Free GPS Tracking Server Application for Sri Lanka!!!

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    machan, meken wenne android phone ekaka me aplication eka install karala on eke tiyenakota phone eke location eka web site ekak through balaganna puluwan wena ekayi. Phone eke Live movements web site eken balaganna puluwan. Saralawama kiwuwoth GPS tracking kiyanne onna oya detayi. Cab service, shipping lines ehema ehema eyalage vehicle wala movements check karanna me wage method use karanava.

    Thanks mahcn :D
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,158
    4,059
    113
    invoke db "Injected Memory"
    මචෝ, මම ලගත් තියෙනවා tk102, 103b වගේ Trackers, ඒත් එකක් වත් හරියට වැඩ කරන්න මැප් එකක් නැ, උන්ගෙ Chinese Maps අපිට හරි යන්නෙත් නැ,, මොකද Customer කෙනෙක්ට අපේ Product එක හොද ගානකට දෙන්න බැ chinese Tracking Map එක්ක, බැරිම තැන මම Arduno වලින් GPS Modules + GSM Modules, HTTP Client එක්ක අලුත්ම Device එකක් හැදුවා, ඒත් එකත් ඒ තරම් සාර්තක උනෙ නැ,, මොකද එකක් හදන්න යන Cost එක වැඩි නිසා. ..

    මචෝ, මම MAP එක හදන්න Try කලෙ, ASP.net වල, මොකද Google MAp වලට හොද API එකක් තියෙන්වා ASP වල, PHP වල එච්චරම Support එකක් නැ,,

    මචෝලා, අපි එකතුවෙලා තව හොදට MAP එකක් හදන්න බලමුද??? මම ලග Testing වලට Server එකක් තියෙන්වා STATIC IP එකක් එක්ක, තව ඒකට Domain එකක්, DDNS එකක් එක්ක, මගේ ලග තියෙන Server එකක් හින්ද ඕන පිස්සුවක් කෙලින්න පුලුවන්,,, ඕන Posts Open කරගන්න පුලුවන්, ,,,

    මචෝලා ඒකතුවෙලා මොනා හරි කරනවා නම් කරමු . . .. . මේක සල්ලි ගරන්න පුලුවන් කේස් එකක්. . මගෙන් දැන් Unit 60 k විතර ඉල්ලලා තියෙන්වා, ඒත් කල් දාදා ඉන්නවා හරියට MAP එකක් නැති නිසා,

    මම නම් කලින් එක Unit එකක් දැම්මෙ 90 000 ගානෙ, , 60 ම දාගත්තොත් ලක්ශ 50ක් අතේ ... .. ලොල් .

    electroniclab

    Member
    Sep 12, 2010
    264
    70
    0

    Machan ASP walin hadapu map eke link ekak tiyenava nam PM karanna. ASP walin kiwuwata MS Silverlight gena wenna oni oya kiyanne!! api ekatuwela monava hari aluth deyak karamu....
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,158
    4,059
    113
    invoke db "Injected Memory"
    Machan ASP walin hadapu map eke link ekak tiyenava nam PM karanna. ASP walin kiwuwata MS Silverlight gena wenna oni oya kiyanne!! api ekatuwela monava hari aluth deyak karamu....

    නැ මචෝ, SilverLight නෙමෙයි, WEB SERVICE එකක් එක්ක ASP SITE එකක්

    Tracker එකෙන් GPRS වලින් අපි දෙන Port එකකට Data Send කරගන්න පුලුවන්නෙ. . කොයි Device එකෙත් තියෙන්නෙ එකම Format එකෙන්, අපේ Server එකේ IP එකයි Port එකයි දුන්නම, Tracker එක අපි දෙන Interval එකකට Packets එවනවා, එවන Data WEB Service එකෙන් අල්ලගෙන Table එකකට Insert කරනවා, ඒක තමයි MAP එකේ පෙන්නන්නෙ,, දැන් නම් Script එක Online නැ,,, Chineese Script එකම තමයි මම Modify කලෙ, උන්ගෙ Site එක Hack කරලා Script එක ඉස්ස්සුවා, ලොල්,, ඒත් ඒ Script එක නම් පට්ට Buggy, , මහ මල ජරාවක්... ඈලුතෙන්ම එකක් හදන්න පුලුවන් නම් වටිනවා..
     
    Machan http://track.electronicinside.com site ekenuth karanne device eken dena data tika mysql db ekakata insert karala visualize karana eka tamayi. Mata TK 103B device eke data ena format eka denna puluwanda? Token ekak neda mulinma, ekata answer kaloth neda digatama data enne? Anyway good point we can start from here. I have dedicated IP & server too.....
     
    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    Oka tamayi karaganna bari tavama. But oya de karana kenek lankawe innava, device ekaka ganama eya a wedeta gannava. apith balamu try ekak deela bari wena ekak nehe.

    mama godak net search kalaa,com port support uploaders thiyenne.usb ewa nehe.com to usb converter gehuwata device detect karanne ne...ebay eke cable thiyeawa gathhoth softwear denawa kiyanawa,sure ne macho...:(
     
    Last edited:

    electroniclab

    Member
    Sep 12, 2010
    264
    70
    0
    mama godak net search kalaa,com port support uploaders thiyenne.usb ewa nehe.com to usb converter gehuwata device detect karanne ne...ebay eke cable thiyeawa gathhoth softwear denawa kiyanawa,sure ne macho...:(

    Duplicate device eken onima server ekata upload karanna puluwan, token ekak ewanneth nehe. But Genuine eke tamayi lock & token & answer request karanne. Iwasannako machan api oka kohoma hari hoyagannavaa..
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,307
    3,099
    113
    6°54′N 79°54′E
    මේකත් මුදල් ගෙවන්න ඕනි නැති gps tracking සේවාවක්.නමුත් නොමිලේ ලැබෙන්නේ tracking device එකකට විතරය්.

    orange_logo.png
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,307
    3,099
    113
    6°54′N 79°54′E
    මේ තියෙන්නේ අපි දැනට පාවිච්චි කොරන එක (meitrack MVT380) .IP/PORT block කොරලා නැ.ඕනි වෙලාවක වෙනස් කරගන්න පුළුවන්.ෆට්ට stable.

    MVT3801-285x195.jpg