ඔහු අහිමි ව වසර 24ක්-Premakeerthi de Alwis

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,223
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හ්ම්ම්... හැමදාමත් කියනව වගේ. ප්‍රේම් මරපු එකා ඉඳන් උගේ හත්මුතු පරම්පරාවම කුණුවී පජාත වී මිහිපිට සියලු අපා දුක් විඳිමින් මගෙත් ආයු ලැබ චිරාත් කාලයක් මැරි මැරී ජීවත් වේවා.......

    මේ වගේ රටක් වටින මිනිහෙක් මරපු පාඩුව තේරෙන්නේ දැන් තියෙන සින්දු ඇහුවහම. අදටත් ඒ ගී පද රචනා වලට ලඟින් තියන්න එකෙක් බිහිවුනේ නෑ. හෙටත් එහෙම්මමයි.

    ප්‍රේම් ඔබට හදවතින්ම නිවන්සුව.......

    උඹේ ගීතවලට වඩාත් කැමති....

    ලින්ඩා

    You must spread some Reputation around before giving it to dath kimbula again.
     
    Last edited:

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    aththatama methuma nathiwima ape ratata loku paduwak..tnx may wage thread ekak dammata
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ඔහු ගේ නිවේදක හඩ පෞරුෂය මම වර්තමාන නිවේදක හඩ සමග සසදන්නේ නැත.
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මා විමසන්නේ ඔහු ගේ ඝාතනය කරවූ දේශපාලන සංස්කෘතිය ගැනය. මෙවන් වටිනා මිනිසකු මුවට වෙඩි තබා ඝාතනය කළ දේශපාලන ව්‍යාපාරයකින් අපට බලාපොරොත්තු විය හැකි ඊනියා “විමුක්තිය“ කුමක් දැයි මම අදටත් කල්පනා කරමි.මා විමසන්නේ ඔහු ගේ ඝාතනය කරවූ දේශපාලන සංස්කෘතිය ගැනය. මෙවන් වටිනා මිනිසකු මුවට වෙඩි තබා ඝාතනය කළ දේශපාලන ව්‍යාපාරයකින් අපට බලාපොරොත්තු විය හැකි ඊනියා “විමුක්තිය“ කුමක් දැයි මම අදටත් කල්පනා කරමි.

    එකල කල කී දෑ සියල්ල රාජ්‍ය මාධ්‍ය විසින් වසන් කර තිබුනු යුගයක සියලු රොඩු බේරුවල බොක්කට වැට් යැයි කියූ කියමන හඳුනාගන්නට දෑස් තිර පට වලින් ඉවත්වීමට අත්‍යාවශ්‍යම වන්නේ අද පවතින ඊනියා මාධ්‍ය නිදහස දෙස බලන කලය.ප්‍රේමකීර්ති ට වඩාත් ආදරය කල ප්‍රේමකීර්තිනිය සිය ස්වාමියා ඝාතනය කලේ කවුරුන්දැයි වක්‍රාකාරයෙන් එලි කරන්නේ අද දිනද ඝාතකයා එළිපිට ආණ්ඩුවේ රෙදිසේදීමේ ව්‍යාපාරයේ ඉහළින්ම සිටින්නකු බැවිනි.ඈ විසින් රචිත ප්‍රේමකීර්තිනිය කියවා බැලීමෙන් ඊනියා විමුක්තිය යැයි නන්දොඩවන ධනවාදීන් ප්‍රේමකීර්ති ඝාතනය අනෙකුන් හට විමුක්තියේ අඳුරු තිරපටල පෙන්වමින් සැබෑ ඝාතකයන් වසන් කිරීමට ගන්නා මුග්ධ උත්සාහයක් ලෙස යැයි මට හැඟෙන්නේය.:frown:
     
    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    ඔහු නිවේදනය කල වැඩසටහන් මම සජීවීව සවන් දීල නැහැ.. ඔහුව අපිට අහිමි කල ඒ අතීතයේ මම ඉඳලත් නැහැ.. එත් ඔහු රචනා කරපු ගීතවල සුන්දර බව දකිද්දී ඒ අහිමිවීම ලංකා ඉතිහාසයේ කොච්චර දරුණු අහිමිවීමක්ද කියන එක මට දැනෙනවා..
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඔහු අහිමි ව වසර 24ක්

    ප්‍රේමකීර්ති ද අල්විස්

    අප යුගයේ විසූ විශිෂ්ඨතම ගේය පද රචකයෙක් වෙත කෙරෙන වන්දනීය සැමරුම..............

    images

    ඔහු අපෙන් උදුරා ගෙන අදට වසර විසි හතරකි. ඒ කාලකන්නි මූසල දිනයේ ඔහු ගේ මුවට තැබූ වෙඩිල්ලේ හඩ ඇසූ ශ්‍රවණ සාක්ෂිකරුවන් අතර මම ද හිදිමි. ඒ ඔහු දිවි ගෙවූ යේ මගේ මහ ගෙදරට හූවක නුදුරින් වෙළෙන් එගොඩ වන බැවිනි.

