හිතට පට්ට දුකයි මෙහෙම කියනකොට

amila62725

Member
Jan 23, 2012
57
2
0
ඔතන සම්පුර්ණ වැරැද්ද හමුදා කාරයන්ගේ හලාවත සිද්දිය වෙලාවේ මම වචනයක් වත් හමුදාවට බන්නේ නැ .එකේ වෙඩි තිබ්බේ කරන්නම දෙයක් නැති උනට .අනික උන් වෙඩි තිබ්බේ බිමට. මම දන්න තරමින් හලාවත ,කටුනායක සිද්දි 2 ම මිනිස්සු මරුනේ අහක යන වෙඩි වැදිලා .මේක මුන් හිතලම අහිංසක මිනිසුන්ට වෙඩි තිබ්බ .අනිවා මේක මෙහෙයවපු හමුදා ප්‍රදනියව අඩු ගානේ රස්සා වෙන් වත් අයින් කරන්න ඕනේ .
 
Vegter

Member
Jul 20, 2013
273
14

Ahaka yana wedi? :shocked: wedi ahakata yanna army eken use karanne kotana thuwakkuda? :eek:
 
Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මචන් දැන් උබගේ කවුරු හරි ඔය හමුදාවේ වෙඩි පාරින් මැරුණ නම් උබ ඔය වගේ හමුදාව ගැන දුක් වෙනවද?:confused:
     
    • Like
    Reactions: thushana

    amila62725

    Member
    Jan 23, 2012
    57
    2
    0
    Ahaka yana wedi? :shocked: wedi ahakata yanna army eken use karanne kotana thuwakkuda? :eek:

    na na machan mama danna hatiyata halawatha siddiye army eken wedi thibbe bimata.minissu duwanakota ekek dagena hitapu thoppiya bima watuna .eka ahulanna namunama thama uge oluwata wedi wadila thiyenne.katunayakath e kollage kakulata thibba wedillak u lissala watila agata wadunu kathawak mama ahala thiyanawa.mama atha natha ithin danna.mata kiyanna one une kalin siddi walata wada meka 10 gunayak barapathala siddiyak .
     
    Apo owa boru katha. Piti passen wedi thiyaddi cap ekak ganna nawenne mona modayekda? Samanya minissunta rubber bullet use karanna baha. Ewata thama ara wathura / tear gas / stun gun thiyenne. Oya shoot karanne marannama balan
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    ඔතන සම්පුර්ණ වැරැද්ද හමුදා කාරයන්ගේ හලාවත සිද්දිය වෙලාවේ මම වචනයක් වත් හමුදාවට බන්නේ නැ .එකේ වෙඩි තිබ්බේ කරන්නම දෙයක් නැති උනට .අනික උන් වෙඩි තිබ්බේ බිමට. මම දන්න තරමින් හලාවත ,කටුනායක සිද්දි 2 ම මිනිස්සු මරුනේ අහක යන වෙඩි වැදිලා .මේක මුන් හිතලම අහිංසක මිනිසුන්ට වෙඩි තිබ්බ .අනිවා මේක මෙහෙයවපු හමුදා ප්‍රදනියව අඩු ගානේ රස්සා වෙන් වත් අයින් කරන්න ඕනේ .

    Ubata pissuda nathnam hatida ? Katunayaka siddiyedi gahapu gahilla dakka nam wedi thiyapi widiha dakka nam..!meeeta siya dahas warayakata wada ubalata duka hithei.... Katunataka factory wala babala hambenna inna ammalata gahala paguwa ballanta wage..mewa api ahin dakapu deewal..Katunayaka factory wala wada karana onema kenekgen ahuwanam wistharee kiyai.. mewa monawada ?
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හමුදාව කරන්නෙ ජොබ් එක, දෙමලුන්ට ගහනකොට උඩ පැන පැන හුරේ දැම්මා නේද? බෝධි පූජා තිබ්බා නේද? පිරිත් නූල් ගැටගැහුවා නේද? හූ ආතල් එක වැඩිවෙලා ජෙනරාල් කෙනෙක් ජනාධිපති කරන්න දැඟලුව නේද? පොර ආවානම් බලාගන්න තිබුනා. සින්හලයා දෙමලා කියලා නෑ, ආමි එකේ ඉහලින් එන ඕඩර් එකට සේරම යටයි. ඒක තමයි විනය කියන්නෙ. අහින්සකද මන්දා මම නම් දැක්ක ගමේ මිනිස්සුත් පොලු අරගෙන හරි හරියට තඩිබානවා. කරන්න දෙයක් නෑ, හමුදාව එක්ක හැප්පුනානම් කාටවුනත් සොරි ඩොට් කොම්. :cool:
     
