2013 Aug 01 - ElaKiri Radio ! - Request Show with it's my style

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ගෙට්ටුගෙදර එකෙ බොන්නත් ඇති නේ
    facepalm-hand-gesture-smiley-emoticon.gif
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    අපි ගෙට් එක ටිකක් ප්ලෑන් කරමු.....

    පොට් එක නුවර කොහේ හරි....
    නිල ආහාර අනුග්‍රහය - අන්ජු අක්කගේ කොත්තු කඩේ
    නිල පානය - කසියා විත් සසියා
    නිල ඡායාරූප අනුග්‍රහය - පොටෝ සුපුං
    නිල ප්‍රවාහන අනුග්‍රහය - බස් රත්නේ බස් සමාගම

    කැත වැඩ කරන්න එපා යකොව්,
    කැන්ඩියන් අයියා පව් නේ,ඌගේ එරියා එකනේ.. ඌගෙන් ගම්මු නිල පානය
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අපි ගෙට් එක ටිකක් ප්ලෑන් කරමු.....

    පොට් එක නුවර කොහේ හරි....:angry::angry::angry:
    නිල ආහාර අනුග්‍රහය - අන්ජු අක්කගේ කොත්තු කඩේ
    නිල පානය - කසියා විත් සසියා
    නිල ඡායාරූප අනුග්‍රහය - පොටෝ සුපුං
    නිල ප්‍රවාහන අනුග්‍රහය - බස් රත්නේ බස් සමාගම


    :cool::cool::cool:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ලෝක රේඩියෝ ඉතිහාසයේ අපේ ඉස්ටයිලයි මමයි ලොවෙත් නැති වාර්තාවක් තබා ඇත :yes:
    දන්නෝ දනිති :rofl:
    රයිට් ! :P