කෙල්ලව~හිනස්සමු

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මට හොරකම අගය කරන්නද කියන්නේ :rolleyes::lol:

    හොරකමක් වෙන්නේ කොහොම ද ?
    උඹ දැන් කියන්නේ අර ඉංග්‍රිසියෙන් තියෙන එක එහෙන් පිටින්ම
    දාන්න කියලා ද ?
    උඹලාට නම් එහෙම පුරුදු ඇති.. කොපි පෙස්ට් කරලා..
    හරි ඉතින් උඹ කියන විදියට එහෙම කලා කියමු කෝ..
    එහෙම කලා නම් ඒ ත්‍රේඩ් එකට වැඩි දෙනෙක් කැමැත්තක් දක්වන්නේ නැති වෙයි..
    ඒ හින්දායි.. පරිවර්තනයක් කලේ..
    අනිත් එක අපි ලාංකිකයෝ හැටියට..
    අපේ භාෂාවෙන් නිර්මාණ බේදා ගත්තා කියලා ඒ තරම් වැරදක් නෑ නේ..
    උඹලාට මේ ප්‍රශ්නය බලපාලා තියෙන හැටියට..
    මේ ගැන තේරුම් ගන්නේ නැති එකෙක් හිතයි.. උඹගේ මොනවා හරි දෙයක් මම හොරකම් කරලා ඇති කියලා..
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland

    35bhvlf.jpg

    nothing more to say :rofl::rofl:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    magema kalisama ageta adagena uge wagw ynawa....... wage seen ekakda me yanneeee......... :confused::confused::confused::confused:

    මගේ කලිසම නම් නෙමේ:lol:. ඒත් වෙන උන්ගේ ඒවා ඇඳගෙන තව මැහුවෙත් ඌමයි කියන්නා වගේ සීන් එකක්.
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    හොරකමක් වෙන්නේ කොහොම ද ?
    උඹ දැන් කියන්නේ අර ඉංග්‍රිසියෙන් තියෙන එක එහෙන් පිටින්ම
    දාන්න කියලා ද ?
    උඹලාට නම් එහෙම පුරුදු ඇති.. කොපි පෙස්ට් කරලා..
    හරි ඉතින් උඹ කියන විදියට එහෙම කලා කියමු කෝ..
    එහෙම කලා නම් ඒ ත්‍රේඩ් එකට වැඩි දෙනෙක් කැමැත්තක් දක්වන්නේ නැති වෙයි..
    ඒ හින්දායි.. පරිවර්තනයක් කලේ..
    අනිත් එක අපි ලාංකිකයෝ හැටියට..
    අපේ භාෂාවෙන් නිර්මාණ බේදා ගත්තා කියලා ඒ තරම් වැරදක් නෑ නේ..
    උඹලාට මේ ප්‍රශ්නය බලපාලා තියෙන හැටියට..
    මේ ගැන තේරුම් ගන්නේ නැති එකෙක් හිතයි.. උඹගේ මොනවා හරි දෙයක් මම හොරකම් කරලා ඇති කියලා..

    35bhvlf.jpg

    නිර්මාණය = පරිවර්තනය
    මාරම නිමුණතාවයක් තමයි
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth

    • ඇයගේ අත අල්ලා ගන්න කොයි මොහොතේ වුනත්.. වැඩි වේලා අල්ලා ගන්න ඕනේ නෑ තත්පර ගාණකට වුනත් කමක් නෑ
    :rolleyes:

    • පිටි පස්සෙන් ඇවිත් ඇයව වැළද ගන්න ( බය කරන්න උත්සහ කරන්න එපා )
    soo romantic :love:

    • සටහනකින් හෝ දුරකථනයෙන් හරි හලෝ කියන්න... (එතකොට ඇයට සතුටක් ගෙන දෙයි කොයි තරම් කාර්ය බහුල වේලාවකදි වුනත් ඔබට ඇයව අමතක නොවි ඇති බව )
    :rolleyes:

    • ඔයාගේ යාලුවන්ට ඇයව හදුන්වලා දෙන්න මේ ඉන්නේ මගේ ආදරවන්තිය බව..
    :(

    • ඇයගේ හිස කෙස් එක්ක සෙල්ලම් කරන්න..
    :rolleyes:

    • ඇයව වඩා ගන්න උත්සහ කරන්න ( හැබැයි මේ දේ ප්‍රසිද්ධියේ කරන්න යන්න එපා / පෙම්වතිය තරබාරු නම් මේ ක්‍රමේ නොකරා ඉන්න එක ඇගට ගුණයි. ;) )
    :(

    • ඇයව වෙනත් කොල්ලෙක් වැරදිමකින් හරි ඇල්ලුවා නම්.. ඒ දේ වෙනුවෙන් තරහා ගිය ගතියක් පෙන්නුම් කරන්න. ඒ සිදු වු දේට කැමැත්තක් නැති බව පෙන්නුම් කරන්න..
    afoi :no::sorry:

    • ඇය දුකෙන් ඉන්නවා නම්.. ඇයව සිප ගන්න ( තොල් වලටම කියලා නෑ නළලට වුනත් කමක් නෑ. )
    :love:

    • වැස්සක් වහින අවස්ථාවේදි ඇයට හාදුවක් දෙන්න ( මේ ක්‍රමයට බොහෝ කෙල්ලෝ කැමැත්තක් දක්වනවා )
    :rolleyes:.

    • තමන්ගේ කලින් හිතවත් යෙහෙළියන් ඉදිරිපිටදි හෝ තම පෙම්වතියගේ යාලුවන් ඉදිරිපිට උනත් ඇයට හාදුවක් දෙන්න උත්සහ කරන්න..
    :oo:

    • ඇයගේ හිතේ කැමැත්තක් තියෙන දෙයක් ඇයට නොදන්වා ඇය වෙත ලබා දෙන්න උත්සහ කරන්න..
    :oo:

    anyway, nice thread :D

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    :P
     
    adaraya

    Member
    Jul 24, 2013
    39
    1
    0
    හලෝ coollifestyle4u අයියේ ඔයා දැන් එන්නේ නැද්ද මේ පෝස්ට් එක පැත්තට. අවිල්ලා නිකන් හරි යන්නකෝ
     
    p mo

    Member
    Nov 21, 2011
    10
    2
    0
    තමන්ගේ කලින් හිතවත් යෙහෙළියන් ඉදිරිපිටදි හෝ තම පෙම්වතියගේ යාලුවන් ඉදිරිපිට උනත් ඇයට හාදුවක් දෙන්න උත්සහ කරන්න..

    anith ewa okkoma hari...bt mekata mama hithana vidiyata gls la kamathi na wadiya...gl ge frndsla idiriye tamange boy tikak adambara kamata hitiyata kamak na...bt dcently...:yes:
    any way....good post....:)

    :yes::yes::yes::yes::yes:;););)