අපි මෙහෙම වැඩක් පටන්ගමුද ?

asankadinesg

Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    අපි මෙහෙම වැඩක් පටන්ගමුද ?

    එළකිරි එකේ ගොඩදෙනෙක්ට බයික් තියනවානේ. අපි බයික් ගන්නේ ජොබ් එකට යන්නයි, කෑල්ලත් එක්ක ටුවර් එකක් යන්නයි එහෙම නැත්නම් පොඩි trip එකක් යන්නනේ.

    ජපන්, ඉන්දියන් මේ මොන බයික් එක ගත්තත් ගොඩදෙනෙක් කරන්නේ කි.මී 2500-3000 පැදපු ගමන් සර්විස් එකට දාලා සර්විස් කරන එකනේ.. ( ජපන් බයික් නම් ඊටවඩා දුර පදින්න පුලුවන්ද දන්නේ නෑ. මොකද මම ජපන් බයික් පාවිච්චි කරලා නෑ )

    කොහොම උනත් සර්විස් වල අයියලා

    • ඒන්ජින් ඔයිල් මාරු කරලා

    • කේබල් ඔයිල් කරලා

    • චේන් එක ඇජස්ට් කරලා

    • Break ඇජස්ට් කරලා
    අහින්සක අපෙන් එක එක ගන්න ගන්නවා සර්විස් එකට..

    හැබැයි ඉතින් ඔය වැඩටික අපිට ගෙදර ඉදලම කරගන්න පුලුවන්.. හැබැයි ඉතින් මජන් ගාගෙන පොඩ්ඩක් කට්ටක් කන්න වෙනවා.. ඒත් මොකද අපි ඒදෙයින් සෑහෙන්න දෙයක් ඉගෙනගන්නවා. ඒ වගේම සල්ලිත් ඉතුරුයි......

    අපි බයික් ගැන දන්න දේවල් මේ tread එකේ දාමු.. එතකොට අපි දන්නේ නැති දෙයක් තියනවනම් දැනගන්න පුලුවන්..
     

    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    uba kiyana aka atta macho mamanam engine oil maru karanna akai cable oli akatai service danne naha mama ma karagannawa break adjust karana akath simple ath mata chain aka adjust karanna baha akata 50/= rps deela kara gannawa eka sure.mokada bike hadana akath jeewath wenna onene uba uge job akata wade denna yanna epa.good luck
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    ඔන්න ඉතින් මුල්ම Post එක දාන්න යන්නේ

    Motor Cycle Chain එක Clean කරන විදිහ තමයි මේ.......


    මේ වැඩේට අපිට

    භූමිතෙල්
    Tooth Brush එකක්. ( අයින් කරපු එකක් ගනින්.. දත් මදින එක එිහම ගන්න එපා... :D:D:D )
    size 10 spanner එකක්


    4bj8.jpg


    මුලින්ම බයික් එක main stand එක ගහන්න

    wje1.jpg


    ඊට පස්සේ Chain කේස් එකේ ඇණ ටික ගලවන්න ( ඇන ටික නැතිවෙන්නේ නැති තැනකින් තියන්න )

    12h9.jpg


    4xo2.jpg


    මේවගේ එකක් තියාගත්තොත් වැඩේට ලේසියි. නැත්තම් වැඩේ ඉවරවෙනකොට අවු 70-80 වගේ තමයි නැගිටින්න වෙන්නේ :yes::yes::yes:

    804e.jpg


    Chain කේස් එකත් හිරෙන්නේ නැතිවෙන්න කොහෙන් හරි තියන්න

    ezzb.jpg


    ඉස්සරහා ස්පොකට් එකේ කවරෙත් ගලවන්න

    wmhi.jpg


    rzsk.jpg


    හරි දැන් තමයි වැඩේ පටන් ගන්න තියෙන්නේ ( මේක පටන් ගන්න කලින් ග්ලවුස් දෙකක් දාගන්න නැත්නම් ඕව යවන්න බුදු කට්ටක් කන්න වෙනවා..)

