මා විමසන්නේ ඔහු ගේ ඝාතනය කරවූ දේශපාලන සංස්කෘතිය ගැනය. මෙවන් වටිනා මිනිසකු මුවට වෙඩි තබා ඝාතනය කළ දේශපාලන ව්‍යාපාරයකින් අපට බලාපොරොත්තු විය හැකි ඊනියා “විමුක්තිය“ කුමක් දැයි මම අදටත් කල්පනා කරමි.මා විමසන්නේ ඔහු ගේ ඝාතනය කරවූ දේශපාලන සංස්කෘතිය ගැනය. මෙවන් වටිනා මිනිසකු මුවට වෙඩි තබා ඝාතනය කළ දේශපාලන ව්‍යාපාරයකින් අපට බලාපොරොත්තු විය හැකි ඊනියා “විමුක්තිය“ කුමක් දැයි මම අදටත් කල්පනා කරමි.

ඔහු අහිමි ව වසර 24ක්
ප්‍රේමකීර්ති ද අල්විස්
අප යුගයේ විසූ විශිෂ්ඨතම ගේය පද රචකයෙක් වෙත කෙරෙන වන්දනීය සැමරුම..............
![]()
ඔහු අපෙන් උදුරා ගෙන අදට වසර විසි හතරකි. ඒ කාලකන්නි මූසල දිනයේ ඔහු ගේ මුවට තැබූ වෙඩිල්ලේ හඩ ඇසූ ශ්‍රවණ සාක්ෂිකරුවන් අතර මම ද හිදිමි. ඒ ඔහු දිවි ගෙවූ යේ මගේ මහ ගෙදරට හූවක නුදුරින් වෙළෙන් එගොඩ වන බැවිනි.
ඔහු නමින් සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්ති ද අල්විස් ය. සැරිසර නම් ඔහු ගෙන ආ පුවත් සගරාවේ කියූ ලෙස ඔහු ගේ පදිංචිය වූවේ “කොළඹ 7, නිදහස් චතුරෂ්‍රෙය්, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ, ප්‍රවෘත්ති අංශයේ“ය.
ප්‍රේම් ගේ ගීත රචනා අප අතර සදා ජනප්‍රියය. ඔහු ගේ නිවේදක හඩ පෞරුෂය මම වර්තමාන නිවේදක හඩ සමග සසදන්නේ නැත. ඒ වර්තමාන නිවේදක හඩවල් කොටළු හඩවල් ලෙස නම් කිරීමට වර්තමාන පරපුරිකයෙක් වන මම අකමැති නිසාය. මම ඔහු ගේ වැඩ ගැන කතා නොකරමි. ඔහු ගේ වැඩ ගැන සස්ලිට් සොයුරා ගෙන් ඔබට අසා දැන ගත හැක්කේ ඔහු ප්‍රේමකීර්ති ලෝලියෙකු වන බැවිනි.
මා විමසන්නේ ඔහු ගේ ඝාතනය කරවූ දේශපාලන සංස්කෘතිය ගැනය. මෙවන් වටිනා මිනිසකු මුවට වෙඩි තබා ඝාතනය කළ දේශපාලන ව්‍යාපාරයකින් අපට බලාපොරොත්තු විය හැකි ඊනියා “විමුක්තිය“ කුමක් දැයි මම අදටත් කල්පනා කරමි.
ඔහු ගේ ගී රස විද අප ලබනා භාව විරේචනයේ පින් මහිමය මැ ඔහුට නිවන් සුව පිණිස හේතු වේවා!!!!!!!!!!!
මේ හුය පළ කරන්නේ ද ඔහු ගේ ගී අසා දැනුදු විදින/විදවන ඒ මනුස්ස සිතිවිළි නිසා ය.........
මෙන්න මේ දිගුව ------
http://www.youtube.com/playlist?list=PLSnhVpJAza0V9Nod3GkOgzb0TywkkMaG7
අපේ සහෘදයෙකු ප්‍රේම් ගේ ගීත 48ක් යූ ටියුබය වෙත උඩුගත කළ එකක්.......ඔබේ රස වින්දනය පිණිසය.
