මම හදපු පලවෙනි Game එක ~ Brain Memory ~
මම හදපු පලවෙනි Game එක ~ Brain Memory ~
Final Project එකක් විදියට තමා මේ Game එක හැදුවෙ. තාම ලකුනු නම් ලැබුනෙ නෑ.
මේ වගේ games කලින් ඕන තරම් දැකලත් ඇති. කරන්න තියෙන්නෙ highlight කරන pattern එක මතක තියාගෙන ඉදල ඒ pattern එක reproduce කරන එකයි..
වෙලාවක් තියෙනව නම් බලල score කරපු ලකුනුත් දාගෙන යන්න..
තෑන්ක්ස්..
මේ තියෙන්නෙ Web App එක මෙතනින් ගිහින් බලන්න.
https://googledrive.com/host/index.html
Recommend - Google chrome or safari

REp 2+ 