    මේ විදිහට Chain එකේ පැති 4ම සුද්ද කරන්න ඕන...


    58u3.jpg

    8yef.jpg

    6wt0.jpg

    0ojp.jpg

    jv9h.jpg


    මේතැනුත් සුද්ද කරන්න

    2k1v.jpg

    2rnf.jpg


    මතක ඇතුව ඉස්සරහායි පිටිපස්සෙ Chain ස්පොකට් දෙකත් හොදට සුද්ද කරන්න

    ci40.jpg

    24q1.jpg

    vmta.jpg


    ඒ විදිහටම ඉස්සරහා ස්පොකට් එකේ කවරෙයි, Chain කේස් දෙකයි සුද්ද කරන්න ( Chain කේස් එකේ යටට සෙට් වෙන එකේ පොඩි හිලක් තියනවා වතුර ගියොත් එහෙම අයින් වෙන්න එක වැලි ගිහින් හිරවෙනවා මතක ඇතුව ඒකත් සුද්ද කරන්න)

    yv61.jpg

    s114.jpg

    keek.jpg


    කොහොමද දැන්...

    xgsd.jpg

    z82z.jpg

    mplg.jpg

    wao9.jpg


    අන්තිමට චේන් grease හරි oil හරි දානවනම් ඒව දාලා ගලෝපුවා හයි කරන්න තමයි තියෙන්නේ
    1oe4.jpg


    වැඩේ ඉවරවුනාට පස්සේ මතක ඇතුව බිම භූමිතෙල් එහෙම වැටිලා කලු පටවෙලානම් සුද්ද කරපන්.. නැත්තම් බැනුම් කෝටියයි


    මේදේත් කියන්නම ඕන.. මම මේකෙ තියන ෆෝටෝ එහෙම ගත්තේ ඉන්දියන් සයිට් එකකින්. නැත්තම් කට්ටිය කියයි කොපි කරාට ගත්ත තැන දැම්මේ නෑ කියලා :yes::yes:
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    uba kiyana aka atta macho mamanam engine oil maru karanna akai cable oli akatai service danne naha mama ma karagannawa break adjust karana akath simple ath mata chain aka adjust karanna baha akata 50/= rps deela kara gannawa eka sure.mokada bike hadana akath jeewath wenna onene uba uge job akata wade denna yanna epa.good luck

    තෑන්ක්ස් මචන්..
    මචෝ මම මෙතන දාන්නේ අපිට ගෙදරදීම කරගන්න පුලුවන් දේවල් ටික. සාදාරන විදිහට සර්විස් එක කරන මිනිස්සු ඉන්නවා මචන්.. ඒත් ගොඩ දෙනෙක් කරන්නේ තනිකර බොරුව.. උදාහරනයක් විදිහට යමහා සර්විස් එක.. හැබැයි ටික දෙනෙක් ඉන්නවා ඒකත් සාදාරණ විදිහට කරන අය..

    මම දන්න විදිහට ගල්කිස්සේ , බියගම යමහා සර්විස් දෙකම ගන්න ගානට හරියන සර්විස් එකක් දෙනවා
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හොඳ වටිනා ත්‍රෙඩ් එකක්....... ඔය විදියට ෆොටෝස් එක්කම සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් කරාම ඕනා පොඩි එකෙක්ට උනත් තම තමන්ගේ බයික් සර්විස් කරගන්න පුළුවන් අවුලක් නැතුව........ රෙප්+ වැඩේට......