    ඔහු නමින් සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්ති ද අල්විස් ය. සැරිසර නම් ඔහු ගෙන ආ පුවත් සගරාවේ කියූ ලෙස ඔහු ගේ පදිංචිය වූවේ “කොළඹ 7, නිදහස් චතුරෂ්‍රෙය්, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ, ප්‍රවෘත්ති අංශයේ“ය.

    ප්‍රේම් ගේ ගීත රචනා අප අතර සදා ජනප්‍රියය. ඔහු ගේ නිවේදක හඩ පෞරුෂය මම වර්තමාන නිවේදක හඩ සමග සසදන්නේ නැත. ඒ වර්තමාන නිවේදක හඩවල් කොටළු හඩවල් ලෙස නම් කිරීමට වර්තමාන පරපුරිකයෙක් වන මම අකමැති නිසාය. මම ඔහු ගේ වැඩ ගැන කතා නොකරමි. ඔහු ගේ වැඩ ගැන සස්ලිට් සොයුරා ගෙන් ඔබට අසා දැන ගත හැක්කේ ඔහු ප්‍රේමකීර්ති ලෝලියෙකු වන බැවිනි.

    මා විමසන්නේ ඔහු ගේ ඝාතනය කරවූ දේශපාලන සංස්කෘතිය ගැනය. මෙවන් වටිනා මිනිසකු මුවට වෙඩි තබා ඝාතනය කළ දේශපාලන ව්‍යාපාරයකින් අපට බලාපොරොත්තු විය හැකි ඊනියා “විමුක්තිය“ කුමක් දැයි මම අදටත් කල්පනා කරමි.

    ඔහු ගේ ගී රස විද අප ලබනා භාව විරේචනයේ පින් මහිමය මැ ඔහුට නිවන් සුව පිණිස හේතු වේවා!!!!!!!!!!!

    මේ හුය පළ කරන්නේ ද ඔහු ගේ ගී අසා දැනුදු විදින/විදවන ඒ මනුස්ස සිතිවිළි නිසා ය.........

    මෙන්න මේ දිගුව ------
    http://www.youtube.com/playlist?list=PLSnhVpJAza0V9Nod3GkOgzb0TywkkMaG7

    අපේ සහෘදයෙකු ප්‍රේම් ගේ ගීත 48ක් යූ ටියුබය වෙත උඩුගත කළ එකක්.......ඔබේ රස වින්දනය පිණිසය.

    premakirthiwa eththatama meruwe kawda? premakirthige wife liyapu book ekaka thiyanawalu neda eyawa meruwe den radio eke inna lokka kiyala..ane manda..

    එකල කල කී දෑ සියල්ල රාජ්‍ය මාධ්‍ය විසින් වසන් කර තිබුනු යුගයක සියලු රොඩු බේරුවල බොක්කට වැට් යැයි කියූ කියමන හඳුනාගන්නට දෑස් තිර පට වලින් ඉවත්වීමට අත්‍යාවශ්‍යම වන්නේ අද පවතින ඊනියා මාධ්‍ය නිදහස දෙස බලන කලය.ප්‍රේමකීර්ති ට වඩාත් ආදරය කල ප්‍රේමකීර්තිනිය සිය ස්වාමියා ඝාතනය කලේ කවුරුන්දැයි වක්‍රාකාරයෙන් එලි කරන්නේ අද දිනද ඝාතකයා එළිපිට ආණ්ඩුවේ රෙදිසේදීමේ ව්‍යාපාරයේ ඉහළින්ම සිටින්නකු බැවිනි.ඈ විසින් රචිත ප්‍රේමකීර්තිනිය කියවා බැලීමෙන් ඊනියා විමුක්තිය යැයි නන්දොඩවන ධනවාදීන් ප්‍රේමකීර්ති ඝාතනය අනෙකුන් හට විමුක්තියේ අඳුරු තිරපටල පෙන්වමින් සැබෑ ඝාතකයන් වසන් කිරීමට ගන්නා මුග්ධ උත්සාහයක් ලෙස යැයි මට හැඟෙන්නේය.:frown:

