ලි.. ඒක නැත්තම් සොරි තමා..

    Ow ban.British education system ekai US education system ekai wenas godak.Unge subject ekak pass wenda marks 70 or above ganda one....
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Mchn why don't you try ausi??so many sri lankans....canada tend to be very expensive...and you'll hate when winter times arrives...anyway there are 10000'ss of graduates keep coming every year now in sri lanka...so don't spend for a certificate more than you can earn in the next 20 years
     
    Cima & Future

    Member
    May 21, 2013
    21
    0
    0
    Mchn why don't you try ausi??so many sri lankans....canada tend to be very expensive...and you'll hate when winter times arrives...anyway there are 10000'ss of graduates keep coming every year now in sri lanka...so don't spend for a certificate more than you can earn in the next 20 years

    Thanks for the guidance machan...:)
     
    pmahawasala

    Member
    May 9, 2008
    137
    0
    0
    Mchn why don't you try ausi??so many sri lankans....canada tend to be very expensive...and you'll hate when winter times arrives...anyway there are 10000'ss of graduates keep coming every year now in sri lanka...so don't spend for a certificate more than you can earn in the next 20 years

    machan how to try for a scholarship in australia? can you do a part time job and earn to spend for education ? :eek:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,998
    5,698
    113
    canada
    මචන්ලා මම දැනට Cima කරනව .මම 2011 A /L Maths karala 1 B and 1 S .Maths fail .මට පට්ට chance එකක් සෙට් වෙලා තියෙනව Canada වල higher studies කරන්ඩ (Engineering degree ).මම මේ පාර A/L second shy කරන්ඩ හිටියත් Canada වලට යන්ඩ තියෙන වැඩ කටයුතු නිසා පාඩම් අතපසු වුණා.(Toefl ,visa process & ANC stuff ).දැන් මට දැන ගන්ඩ ඕනේ A/L නැතුව Canadian top university එකක degree එක ලංකාවේ valide ද ?UGC website එකේ නම් දාල තියෙනව approved කියල .Help me friends .......:)

    I am in Canada. Here machan education system is different than UK. For undergraduate studies, there are very little scholarships ( compared to graduate studies). To get schol is very difficult (depends on the university). Have to perform well in studies. In some universities, the tuition fee if 3*times that for permanent residents. Before you go to any country, check the living expenses. In Canada, I think at least 15 lacks (SLR) per year (just for living) may be sufficient.
    see sample of tuition fee

    http://www.fees.utoronto.ca/Assets/...chedules/13_14_sgs_international_fee_schs.pdf
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    816
    557
    93

    CIMA karapu aya mehe work karanawa, job tiyanawa, Calgary Canada. niyama piliwalata apply karanna, oyata university tikak expensive. Canada government web site eken details ganna, hugak borukarayo innawa, ma ma kipadenekutama advice kalata egollan ahuwena, they lost money, good luck
     
    Thankz a lot machan for ur valuable info....:)
     
    Cima & Future

    Member
    May 21, 2013
    21
    0
    0
    CIMA karapu aya mehe work karanawa, job tiyanawa, Calgary Canada. niyama piliwalata apply karanna, oyata university tikak expensive. Canada government web site eken details ganna, hugak borukarayo innawa, ma ma kipadenekutama advice kalata egollan ahuwena, they lost money, good luck

    Ela,,,,Thankz machan for ur advise......:)