නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :no::no: නෑ යකොව්. Peo TV Hub එකක් ගහලා ගෙවල් ගාව tp lines disconnect කරා ඊයේ. දැන් ටිකකට කලින් තමා නෙට් වැඩ කරන්න ගත්තේ. යකෝ මුන් හිතලා තියන ඒවා. :angry::angry:
    16558_541802612545674_730344870_n.jpg
     

    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,629
    100
    63
    ^Night Fury^
    අතුරැ දහන් ද ??:oo::oo: අනේ පව් බන් ෂෙහාරා:P:P:P:P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මටත් :(
    උඹටත් එහෙම හිතෙනවද.. මං මේ ඉරිදා පත්තරෙත් බලනවා ඩ්‍රයිවිං රස්සාවක් හොයාගන්න :dull:

    මටත් ඕකම හිතුන බන්..
    2.gif
    සිරා..
    ඇයි බං එහෙම හිතෙන්නෙ..:dull:
    මූ අපේ බොක්කටම වදින්න කථාව ලියන නිසා වෙන්න ඕනෙ..:love:
    මට තාම හිතෙන්නෙ මේක මුගෙ මනෝපාරක්ම තමා කියලා :P
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,935
    113
    -In Darkness-
    මටත් ඕකම හිතුන බන්..
    2.gif
    :oo::rofl::rofl:
    සිරා..
    ඇයි බං එහෙම හිතෙන්නෙ..:dull:
    මූ අපේ බොක්කටම වදින්න කථාව ලියන නිසා වෙන්න ඕනෙ..:love:
    මට තාම හිතෙන්නෙ මේක මුගෙ මනෝපාරක්ම තමා කියලා :P

    :no::no: නෑ බං. ආයේ [ඉස්සුවක් ඇතැයි :P
     
    Status
    Not open for further replies.