    Hmm.. math ahala thiyenne ee widihata thama.. dawas wala pudgalika tharahawal pirimahanna minissu marala.. eewath anthimata giye wimukthi kaminge pitin..Sooriya kande lamay marapu eka ehema mathakane..anika prema keerthi wagema madya wediyek thamay Rchard De Zoysa..
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    හ්ම්ම්... හැමදාමත් කියනව වගේ. ප්‍රේම් මරපු එකා ඉඳන් උගේ හත්මුතු පරම්පරාවම කුණුවී පජාත වී මිහිපිට සියලු අපා දුක් විඳිමින් මගෙත් ආයු ලැබ චිරාත් කාලයක් මැරි මැරී ජීවත් වේවා.......

    මේ වගේ රටක් වටින මිනිහෙක් මරපු පාඩුව තේරෙන්නේ දැන් තියෙන සින්දු ඇහුවහම. අදටත් ඒ ගී පද රචනා වලට ලඟින් තියන්න එකෙක් බිහිවුනේ නෑ. හෙටත් එහෙම්මමයි.

    ප්‍රේම් ඔබට හදවතින්ම නිවන්සුව.......

    උඹේ ගීතවලට වඩාත් කැමති....

    ලින්ඩා

    You must spread some Reputation around before giving it to dath kimbula again.

    ඔය ඉන්නේ හඞ්ඩා තවමත් යහතින් :(

    එකල කල කී දෑ සියල්ල රාජ්‍ය මාධ්‍ය විසින් වසන් කර තිබුනු යුගයක සියලු රොඩු බේරුවල බොක්කට වැට් යැයි කියූ කියමන හඳුනාගන්නට දෑස් තිර පට වලින් ඉවත්වීමට අත්‍යාවශ්‍යම වන්නේ අද පවතින ඊනියා මාධ්‍ය නිදහස දෙස බලන කලය.ප්‍රේමකීර්ති ට වඩාත් ආදරය කල ප්‍රේමකීර්තිනිය සිය ස්වාමියා ඝාතනය කලේ කවුරුන්දැයි වක්‍රාකාරයෙන් එලි කරන්නේ අද දිනද ඝාතකයා එළිපිට ආණ්ඩුවේ රෙදිසේදීමේ ව්‍යාපාරයේ ඉහළින්ම සිටින්නකු බැවිනි.ඈ විසින් රචිත ප්‍රේමකීර්තිනිය කියවා බැලීමෙන් ඊනියා විමුක්තිය යැයි නන්දොඩවන ධනවාදීන් ප්‍රේමකීර්ති ඝාතනය අනෙකුන් හට විමුක්තියේ අඳුරු තිරපටල පෙන්වමින් සැබෑ ඝාතකයන් වසන් කිරීමට ගන්නා මුග්ධ උත්සාහයක් ලෙස යැයි මට හැඟෙන්නේය.:frown:

    :yes::yes::yes::yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1557456
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ප්‍රේමකීර්ති ගේ සමුගැනීම සම්බන්ධයෙන් මතකයේ තිබුණත් එළකිරිය තුළ ඒ සම්ම්බන්දයෙන් කුමක් හෝ පල නොවුනා නම් පුදුමයකි.රේඩියෝ වැඩසටහනක් ‍රැගෙන ආ එලකිරිය එවැන්නක් අතපසු විය නොහැකිය.හුය දු‍ටු විට සිහියට නැඟුන ඒ සතුට නැතිව යන්නේ මේ සමරන්නේ,ගුණ ගයන්නේ ඔහුගේ මුව තුළට වෙඩි උණ්ඩයක් අනුකම්පා විරහිතව කිඳා බැස් වූ සමාජයකම හිඳයි.කීර්තී ලා කෙතරම් බිහි වුවද ප්‍රේම කීර්ති ලා බිහි නොවුනි.ඉදිරියටද බිහි නොවේවි...මෙවැන් සමාජයකට නැවතත් නො එන්න තරම් ඔබ වාසනාවන් වේවා..හුය පළ කිරීම සම්බන්ධයෙන් බොහොමත්ම ස්තූතියි.අර රේඩියෝ වැඩසටහනට අදාල බාගත කිරීම සිදුකරගත හැකි ලින්කුවත් මෙහිම පළ වූවා නම් වඩාත් අගෙයි...:):):)
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    මට මතක ඇති කලෙක ප්‍රේම කීර්ති මහතා දැක්කේ ඉරිදා රුපවාහිනී වැඩසටහනකින්. හෙලිකොප්ටර් එකකින් ඇවිත් බැහැල වැඩසටහන කරේ. අපි අසාවෙන් බලන් හිටිය.
    පස්සේ ටිකක් තේරෙන කාලෙට ඇවිත් බලනකොට ලස්සන ලස්සන සින්දු සේරම ලියල තියෙන්නේ ප්‍රේමකීර්ති හැබැයි මට තේරෙන වයසට එනකොට මෙය ජීවතුන් අතර නැහැ.
    ඒ කියන්නේ අපි අවාසනාවන්තයි
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආයෝබෝවන් වැඩසටහන කරන, හැම සතියෙම කුමක් හෝ අලුත් විහිළුවක් කර අපිව හිනස්සපු 'ප්‍රේම මාමා' ගැන මතකය අවදි කිරීම ගැන තුති.