    හැබැයි මමනං ඔෆිස් ඒකෙන් මට දීලා තියෙන බයික් ඒක සර්විස් එකටම දානවා හැම සැරේම කෙලින්ම ෆුල් සර්විස්...... ඔෆිස් ඒකෙන් බිල කීය වුනත් ගෙවන එකේ මම පදින බයික් ඒක හොඳට තියාගන්නත් ඕන එකේ මටත් ලේසී නිසා කෙලින්ම සර්විස් එකට දාලා ෆුල්ම සර්විස් කරගන්නවා........
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    හොඳ වටිනා ත්‍රෙඩ් එකක්....... ඔය විදියට ෆොටෝස් එක්කම සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් කරාම ඕනා පොඩි එකෙක්ට උනත් තම තමන්ගේ බයික් සර්විස් කරගන්න පුළුවන් අවුලක් නැතුව........ රෙප්+ වැඩේට......

    හැබැයි මමනං ඔෆිස් ඒකෙන් මට දීලා තියෙන බයික් ඒක සර්විස් එකටම දානවා හැම සැරේම කෙලින්ම ෆුල් සර්විස්...... ඔෆිස් ඒකෙන් බිල කීය වුනත් ගෙවන එකේ මම පදින බයික් ඒක හොඳට තියාගන්නත් ඕන එකේ මටත් ලේසී නිසා කෙලින්ම සර්විස් එකට දාලා ෆුල්ම සර්විස් කරගන්නවා........

    thankzz :yes:
     

    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    තෑන්ක්ස් මචන්..
    මචෝ මම මෙතන දාන්නේ අපිට ගෙදරදීම කරගන්න පුලුවන් දේවල් ටික. සාදාරන විදිහට සර්විස් එක කරන මිනිස්සු ඉන්නවා මචන්.. ඒත් ගොඩ දෙනෙක් කරන්නේ තනිකර බොරුව.. උදාහරනයක් විදිහට යමහා සර්විස් එක.. හැබැයි ටික දෙනෙක් ඉන්නවා ඒකත් සාදාරණ විදිහට කරන අය..

    uba kiyana aka atta mata oyagana experience akak thiyanawa mama bike aka aragena 1st free service akata giya welawe (bajaj) mama leave dala service aka karagena enna giye udema.math akka thawa 1k awa uu wadata yanna oni kiyala bike aka dala giya.mama issallama giya nisa mage aka mulin gatta.wade iwara wegana yanakota thawa bike 2k witara aka para service akata awa.mage aka service karakara hitapu aka kiwwa unge lokkata meka iwarai ara dala giya bike aka galawannada kiyala tharahen wage kiwwa mama ake engine oil maru karala hodannam thawa 2k balagena innawa a 2n 1k karanna kiyala.mage bike ake podi awulak nisa service aken passe tikawelawak mama ethana hitiya ara dala giya bike ake engine oil maru karala wash karana kota aithikaraya hadissiyen awith ahuwa wade harida kiyala uu kiwwa ow okkoma hari aran yanna kiyala.uu e wadeta 3000k gatta engine oil change karala wash akata witharak.mama hodatama dakka aka anayak wath galewwe naha adugane cable akak wath oil kale naha.
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    දැන් කියලා දෙන්න යන්නේ ඔයිල් ෆිල්ටර් එක මාරු කරන විදිහ.. ඔයිල් ෆිල්ටර් එක මාරු කරන්න ඕන කාල සීමාව manual එකේ දාලා තියනවා. හැබැයි මගේ අදහසනම් එන්ජින් එකේ ඔයිල් මාරු කරද්දිම ඔයිල් ෆිල්ටර් එකත් මාරු කරනවනම් හොදයි.. ඔයිල් ෆිල්ටර් එක වැඩි ගානක් වෙන්නෙත් නෑනේ...