එකල කල කී දෑ සියල්ල රාජ්‍ය මාධ්‍ය විසින් වසන් කර තිබුනු යුගයක සියලු රොඩු බේරුවල බොක්කට වැට් යැයි කියූ කියමන හඳුනාගන්නට දෑස් තිර පට වලින් ඉවත්වීමට අත්‍යාවශ්‍යම වන්නේ අද පවතින ඊනියා මාධ්‍ය නිදහස දෙස බලන කලය.ප්‍රේමකීර්ති ට වඩාත් ආදරය කල ප්‍රේමකීර්තිනිය සිය ස්වාමියා ඝාතනය කලේ කවුරුන්දැයි වක්‍රාකාරයෙන් එලි කරන්නේ අද දිනද ඝාතකයා එළිපිට ආණ්ඩුවේ රෙදිසේදීමේ ව්‍යාපාරයේ ඉහළින්ම සිටින්නකු බැවිනි.ඈ විසින් රචිත ප්‍රේමකීර්තිනිය කියවා බැලීමෙන් ඊනියා විමුක්තිය යැයි නන්දොඩවන ධනවාදීන් ප්‍රේමකීර්ති ඝාතනය අනෙකුන් හට විමුක්තියේ අඳුරු තිරපටල පෙන්වමින් සැබෑ ඝාතකයන් වසන් කිරීමට ගන්නා මුග්ධ උත්සාහයක් ලෙස යැයි මට හැඟෙන්නේය.![]()
හ්ම්ම්... හැමදාමත් කියනව වගේ. ප්‍රේම් මරපු එකා ඉඳන් උගේ හත්මුතු පරම්පරාවම කුණුවී පජාත වී මිහිපිට සියලු අපා දුක් විඳිමින් මගෙත් ආයු ලැබ චිරාත් කාලයක් මැරි මැරී ජීවත් වේවා.......
මේ වගේ රටක් වටින මිනිහෙක් මරපු පාඩුව තේරෙන්නේ දැන් තියෙන සින්දු ඇහුවහම. අදටත් ඒ ගී පද රචනා වලට ලඟින් තියන්න එකෙක් බිහිවුනේ නෑ. හෙටත් එහෙම්මමයි.
ප්‍රේම් ඔබට හදවතින්ම නිවන්සුව.......
උඹේ ගීතවලට වඩාත් කැමති....
ලින්ඩා
You must spread some Reputation around before giving it to dath kimbula again.

එකල කල කී දෑ සියල්ල රාජ්‍ය මාධ්‍ය විසින් වසන් කර තිබුනු යුගයක සියලු රොඩු බේරුවල බොක්කට වැට් යැයි කියූ කියමන හඳුනාගන්නට දෑස් තිර පට වලින් ඉවත්වීමට අත්‍යාවශ්‍යම වන්නේ අද පවතින ඊනියා මාධ්‍ය නිදහස දෙස බලන කලය.ප්‍රේමකීර්ති ට වඩාත් ආදරය කල ප්‍රේමකීර්තිනිය සිය ස්වාමියා ඝාතනය කලේ කවුරුන්දැයි වක්‍රාකාරයෙන් එලි කරන්නේ අද දිනද ඝාතකයා එළිපිට ආණ්ඩුවේ රෙදිසේදීමේ ව්‍යාපාරයේ ඉහළින්ම සිටින්නකු බැවිනි.ඈ විසින් රචිත ප්‍රේමකීර්තිනිය කියවා බැලීමෙන් ඊනියා විමුක්තිය යැයි නන්දොඩවන ධනවාදීන් ප්‍රේමකීර්ති ඝාතනය අනෙකුන් හට විමුක්තියේ අඳුරු තිරපටල පෙන්වමින් සැබෑ ඝාතකයන් වසන් කිරීමට ගන්නා මුග්ධ උත්සාහයක් ලෙස යැයි මට හැඟෙන්නේය.![]()

ආයෝබෝවන් වැඩසටහන කරන, හැම සතියෙම කුමක් හෝ අලුත් විහිළුවක් කර අපිව හිනස්සපු 'ප්‍රේම මාමා' ගැන මතකය අවදි කිරීම ගැන තුති.