    'ගෝනි එළුවා', 'අලුත් තේ එකක් හදන හැටි' වැනි විහිළු කල හැටි තාමත් මතකයි. අපගේ අවාසනාවකට මෙතුමා ජිවත්ව සිටි කල අපි ඔහුව හඳුනාගෙන තිබුනේ "morning show host" කෙනෙක් හැටියට පමණි. වයසින් මුහුකුරා ගිය කලපසු තමයි දැනගන්න හැකි වුනේ එදා විහිළු කර අපිව හිනස්සපු මේ කුඩා සිරුරකින් යුත් ප්‍රේම මාමා හුදෙක් "morning show host"කෙනෙක් නොව කලා ලොවේ, නිවේදන ක්‍ෂේත්‍රයේ සහ මිනිස්කමේ මහා දැවැන්ත යෝධයෙක් බව. නමුත් ඒවෙනකොට මෙතුමා අපි අතරින් වෙනව යවා හමාරය.

    අසා ඇති බොහෝ ප්‍රසිද්ධ ගීත වල පදරචනය මෙතුමාගේ බව තවමත් දැනගන්නේ මෙන්න මෙවැනි සහෘදයින්ගේ කැපවීමෙන් ප්‍රේම්ගේ ගීත අප අතරට නැවතත් ගෙන ඒමෙනි :
    http://www.youtube.com/channel/UCYpXkvuuXxpsIgwmpaj1C3g

    මේ ගීතය ප්රෙමකිර්ති ලියපු එකක් බව දැනගත්තේ ඔය යුටියුබ් චැනලයෙනි :

    මේ වැඩසටහන අහන්න. ඉතාමත්ම රසවත් :

    ජූලි 28 දින ගිය ප්‍රේම් වෙනුවෙන්ම කෙරුන රෑ ඉරපාන වැඩසටහන අසන්න :
    http://fmderana.lk/re_irapana

    http://www.fmderana.lk/content/video/Ra_Ira_Paana_2013_07_28_Part_01.mp3
    http://www.fmderana.lk/content/video/Ra_Ira_Paana_2013_07_28_Part_02.mp3
    http://www.fmderana.lk/content/video/Ra_Ira_Paana_2013_07_28_Part_03.mp3
    http://www.fmderana.lk/content/video/Ra_Ira_Paana_2013_07_28_Part_04.mp3
    http://www.fmderana.lk/content/video/Ra_Ira_Paana_2013_07_28_Part_05.mp3
    http://www.fmderana.lk/content/video/Ra_Ira_Paana_2013_07_28_Part_06.mp3

    තවත් කිසිවක් ලිවීමට නොහැක.
    කිවහැක්කේ මෙවන් මිනිසිකුගේ ඇසුර ලබන්න තියා ආදර්ශය ලබන්න තරම් වත් අපි පින් කර නොමැති බවය.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    :yes::yes::yes::yes::yes::) :) :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආයෝබෝවන් වැඩසටහන කරන, හැම සතියෙම කුමක් හෝ අලුත් විහිළුවක් කර අපිව හිනස්සපු 'ප්‍රේම මාමා' ගැන මතකය අවදි කිරීම ගැන තුති.
    'ගෝනි එළුවා', 'අලුත් තේ එකක් හදන හැටි' වැනි විහිළු කල හැටි තාමත් මතකයි. අපගේ අවාසනාවකට මෙතුමා ජිවත්ව සිටි කල අපි ඔහුව හඳුනාගෙන තිබුනේ "morning show host" කෙනෙක් හැටියට පමණි. වයසින් මුහුකුරා ගිය කලපසු තමයි දැනගන්න හැකි වුනේ එදා විහිළු කර අපිව හිනස්සපු මේ කුඩා සිරුරකින් යුත් ප්‍රේම මාමා හුදෙක් "morning show host"කෙනෙක් නොව කලා ලොවේ, නිවේදන ක්‍ෂේත්‍රයේ සහ මිනිස්කමේ මහා දැවැන්ත යෝධයෙක් බව. නමුත් ඒවෙනකොට මෙතුමා අපි අතරින් වෙනව යවා හමාරය.
    තවත් කිසිවක් ලිවීමට නොහැක.
    කිවහැක්කේ මෙවන් මිනිසිකුගේ ඇසුර ලබන්න තියා ආදර්ශය ලබන්න තරම් වත් අපි පින් කර නොමැති බවය.

