Free GPS Tracking Server Application for Sri Lanka!!!

electroniclab

Member
Sep 12, 2010
264
70
0
මේ තියෙන්නේ අපි දැනට පාවිච්චි කොරන එක (meitrack MVT380) .IP/PORT block කොරලා නැ.ඕනි වෙලාවක වෙනස් කරගන්න පුළුවන්.ෆට්ට stable.

MVT3801-285x195.jpg

Thank you very much for the info...
 
WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    kenny ayeth site eka patan aran needa niyamayi.mokada dan wenne?meeka mokata hadapu project ekakda? army ekatada :P keep it up
     
    electroniclab

    Member
    Sep 12, 2010
    264
    70
    0
    kenny ayeth site eka patan aran needa niyamayi.mokada dan wenne?meeka mokata hadapu project ekakda? army ekatada :P keep it up

    Hi Www.lk , Electronic/GPS kiyanne mage life time hobby ekakne. Meka 2010 tamayi mulinma haduwe, GPS enabled Java support karana mobiles wala run wena widiyata. (j2me)
    http://blog.electronicinside.com/2010/11/blog-post.html

    Eth me awurudde deyata kirula exhibition eke stf eke stall ekata tamayi me application eka android phone ekka use wena widiyata modify karala dunne. Meke mulma project eka kale UK based client kenekta.
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    Hi Www.lk , Electronic/GPS kiyanne mage life time hobby ekakne. Meka 2010 tamayi mulinma haduwe, GPS enabled Java support karana mobiles wala run wena widiyata. (j2me)
    http://blog.electronicinside.com/2010/11/blog-post.html

    Eth me awurudde deyata kirula exhibition eke stf eke stall ekata tamayi me application eka android phone ekka use wena widiyata modify karala dunne. Meke mulma project eka kale UK based client kenekta.
    ah ela ela freelance karanna giyata passe site eka update une nane:( api hithuwe electronic atha araal wagee kiyala dan ayeth wada ela ela :yes:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Live track balaganna oni nam aniwaryenma data connection eka on wela tiyenna oni. Eth eka location upload ekakaa 1KB wath use wenne nehe. location eka 2sec. walin update wenna dammath 01 min walata yanne nearly 20 KB wage. Lagadima tava option ekak add karanna shedule kala, GPS location eka phone eke internal db ekata save wela limited time period ekakata serayak server ekata send karanna puluwan wenna. ethakota 15 Mins walin witara tamayi net connection ekak hadenne. Normally machan smart phone ekaka data enabled nisa data connection eka through server ekata cordinates ewanne. ehema nathnam SMS through ewannath puluwan widiye option ekak add karanna puluwan. eth machan hema sms ekakatama keeyak hari kepenavane.
    මචන් නැති වෙච්ච වෙලාවක අයි පෝන් වල වගේ. ඩිවයිස් එක ලොක් කරන්න. මැසේජ් එකක් පෙන්නන්න, එලාම් වදින්න, බැරිම උනොත් වයිප් කරලා දාන්න පුළුවන් උනොත් නම් නියමයි.
     
    electroniclab

    Member
    Sep 12, 2010
    264
    70
    0
    මචන් නැති වෙච්ච වෙලාවක අයි පෝන් වල වගේ. ඩිවයිස් එක ලොක් කරන්න. මැසේජ් එකක් පෙන්නන්න, එලාම් වදින්න, බැරිම උනොත් වයිප් කරලා දාන්න පුළුවන් උනොත් නම් නියමයි.

    බලමු මචන් ඒ වගේ ඇප් එකක් හදන්න බැරි කමක් නැහැ. වෙලාවක් හම්බවුනාම දෙන්නම් පොඩි ට්‍රයි එකක්.
     
    • Like
    Reactions: wasangaama

    electroniclab

    Member
    Sep 12, 2010
    264
    70
    0
    iOS වලට නැද්ද බන් ?? :( :oo:

    දැනට ඇන්ඩ්‍රොයිඩ් වලට විතරයි, iOS වලටත් මේ වාගේ තියෙනවා, ඒත් develop කරන්න knowledge ekak නැහැ. Objective C denagena inna oni! :confused:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,158
    4,059
    113
    invoke db "Injected Memory"

    මචෝ, උබෙ Site එකේ පොඩි දේවල් ටිකක් තියෙන්වා හදන්න, මේ ටික පොඩ්ඩක් හදපං ..
    <label for="login_username" class="inputxttitle">Email</label>
    <input type="text" name="login_username" id="login_username" maxlength="255" class="inputxt" />

    මෙතන මචො input type="text" ලියන එක input type="email" කියලා වෙනස් කරන්න එහෙම උනොත් අපිට Autofill එකෙන් Username එක ගන්න පුලුවන්..

    අනිත් එක QR Code එකක් Add කරන්න App එක Download කරගන්න link එකට. ..
    chart

    අපිට Scan කරල Download කරගන්න පුලුවන් එතකොට. . Url එක phone එකෙ type කරනවා කියන්නෙ මට නම් වදයක්. . මම නම් SMS එකක් වත් ගහන්න කම්මැලියි. . :P
     
    many many Thanks machan! Appreciate your help on this!!!!
     
    electroniclab

    Member
    Sep 12, 2010
    264
    70
    0
    TK103B ekata wada kare naha

    tk103b, tk104 device walata weda karanne gpstrackerxy.com site eka witarayi. but pay karanna oni 15$ per year , :oo: 103b eken passe data encrypt karala yavanava madiwata mulinma security token ekak yavanava. ekata niyama reply eka site eken awata passeyi data upload wenne....
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    tk103b, tk104 device walata weda karanne gpstrackerxy.com site eka witarayi. but pay karanna oni 15$ per year , :oo: 103b eken passe data encrypt karala yavanava madiwata mulinma security token ekak yavanava. ekata niyama reply eka site eken awata passeyi data upload wenne....

    මේ තියන්නේ මගේ VIP Account ඒක 1 year 13 USD

    Capture.JPG
     
    electroniclab

    Member
    Sep 12, 2010
    264
    70
    0
    meka tamayi ekama site eka tk103b walin passe awa genuine trackers walata support karana. tk102 nam wena site ekakata link karanna puluwan!!!