නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
apoo ooka ikmanata iwara karanna ..dnuka kooti pathi putek kiyala ikmanata danwala sherata bandala denna..me katawa balanna re nidimaralama epa wela :no:
 

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,108
    4,892
    113
    -In Darkness-
    ෆියුරියෝ කල් අදින්නේ නෑතුව කතාව එක දිගට දාපන්කෝ:):oo::oo::dull:

    තෝ ලියලා දෙනවා නම් මම දාන්නම් වල් පප්පා :rofl::rofl:

    thawa masa 6 liyanawa kiwwa :cool:
    thawa kotath 47 thiyenawa kiwwa :cool:

    ලොල්. තව මාස හයක් ලියන්න බෑ බං. අඩු ගානේ අවුරුදු 2 හමාරකින්වත් ඉවර කරන්න ඕනේ :baffled::baffled:

    apoo ooka ikmanata iwara karanna ..dnuka kooti pathi putek kiyala ikmanata danwala sherata bandala denna..me katawa balanna re nidimaralama epa wela :no:

    එහෙමද ආස?? :frown:

    අපෝ එහෙමද අන්තිමට ටික කිවද්දි මුල අමතක වෙලා තියෙයි එහෙනම්:dull:

    මේකෙන් බැලුවැකි කවුද මුල අමතක වෙන එවුන් කියලා :lol::lol:

    epa ban ohoma kiyanna
    ara moola kathawata kelawai
    apiwa dukkitha thatwayakata path karai
    sheharawa pita yawai :(

    හරකට වගේ තේරුණා නේද?? :rofl::rofl:

    oya danuth yanne panagena
    ai yako ba kiyala nikan innathuwa ohe yanawa :P

    කැමත්තෙන් ද යන්නේ?? දෙමව්පියන්ගේ බලකිරීම මත අරූව ආශ්‍රය කරන්න :oo::oo:

    eek kiyapu ketha katahawa :growl::growl:
    akamathi kenk marry karanna wena eka taram karumayak tawat natiwa eti..paw shehara :(:(

    ඔයාට නාදන් තමා නියමෙටම ගැලපෙන කෙනා. ඔයත් ආසයිනේ :rofl::rofl:

    lag :dull:
    me kathawa kiyawana kisi kellek fury ekka nam yanne na
    oka lag bawa hamoma dannawa dan :rofl:

    ද?? :P එහෙමද හිතන් ඉන්නේ :lol::lol: හාකෝ :rofl:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,108
    4,892
    113
    -In Darkness-
    Dinuka akka couse ekak karai da danne ne:lol:

    :shocked: mama oka iye katha kara furya ekka :lol::lol:

    වලත්ත හැතිකරේ
    5.gif
    5.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අද හෙටම මගුලක් කර ගත්තා නං හරි පැනලා ගිහිං ...
    9.gif

    එතකොට දිනකයාට ඔය ඔළුවෙ කැක්කුමයි පපුවට ගල් බෝර දාන එකයි නැති වෙයි :cool:
     
    Status
    Not open for further replies.