ඔව්
ලොක්කා කිව්වා ලාබෙට වෙරි වෙන්න කසිප්පු ගමු කියලා

අලුත් බිස්නස් එකක් පටන් ගත්තාද?



අපේ ගෙවල් පැත්තේ ලබ්බෙක් ඕක මගේ වෝල් එකේ ගහලා![]()
වැටිලා ඉන්න එකාට එක ගානේ ගෙවල් තියනවා ඩෝ නුවර...
එහෙනම් ඉතින් කට්ටියට වැටිල ඉන්න කොහෙහරි පොට් එකක් ලෑස්ති කරන්න වෙයි..![]()
, කරා, ප්රසාදයා,සෝමපාලයා, තව හෙන ගොඩක් ඉන්නවා