අද කොටස දාන්නේ කීයටද මචන්?![]()

shaaaa..... lassana kathawak... mama adamai kiyawanne .... kawathda next episode eka daanne ???/![]()

ද? හාකෝ. බොහොම ස්තූතියි. දිගටම කියවන්න. ඊලඟ එපිසෝඩ් එක දාන වෙලාවට තමා දාන්නේ





ආවාආආආආආආආ
අපි දෙන්න සාරි shopping ගියා![]()

ඔව් ළඟදීම wedding එකක් තියෙනවනේah shooi neh..oya patte lasssana sarees tiyenawa ne![]()



ඔව් ළඟදීම wedding එකක් තියෙනවනේ![]()
සිරා collections තියෙනවා ....
මාර ලාභයි![]()
