Free GPS Tracking Server Application for Sri Lanka!!!

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,159
    4,062
    113
    invoke db "Injected Memory"
    meka tamayi ekama site eka tk103b walin passe awa genuine trackers walata support karana. tk102 nam wena site ekakata link karanna puluwan!!!

    මචො, Firmware එක Edit කරන්න බැරිද අපිට ? try එකක් දුන්නද ? ඔන්න උබ ආයෙ මතක් කල හින්දම, ගෙදර විසි කරලා තිබ්බ trackers ටික ආයෙ ගත්තා Test කරන්න,,, උබව Contact කරගන්න විදියක් මට PM කරපන්, මම PM කරා උබෙන් කිසි reply එකක් නැනෙ බං,, ,:/
     
    ThatGuy

    Member
    Jul 22, 2013
    178
    5
    0
    good work. what kind of a server is it? Is it hacking into the android system or an app is installed to send the coordinates to the server in time intervals?
     
    electroniclab

    Member
    Sep 12, 2010
    264
    70

    Machan Thank you very much! I'll contact you tomorrow!!!
     
    electroniclab

    Member
    Sep 12, 2010
    264
    70
    0
    good work. what kind of a server is it? Is it hacking into the android system or an app is installed to send the coordinates to the server in time intervals?

    No hacking machan! Just uploads coordinates to tracking server through android app with the owner's permission!! Web application provide basic level GPS tracking options, (live tracking, history, user/group management, multiple devices on same acc, simple app with php, mysql, ajax....
     
    sounds cool and innovative. way to go :)
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    mage ekata wada nane bn
    thiynnne galaxy s1 ekak.
    ara install karama icon 2k enawane(map my places and google map mokada eka).ekaka settings hadanawane.anna eka neme anik mokakda google map mokada eka click karama no response kiyala enne.
     
    electroniclab

    Member
    Sep 12, 2010
    264
    70
    0
    mage ekata wada nane bn
    thiynnne galaxy s1 ekak.
    ara install karama icon 2k enawane(map my places and google map mokada eka).ekaka settings hadanawane.anna eka neme anik mokakda google map mokada eka click karama no response kiyala enne.

    machan android version eka 2.2 da? ita adu nam weda karanne nehe, Google Maps version mismatch wena nisa. Could you please send me the android version of your s1?
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    මචෝ, මම ලගත් තියෙනවා tk102, 103b වගේ Trackers, ඒත් එකක් වත් හරියට වැඩ කරන්න මැප් එකක් නැ, උන්ගෙ Chinese Maps අපිට හරි යන්නෙත් නැ,, මොකද Customer කෙනෙක්ට අපේ Product එක හොද ගානකට දෙන්න බැ chinese Tracking Map එක්ක, බැරිම තැන මම Arduno වලින් GPS Modules + GSM Modules, HTTP Client එක්ක අලුත්ම Device එකක් හැදුවා, ඒත් එකත් ඒ තරම් සාර්තක උනෙ නැ,, මොකද එකක් හදන්න යන Cost එක වැඩි නිසා. ..

    මචෝ, මම MAP එක හදන්න Try කලෙ, ASP.net වල, මොකද Google MAp වලට හොද API එකක් තියෙන්වා ASP වල, PHP වල එච්චරම Support එකක් නැ,,

    මචෝලා, අපි එකතුවෙලා තව හොදට MAP එකක් හදන්න බලමුද??? මම ලග Testing වලට Server එකක් තියෙන්වා STATIC IP එකක් එක්ක, තව ඒකට Domain එකක්, DDNS එකක් එක්ක, මගේ ලග තියෙන Server එකක් හින්ද ඕන පිස්සුවක් කෙලින්න පුලුවන්,,, ඕන Posts Open කරගන්න පුලුවන්, ,,,

    මචෝලා ඒකතුවෙලා මොනා හරි කරනවා නම් කරමු . . .. . මේක සල්ලි ගරන්න පුලුවන් කේස් එකක්. . මගෙන් දැන් Unit 60 k විතර ඉල්ලලා තියෙන්වා, ඒත් කල් දාදා ඉන්නවා හරියට MAP එකක් නැති නිසා,

    මම නම් කලින් එක Unit එකක් දැම්මෙ 90 000 ගානෙ, , 60 ම දාගත්තොත් ලක්ශ 50ක් අතේ ... .. ලොල් .

    Try Openstreetmaps.org
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මට Tk102 බෝටුවකට සවිකරන්න ඕනේ මුහුද මැද GSM singal නැති ඒකට මොකද්ද කරන්න පුළුවන් නැත් නම් වෙන මොනවා හරි මේ වගේ අඩු වියදම් දෙයක් තියනවද

    Link

    467590761_o.jpg
     
    electroniclab

    Member
    Sep 12, 2010
    264
    70
    0
    We have successfully tested custom GPS Tracking device with our system & it's working correctly.

    TK102, TK102-2 Device tiyena aya pahala link eke tiyena pdf fle eka download karala server port settings add karala balanna weda karanavada kiyala,

    Download Instruction File
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    BUMP

    Openstreetmaps මැප්එක දාල මැප් සර්වර් එකක් හදල දෙන්න පුලුවන්ද?
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    Yes! It's
    possible, What are the additional advantage with OSM?

    ඒක ෆ්‍රී මැප් එකක්..
    අනික අපි ලොකේශන් අප්ඩේට් වෙනකන් ඉන්න ඕනේ නෑ.
    ලයිව් මැප් අප්ඩේට් කරන්න පුලුවන්.

    xdk4QSV.png
     
    Last edited: