Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Last edited:

    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,177
    367
    83
    Kurunegala
    450ta ganin bn. mehe hoynda nathi wei. Thibbath oita wada ganan onna. ekak wtharak hoyanda na, Set ekama enne. Maath krndama deyak nathuwa Z1 ekata set ekama gaththa 800k dila
     
    • Like
    Reactions: Dragon Kolla

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ගෙනල්ල බලපන්. හැබයි කොලිටි ගැන නම් කියන්න බෑ. මම $6ක් ද කොහොද දීල එක පාරක් z2 usb, sim cover flap එක ගෙනාව. ඒ රෙද්ද හරියට ෆිට් මදි + කඩල ගියා සති 2න්. ලොකුයි වගේ නම් ගාල පාවිච්චි කරපන්. නැත්තම් කැඩෙයි.
     
    • Like
    Reactions: Dragon Kolla

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ගෙනල්ල බලපන්. හැබයි කොලිටි ගැන නම් කියන්න බෑ. මම $6ක් ද කොහොද දීල එක පාරක් z2 usb, sim cover flap එක ගෙනාව. ඒ රෙද්ද හරියට ෆිට් මදි + කඩල ගියා සති 2න්. ලොකුයි වගේ නම් ගාල පාවිච්චි කරපන්. නැත්තම් කැඩෙයි.

    ela. +++++++
    ගාලා පාවිච්චි කරපන් කිව්වෙ?
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මගේ ලග වැඩිපුර එකක් තියෙනවා.aliexpress එකෙන් ගෙනාවේ.පොඩි ගානක් ගියේ
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    bambala pitiye Queens Mobile eke thiba ban. dan avuruddak witara ati. usb port flap eka witarak 1000k. hadisiyata gatte. ebay ekenam thiyenawa flap 2kama 500 ta witara