patiyaa...machn mage neo eke ehami wela thiyenne...mma digitalizr eka baluwa mchn... 2500k withara wenawa...gennagaththoth maru kaesganna thank set karla denwada? poddk wisthaew kiyapnko...mage touch 100% wada....bindila withari.uda..
Neo එකේ එකෙත් මචං සෙට් එකම අලවල එන්නෙ මම හිතන්නෙ. මම Neo එකක් මස් කරල නෑ. Xperia Play එකක් මස් කලා ටච් එක මාරු කරන්න. එකෙ නම් තිබ්බෙ Touch එකයි LCD එකයි වෙනම. එහෙම තියනවනං ගේමක්ම නෑ මචං. ඊබේ එකෙන් ගනිං ටච් එක. ලංකාවෙ කඩ වලින් ගන්න එපා උං වොරන්ටි දෙනව කියල ස්ටිකර් එකක් ගහල දෙන්නෙ. අනිවා ඒක ගලවන්න වෙනවා ස්ක්රින් එක දාද්දි. ඊබේ එකෙන් අරන් වැඩ නැත්තං රිෆන්ඩ් එකක් හරි ගන්න පුලුවන්. මෙහෙ ඉන්න එවුන් නම් ලොවෙත් දෙන්නෙ නෑ මචං වෙන එකක්.