    ඌණ පූරණය ද, අවශ්‍ය අනෙකුත් සබැදි ද ගෙන ආවාට ස්තූතියි සොයුර......

    මම ඊයේ සවස 4 වන තෙක් මුවින් නොදොඩා හුනිමි.........ඒ අප අතරින් මේ මනුෂයා සිහිවන්නේ කවරෙකුට ද යන්න දෙස බලමිනි.......සවස 4 වන විටත්, අප කිසිවකුට මේ මිනිසා සිහි නොවුනි.........:(- අප කොතරම් අකෘතඥ ද???????

    මා හැමදා ඔබට කියන ලෙසට අදුරේ සිටිනවාට වඩා ගිනිකූරක්වත් දැල්වීම යහපත් බව අදහමි.
    එනිසා මේ හුය පළ කළෙමි..............
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    පේ‍්‍රම්කිර්ති හැමදාම එයාගේ වැඩසටහනකදි පොඩි මැජික් එකක් කියලා දෙනවා මට මේක මතක් වුනේ අපේ ගෝනිඑළුවා ගැන කියද්දි

    වැඩසටහන ආරම්භයේදි පේ‍්‍රම් මාමා කියනවා "දුවේ, පුතේ නංගී, මල්ලී අද මම පොඩි මැජික් එකක් කියලා දෙනවා ඔයාලා සුදානම් වෙලා ඉන්න මං ඕනෑ දේවල් කියන්නම්කෝ" කියලා ඉතිං අපිත් ගුවන් විදුලිය ලංවෙලා හොඳින් වැඩසටහනට සවන්දීගෙන ඉන්නවා.

    වැඩ සටහනයේ මැද භාගයේදි කියනවා "දැන් එහෙනම් හොඳ දුවලා, පුතාලා වගේ මැජික් එක් කරන්න කොළයක් අරගෙන එන්න" කියලා ඊට පස්සේ කියනවා. "දැන් දුවලා, පුතාලා අරගෙන ආපු කොළය ඉරලා බිමට දාන්න කියලා මං වැඩසටහන අවසානයේ මැජික් එක කියලා දෙන්නම්" කියලා කියනවා.

    අපි ඉතිං කොළයක් අරගෙන ඉරලා බිම දාලා බලාගෙන ඉන්නවා මැජික් එක කරන්න. දැන් වැඩසටහන අවසානයට ළං වෙනවා මැජික් එක විසඳන්න යන්නේ "දුවේ, පුතේ, නංගී මල්ලීයේ අපි යම් කිසි වැඩක් කරන විට කිසිවෙක් කියු නිසා ඒ දේ කරන්න යන්න එපා, සිහි බුද්ධියෙන් සිතා බලා විමසා ඒ දේ කරන්න. දැන් හොඳ දුවලා, පුතාලා වගේ කොස්සක් අරගෙන විසුරුන කොළ කැබලි ටික අතුඟා ගේ පිරිසිදුව තියා ගන්න. ඕක තමයි අද ඔයාලා ඉගෙනගත් මැජික් එක, කිසිවක් දුර දිග සිතන්නේ නැතුව කරන්න එපා."

    බලන්න කොතරම් නිර්මාණශීලි ඉදිරිපත් කිරිමක්ද ඒ පාඩම ළමුන් වශයෙන් එදා අපිට කියලා දුන් දේ අදටත් අපේ මතකයේ තියෙනවා. මේ වගේම කොළයක් රැගෙන එන්න කියලා තව වැඩසටහනක කලා. ඒකේ මට මතක විදියට අවසානයේ කියුවේ "ඔබ ගෙනා කොළයේ වටිනා දෙයක් ලියන්න. එවිට එයින් ඔබටත්, එය කියවන අයටත් ජිවිතයට යමක් ආදර්ශයක් එකතුකර ගත හැකිය."