    මුලින්ම ඒන්ජින් එකේ තියන ඔයිල් ටික අයින් කරන්න ඕන..

    x2w5.jpg


    ඊට පස්සේ ඔයිල් ෆිල්ටරේ ගලවන්න ඕන. (මේ ෆොටෝ වල දාලනම් තියෙන්නේ FZ එකක ඔයිල් ෆිල්ටරේ ගලවන විදිහ.. තියන තැන වෙනස් වුනාට කරන්න ඕන දේ ගැන අදහසක් ගන්න පුලුවන්)

    mfdq.jpg


    ඊට පස්සේ පරණ ෆිල්ටර් එක අයින් කරන්න ඕන

    oqvc.jpg

    9rqb.jpg


    ඊට පස්සේ ඔයිල් ෆිල්ටරේ සෙට්වෙන තැන පිරිසිදු රෙදි කෑල්ලකින් හොදට පිහදාන්න

    දැන් අලුත් ෆිල්ටර් එක දාන්න


    ih0l.jpg


    දැන් ෆිල්ටර් එකේ කවර්එක ආයිත් සෙට් කරන්න තමයි තියෙන්නේ.. මතක ඇතුව බලන්න කවර් එකේ තියන රබර් රින්ග් එක හරියට සෙට් වෙලා තියනවද කියලා.. නැත්නම් ඔයිල් ලීක් වෙයි...

    gq1c.jpg


    අන්තිමට මතක ඇතුව එන්ජිමට ඔයිල් දාන්න :D:D:D

    o6uf.jpg


    සර්විස් වල මේක කරනවද කියලා අනිවා බලන්න. සමහර එවුන් මේක සර්විස් එකේදි මාරු කරන්නේ නෑ.. මම ඇස් දෙකින්ම දැක්ලා තියනවා බොරැවට මේක දැම්මා කියලා සල්ලි ගන්න අයියලා..

    ‍අනිවා බලපන් එන්ජිමට ඔයිල් දානවද කියලා.. මම දන්න එකෙක්ගේ බයික් එකක ඔයිල් ෆිල්ටරේ මාරු කරපු වෙලාවේ එන්ජිමට ඔයිල් දාන්න සර්විස් එකේ එවුන්ට අමතක වෙලා. කි.මී 3 විතරයද්දි එන්ජින් එක හිරවෙලා. බොරලැස්ගමුවේ යමහා ඩීලර් තමා මේක කරේ. අන්තිමට මරාගන්න ගිහින් අන්තිමට උන් බයික් එකක් දුන්නා උගෙන් 10,000 අරන්
     
    • Like
    Reactions: CRAZY_FUNNY

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අඩෝ මට මේ වැඩේ කරන්න ඕනේ කමක් තිබ්බ මචන්. උඹ කියන කතාව හරියටම හරි. ඒත් මම bike ගැන මෙලෝ හසරක් දැනගෙන හිටපු එකෙක් නෙමෙයි. මම bike එක අරන් තාම අවුරුද්දක් වුනෙත් නෑ. bike එක Discovery 125 එකක්. උඹේ මේ විස්තරේ දැක්කට පස්සේ මටත් හිතෙනවා තනියෙන් පොඩ්ඩක් try එකක් දීල බලන්න. දිගටම විස්තර දාපන්. අපි ඉන්නවා උඹත් එක්ක.
    REP +
     

    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    machanla oya oli maru karana aka hadissiyata karanna yanna epa.mulinma engine oli out nut aka galawala (me photos wala dala naha)oil tika ibema wakkerenakan 30 min wage thiyanna one.eetapasse bike aka tikak ala karala okkoma oil tika ain karanawanam hodai mokada aluth oil akata parana oil maru unahama ikmanata sauttu wenawa.indian bike nam aniwa 2000km walin engine oil maru kapalla aka wadi kalayak engine aka baba wage thiyaganna hodai.mathaka athuwa thaman mulin dapu oil akama digatama danna.normally red,plus wage oil warga 2k thiyanawa service wala eun free service akedi red eka hodai (me red kiyanne synthatic oli akak) kiyala aka danawa.mata dimo ake wada karapu ekek kiwwa mulin danma oil warge arenna anith awa danna hodanalu ehema unoth engine akata sorry wenawalu.bajaj bike ake nam out nut aka galawapu gaman thawa sudu plastic filter akak thiyanawa.aka ul aduwakin eliyata aran kerosine dala hodata wela la aith danna one.compresser akak thiyanawanam plastic filter akata podi hulan parak alluwanam hodai.