    • Like
    Reactions: Jack_Sparrow

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    ආශ්ර්්‍යය බලන්න අපි තාම ජීවත්වෙනවා..... අද හෙටම එක් දකීවී. දැන් සමුලුව ඊළඟට. දැන්ම කට්ටිය අත්‍යවශ්‍ය බඩු ගෙවල්වලට ගෙනත් තියාගත්තට කමක් නෑ.... මොකද ඕකෙන් පස්සේ අනිවා ගණන්යනවා.
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    හමුදාව කරන්නෙ ජොබ් එක, දෙමලුන්ට ගහනකොට උඩ පැන පැන හුරේ දැම්මා නේද? බෝධි පූජා තිබ්බා නේද? පිරිත් නූල් ගැටගැහුවා නේද? හූ ආතල් එක වැඩිවෙලා ජෙනරාල් කෙනෙක් ජනාධිපති කරන්න දැඟලුව නේද? පොර ආවානම් බලාගන්න තිබුනා. සින්හලයා දෙමලා කියලා නෑ, ආමි එකේ ඉහලින් එන ඕඩර් එකට සේරම යටයි. ඒක තමයි විනය කියන්නෙ. අහින්සකද මන්දා මම නම් දැක්ක ගමේ මිනිස්සුත් පොලු අරගෙන හරි හරියට තඩිබානවා. කරන්න දෙයක් නෑ, හමුදාව එක්ක හැප්පුනානම් කාටවුනත් සොරි ඩොට් කොම්. :cool:

    :yes:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ආමි කියලා පුක දිගෙන හිටියට දැක්කද මුන්ගේ වැඩ අපිට වුනත් ඔච්චර තමයි .
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කැri බල්ලො

    999722_10151795460092429_761397962_n.png

    මේකේ වැඩි වගකීම යන්නේ ප්‍රශ්ණයට ඉක්මන් පිළිතුරක් නොදුන් ආන්ඩුවටයි. ත්‍රිවිද හමුදාව කියන්නේ ලොක්කොන්ගේ අණට ක්‍රියාත්මකවන මාස්පඩිකාරයො. ඕකුනුත් නිකන් ට්‍රේන් කරපු වල් බල්ලො වගේ තමයි. බුරපන් කිව්වොත් බුරනව, හපපන් කිව්වොත් හපනව, නැට්ට පුකේ ගහන් දුවපන් කිව්වොත් තුවක්කුවත් පුකේ ගහන් දුවනව. :dull: මේ සිද්දියෙන් කාගෙත් ගෞරවය ලබපු හමුදාවේ රණ විරුවෝ පොලිස් බල්ලොන්ටත් අන්ත ගානට වැටුන.

    ඉස්සරනම් මේ වගේ සීන් එකකට හමුදාවෙන් දැම්මොත් උන් ෆුල් ආතල් එකේ ඉන්නව. ශේප් එකේ උද්ගෝශකයොන්ටත් සප් එකක් දීල වැඩි කලබලයක් නොකර ගානට ඉන්නව. පොලීසියෙ උන් තමයි වල්ගේ උස්සගෙන හත්පොලේ ගාගන්නේ, ඒකට දැන්.

    යුද්දෙ දින්න එක ඇත්ත. ප්‍රභාකරන් මරපු එකත් ඇත්ත. ඒකට මට හෙන සන්තෝස එකත් ඇත්ත. ඒත් යුද්දෙ අතරේ මුන් යුද්දෙට සම්භන්ද නැති අහින්සක උන්ට දීපු ගේම් දැක්කහම උන්ම ඇවිත් අපේ උන්ට පොල්ලකින් ගහල වෙඩිතියල තග දාන එක මහලොකු දෙයක් නෙමෙයි.

