ප්‍රථම වරට හදේ සිට...
ඒක තමයි මම මේ කියන්න හැදුවේ නුවනටකව්ද බන් මේ වන්නිආරච්චි ..... එන්න කියපන්කො Account එකක් හදාගෙන !![]()
සමනලයා මල හා ළමයා සේ සින්දුව දෙන්න...
ඒකත් ප්‍රේම කීර්ති මාමාගේ
අපි ගෙට් එක ටිකක් ප්ලෑන් කරමු.....
පොට් එක නුවර කොහේ හරි....
නිල ආහාර අනුග්‍රහය - අන්ජු අක්කගේ කොත්තු කඩේ
නිල පානය - කසියා විත් සසියා
නිල ඡායාරූප අනුග්‍රහය - පොටෝ සුපුං
නිල ප්‍රවාහන අනුග්‍රහය - බස් රත්නේ බස් සමාගම

ලෝක රේඩියෝ ඉතිහාසයේ අපේ ඉස්ටයිලයි මමයි ලොවෙත් නැති වාර්තාවක් තබා ඇත
දන්නෝ දනිති![]()
ලෝක රේඩියෝ ඉතිහාසයේ අපේ ඉස්ටයිලයි මමයි ලොවෙත් නැති වාර්තාවක් තබා ඇත
දන්නෝ දනිති![]()