Sony Xperia P Broken Glass Help.......

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
patiyaa...machn mage neo eke ehami wela thiyenne...mma digitalizr eka baluwa mchn... 2500k withara wenawa...gennagaththoth maru kaesganna thank set karla denwada? poddk wisthaew kiyapnko...mage touch 100% wada....bindila withari.uda..

Neo එකේ එකෙත් මචං සෙට් එකම අලවල එන්නෙ මම හිතන්නෙ. මම Neo එකක් මස් කරල නෑ. Xperia Play එකක් මස් කලා ටච් එක මාරු කරන්න. එකෙ නම් තිබ්බෙ Touch එකයි LCD එකයි වෙනම. එහෙම තියනවනං ගේමක්ම නෑ මචං. ඊබේ එකෙන් ගනිං ටච් එක. ලංකාවෙ කඩ වලින් ගන්න එපා උං වොරන්ටි දෙනව කියල ස්ටිකර් එකක් ගහල දෙන්නෙ. අනිවා ඒක ගලවන්න වෙනවා ස්ක්‍රින් එක දාද්දි. ඊබේ එකෙන් අරන් වැඩ නැත්තං රිෆන්ඩ් එකක් හරි ගන්න පුලුවන්. මෙහෙ ඉන්න එවුන් නම් ලොවෙත් දෙන්නෙ නෑ මචං වෙන එකක්. :)
 
miyurupunsara

Junior member
  • Oct 10, 2009
    270
    23
    18
    RoxxLand Galle
    පැටියා;15381095 said:
    Neo එකේ එකෙත් මචං සෙට් එකම අලවල එන්නෙ මම හිතන්නෙ. මම Neo එකක් මස් කරල නෑ. Xperia Play එකක් මස් කලා ටච් එක මාරු කරන්න. එකෙ නම් තිබ්බෙ Touch එකයි LCD එකයි වෙනම. එහෙම තියනවනං ගේමක්ම නෑ මචං. ඊබේ එකෙන් ගනිං ටච් එක. ලංකාවෙ කඩ වලින් ගන්න එපා උං වොරන්ටි දෙනව කියල ස්ටිකර් එකක් ගහල දෙන්නෙ. අනිවා ඒක ගලවන්න වෙනවා ස්ක්‍රින් එක දාද්දි. ඊබේ එකෙන් අරන් වැඩ නැත්තං රිෆන්ඩ් එකක් හරි ගන්න පුලුවන්. මෙහෙ ඉන්න එවුන් නම් ලොවෙත් දෙන්නෙ නෑ මචං වෙන එකක්. :)

    mchn mata sup ekak denna puluwanda umbata ? poddk e gana balala mata kiyanna puluwanda ah bung? mata ikmnatama wade kargena 4n eka wikunala daanna oni bung..
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    පැටියා;15381019 said:
    එහෙම තමා දැං එන ෆෝන් වල මචං. LCD, digitizer, front glass එක්කොම එකට එන්නෙ අලවලා. උඹෙ ටච් එක ලෙසටම වැඩ නම් උඩ glass එක විතරයි කැඩිල තියෙන්නෙ. ඕක රීප්ලේස් කරන්න පුලුවන් මචං. කරන්න තියෙන්නෙ Front Glass එකයි Digitizer+LCD දෙක වෙන් කරන එක. Galaxy S2, S3, S4 වල නම් කරන එක ගේමක් නෑ. ඕනෙ තරං වීඩියෝස් තියනවා යූටියුබ් එකේ. මම කියන්නෙ මුලින්ම Front Glass එක අයින් කර ගනිං Hot air gun එකක් හරි Hair Drier එකක් හරි පාවිච්චි කරලා. ඒක කරද්දි LCD එකයි Digitizer එකයි damage වුනේ නැත්තං $10කට වගේ ගනිං front glass එක විතරක්. ඒක double side tape ගහල අමුනලා කාට හරි ෆෝන් එක දීල දාපං. ලාබම ක්‍රෙම් ඕක. මොකද උඹ සම්පූර්ණ Glass, Digitizer, LCD සෙට් එකම රීප්ලේස් කරනවනං ඔය විදියට කරල බලපං. කැඩුනත් කැඩෙන්න තියෙන්නෙ උඹ රීප්ලේස් කරන්න යන පාට් එක විතරයි. :)

    e wade hari yanna bn. anika andala phn wikunala math hoda katu kala thiyenawa. dan e wada karanna bn. meka kohoma hari hada ganna one. premier telecom eka thama danata aduwata set wune. unge hoda athi ne bn.
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    පැටියා;15381095 said:
    Neo එකේ එකෙත් මචං සෙට් එකම අලවල එන්නෙ මම හිතන්නෙ. මම Neo එකක් මස් කරල නෑ. Xperia Play එකක් මස් කලා ටච් එක මාරු කරන්න. එකෙ නම් තිබ්බෙ Touch එකයි LCD එකයි වෙනම. එහෙම තියනවනං ගේමක්ම නෑ මචං. ඊබේ එකෙන් ගනිං ටච් එක. ලංකාවෙ කඩ වලින් ගන්න එපා උං වොරන්ටි දෙනව කියල ස්ටිකර් එකක් ගහල දෙන්නෙ. අනිවා ඒක ගලවන්න වෙනවා ස්ක්‍රින් එක දාද්දි. ඊබේ එකෙන් අරන් වැඩ නැත්තං රිෆන්ඩ් එකක් හරි ගන්න පුලුවන්. මෙහෙ ඉන්න එවුන් නම් ලොවෙත් දෙන්නෙ නෑ මචං වෙන එකක්. :)

    Screen eka dadi galawanna wenawa kiyanne mokadda bn.?
    machan Sony P ekata mehen display eka ganna ekada hoda nathan ebay eken genna na ekada bn.?
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    Machan Mount wala premier telecom eke un Display Eka Rs 8000k kiyanawa.ungen ganna da bn. 100% original lu. ubala moko kiyanne.