'ගෝනි එළුවා', 'අලුත් තේ එකක් හදන හැටි' වැනි විහිළු කල හැටි තාමත් මතකයි. අපගේ අවාසනාවකට මෙතුමා ජිවත්ව සිටි කල අපි ඔහුව හඳුනාගෙන තිබුනේ "morning show host" කෙනෙක් හැටියට පමණි. වයසින් මුහුකුරා ගිය කලපසු තමයි දැනගන්න හැකි වුනේ එදා විහිළු කර අපිව හිනස්සපු මේ කුඩා සිරුරකින් යුත් ප්‍රේම මාමා හුදෙක් "morning show host"කෙනෙක් නොව කලා ලොවේ, නිවේදන ක්‍ෂේත්‍රයේ සහ මිනිස්කමේ මහා දැවැන්ත යෝධයෙක් බව. නමුත් ඒවෙනකොට මෙතුමා අපි අතරින් වෙනව යවා හමාරය.
අසා ඇති බොහෝ ප්‍රසිද්ධ ගීත වල පදරචනය මෙතුමාගේ බව තවමත් දැනගන්නේ මෙන්න මෙවැනි සහෘදයින්ගේ කැපවීමෙන් ප්‍රේම්ගේ ගීත අප අතරට නැවතත් ගෙන ඒමෙනි :
http://www.youtube.com/channel/UCYpXkvuuXxpsIgwmpaj1C3g
මේ ගීතය ප්රෙමකිර්ති ලියපු එකක් බව දැනගත්තේ ඔය යුටියුබ් චැනලයෙනි :
මේ වැඩසටහන අහන්න. ඉතාමත්ම රසවත් :
ජූලි 28 දින ගිය ප්‍රේම් වෙනුවෙන්ම කෙරුන රෑ ඉරපාන වැඩසටහන අසන්න :
http://fmderana.lk/re_irapana
http://www.fmderana.lk/content/video/Ra_Ira_Paana_2013_07_28_Part_01.mp3
http://www.fmderana.lk/content/video/Ra_Ira_Paana_2013_07_28_Part_02.mp3
http://www.fmderana.lk/content/video/Ra_Ira_Paana_2013_07_28_Part_03.mp3
http://www.fmderana.lk/content/video/Ra_Ira_Paana_2013_07_28_Part_04.mp3
http://www.fmderana.lk/content/video/Ra_Ira_Paana_2013_07_28_Part_05.mp3
http://www.fmderana.lk/content/video/Ra_Ira_Paana_2013_07_28_Part_06.mp3
තවත් කිසිවක් ලිවීමට නොහැක.
කිවහැක්කේ මෙවන් මිනිසිකුගේ ඇසුර ලබන්න තියා ආදර්ශය ලබන්න තරම් වත් අපි පින් කර නොමැති බවය.

ආයෝබෝවන් වැඩසටහන කරන, හැම සතියෙම කුමක් හෝ අලුත් විහිළුවක් කර අපිව හිනස්සපු 'ප්‍රේම මාමා' ගැන මතකය අවදි කිරීම ගැන තුති.
'ගෝනි එළුවා', 'අලුත් තේ එකක් හදන හැටි' වැනි විහිළු කල හැටි තාමත් මතකයි. අපගේ අවාසනාවකට මෙතුමා ජිවත්ව සිටි කල අපි ඔහුව හඳුනාගෙන තිබුනේ "morning show host" කෙනෙක් හැටියට පමණි. වයසින් මුහුකුරා ගිය කලපසු තමයි දැනගන්න හැකි වුනේ එදා විහිළු කර අපිව හිනස්සපු මේ කුඩා සිරුරකින් යුත් ප්‍රේම මාමා හුදෙක් "morning show host"කෙනෙක් නොව කලා ලොවේ, නිවේදන ක්‍ෂේත්‍රයේ සහ මිනිස්කමේ මහා දැවැන්ත යෝධයෙක් බව. නමුත් ඒවෙනකොට මෙතුමා අපි අතරින් වෙනව යවා හමාරය.
තවත් කිසිවක් ලිවීමට නොහැක.
කිවහැක්කේ මෙවන් මිනිසිකුගේ ඇසුර ලබන්න තියා ආදර්ශය ලබන්න තරම් වත් අපි පින් කර නොමැති බවය.
- අප කොතරම් අකෘතඥ ද???????