එහෙනම් ඉක්මනට එයි මචං...මගේ එක ආවා දවස් 15න්![]()
මචන් camara 1ක මගේ යාළුවගේ අතට හම්බු වෙලා!!

දැන් තමයි මචන් ඇගට ලේ ටිකක් ඉනුවේ!! thanx දුන්න සහයෝගයට සහෝ!!

![]()
![]()
එල එල මචං...කැමරා එක කොහොමද?හොදට තියෙනවද?
මචන් camara 1ක මගේ යාළුවගේ අතට හම්බු වෙලා!!
දැන් තමයි මචන් ඇගට ලේ ටිකක් ඉනුවේ!! thanx දුන්න සහයෝගයට සහෝ!!
![]()
![]()

මචංල මම ගත්ත බඩුවක් මම සැටිස් නෑ කියල සෙලර්ට කිව්වම උා රිපන්ඩ් කරන්න ඕන කොහොමද කියල අහනව. මම පේපෑල් එකට රිපන්ඩ් ගන්න ඊමේල් එක යවන්න හැදුවම ඊබේ එකෙන් ඊමේල් එඩ්රස් මැසේජ් කරන්න බෑ කියනව. කොහොමද බන් කර ගනුන ඕන..
mchnla 16GB pen එකක් ගෙන්නපු අය ඉන්නවද??? ලින්ක් ඒක දෙනවද PLZZZZ
රිෆන්ඩ් කරන්න අහ අහ ඉන්න දෙයක් නැහැ. උඹ pay කරපු විදියටම seller ට එකටම රිෆන්ඩ් කරන්න පුළුවන්. refund ගන්න කලින් seller ගැනත් හිතපන්.
$1 අයිටම් එකක් බන්. උගේ පික්චර් එකේ තියෙන එකයි එවපු එකයි වෙනස්. මම කිව්වම උා රිපන්ඩ් කරන්න කැමති උනා. මම එවපු එකේ පික්චර්ස් යැවුව උාට බලන්න..

car equalizer sticker gennapu aya innawada
hoda ekak link ekak diyanko balanna
gathiyak thiyenawada gahuwama
![]()
mama menna me watch eka ganna hadanne..... kauru hari meka gennala tiyenawada... plz advise me.... watch ekaka ganna hoda USA sellarsla kauda inne ? ........
http://www.ebay.com/itm/INFANTRY-CL...9679?pt=Wristwatches&var=&hash=item2ec9119a6f
Machan man me seller gen me pen eka gatha.
http://myworld.ebay.com/sinceritytrading/&_trksid=p3984.m1497.l2754
http://www.ebay.com/itm/KINGSTON-DATATRAVELER-DT100-G3-32GB-USB-3-0-FLASH-DRIVE-DT-100-32G-32-G-GB-NEW-/350831113046?pt=US_Memory_RAM_&hash=item51af29f356
eke machan read only seen ekak awith mehe unta hadanna ba kiwwa nisa mn sellergen ahala uta yawwa pen eka repair karanna. warranty thiyenawa ne bn. JULY 12 yawwe. u gen kipa parak ma ahuwa badu awada kiyala. udan dawas 2ka 3 ka idan mata reply karanna ne bn. mokadda bn mekata karanne. danna eken kiyanko.

Case ekak open karapan...
balapanko ube thinea bad feedbacks goda..ganna klain baluwe nadda ban
55k thiye giya masata...iyeth ekek deela
u reply karana adui thama.. dawasata sahena ganak uta message enakota ube eka atharenna puluwanMachan man me seller gen me pen eka gatha.
http://myworld.ebay.com/sinceritytrading/&_trksid=p3984.m1497.l2754
http://www.ebay.com/itm/KINGSTON-DATATRAVELER-DT100-G3-32GB-USB-3-0-FLASH-DRIVE-DT-100-32G-32-G-GB-NEW-/350831113046?pt=US_Memory_RAM_&hash=item51af29f356
eke machan read only seen ekak awith mehe unta hadanna ba kiwwa nisa mn sellergen ahala uta yawwa pen eka repair karanna. warranty thiyenawa ne bn. JULY 12 yawwe. u gen kipa parak ma ahuwa badu awada kiyala. udan dawas 2ka 3 ka idan mata reply karanna ne bn. mokadda bn mekata karanne. danna eken kiyanko.

danna magulak kathakarapan banCase ekak open karapan...
balapanko ube thinea bad feedbacks goda..ganna klain baluwe nadda ban
55k thiye giya masata...iyeth ekek deela
.. uba ugen badu aran thiyeda nikan ka gahanne 