ඔතන සම්පුර්ණ වැරැද්ද හමුදා කාරයන්ගේ හලාවත සිද්දිය වෙලාවේ මම වචනයක් වත් හමුදාවට බන්නේ නැ .එකේ වෙඩි තිබ්බේ කරන්නම දෙයක් නැති උනට .අනික උන් වෙඩි තිබ්බේ බිමට. මම දන්න තරමින් හලාවත ,කටුනායක සිද්දි 2 ම මිනිස්සු මරුනේ අහක යන වෙඩි වැදිලා .මේක මුන් හිතලම අහිංසක මිනිසුන්ට වෙඩි තිබ්බ .අනිවා මේක මෙහෙයවපු හමුදා ප්රදනියව අඩු ගානේ රස්සා වෙන් වත් අයින් කරන්න ඕනේ .
wedi ahakata yanna army eken use karanne kotana thuwakkuda? 



මේ සිද්දියෙන් කාගෙත් ගෞරවය ලබපු හමුදාවේ රණ විරුවෝ පොලිස් බල්ලොන්ටත් අන්ත ගානට වැටුන.



