2013 Aug 01 - ElaKiri Radio ! - Request Show with it's my style

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    අඩෝ වසරේ පට්ට ඉමේජ් එක..
    ඔෆිස් එකේදි මගේ රෙදි ගැලවුනා මේක නිසා
    0002031E.gif
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ

    ඔව්
    ලොක්කා කිව්වා ලාබෙට වෙරි වෙන්න කසිප්පු ගමු කියලා

    එහෙනම් ඉතින් කට්ටියට වැටිල ඉන්න කොහෙහරි පොට් එකක් ලෑස්ති කරන්න වෙයි
    ..:rolleyes:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම

    එහෙනම් ඉතින් කට්ටියට වැටිල ඉන්න කොහෙහරි පොට් එකක් ලෑස්ති කරන්න වෙයි
    ..:rolleyes:
    වැටිලා ඉන්න එකාට එක ගානේ ගෙවල් තියනවා ඩෝ නුවර...
    මේකේ ඉන්න ඔක්කොම ලබ්බෝ නුවර
    කැන්ඩියා, කූල්පකිංලොට් :rofl:, කරා, ප්‍රසාදයා,සෝමපාලයා, තව හෙන ගොඩක් ඉන්නවා