    මහජන රැලියක් උද්ගෝශණයක් වලක්වන්න ජීවී පතුරම් යොදාගෙන දනිහට පහලින් වෙඩිතියන්නේ මහ අප්පොච්චිගේ රැස්පැට් එක හින්දා වෙන්ටෑ....කැri බල්ලො:angry::angry:

    Linda~

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    දැං මචන්ලා එහෙනම් මේ පාරයි හැම පාරකමයි හමුදාව තමා වැරදි..

    මං මට හිතුන දේයි කිව්වේ උබලට අදහස් දැනගන්න..
    එච්චරයි සහෝ..
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    දැන් තියෙන්නේ තනි කර හමුදාපාලනයක් පාක් එකකට ගියත් හමුදාව ,රාඡ්‍ය ආයතනයක් ගත්තත් මුල් පුටුවල හමුදාවේ එවුන් හමුදාව සිවිල් කටයුතුවලට මැදිහත් වෙනවා වැඩියි මේ පඩත්තර ආන්ඩුව තමයි මේවට වගකියන්න ඔනේ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පවතින ආණ්ඩුව මොකක් උණත්, ලැබෙන අණ මොකක් උනත් කරන්න ඕන කියන එකද උඹ කියන්නෙ? හමුදාව කියන්නෙ එතකොට තමන්ගෙ ඕන එපා කම් ඉටු කරගන හදන දඩයම් බල්ලො රෑනක්ද?

    මෙතන ඉන්න හමුදාවේ 99% ක්ම ගම්වල අහිංසක අම්මල තාත්තලාගේ ළමයි. ඔය මිනිස්සු පාරට බැස්සෙ රට ගිනි තියන්න නෙමෙයි. බොන්න වතුර ටික ඉල්ලගන්න. එහෙව් මිනිස්සුන්ට ගහන්න කාගෙන් අණක් ලැබුනත් ඔහොම කරන්න පුලුවන්ද?

    කව්රු මොන නියෝගය දුන්නත් උන් දැනගන්න ඕනි අපි මේ ගහන්න යන්නේ අපේම උන්ට කියල.

    සම්පුර්ණ ඈත්ත ... කාගේ උනත් අම්මල තාත්ලනේ... මූණ බලාගෙන ගහන්න පුලුවන්ද ඒ අම්මලගේ .. ඕවට ඉතිං මේ ආත්මෙම ගෙවන්න වෙනවා

    මචන් දැන් උබගේ කවුරු හරි ඔය හමුදාවේ වෙඩි පාරින් මැරුණ නම් උබ ඔය වගේ හමුදාව ගැන දුක් වෙනවද?:confused:

    ලොල් බන්, උඹලා හිතාගෙන ඉන්නෙ ආමි එක කියන්නෙ මොකක් කියලද?
    ඔව් ආමි එකට තමන්ගෙ අම්මව මරන්න නියෝගයක් ආවත් ඒක කරන්න වෙනව, අනිවාර්යෙන්ම මරන්න වෙනව, ඒක තමයි හමුදා විනයෙ තියෙන එක වැරදි ගතියක්, මට මතක හැටියට නම් උඹලා සේරම හමුදාව ශෝක් කියලා ෆොනියට බලේ දෙන්න දඟලපු එවුන්, මිනිහා ආවනම් සේරගෙම ඇට තලන්නෙ ගස්වල එල්ලලා, කාලයක් ප්‍රින්සිපල් කම් කර්නල්ලට දුන්නා. දැන් ඒක නවත්තලා තියෙන්නෙ ආමි ක්‍රමේ ඉස්කෝලෙට හරියන්නෙ නෑ. ෆොනියගෙ කූට්ටමේ තියෙන දරදඬු කම දැන්වත් තේරුනානම් ලොකු දෙයක්, ආමි එකට බනිනව නෙමෙයි, මේක තමයි ආමි එකේ ක්‍රමේ. අනිවාර්යන්ම අපි ඒකට අවනත වෙන්න ඕන, නැත්නම් අඩි6 සරණයි.
     
    • Like
    Reactions: 5tech

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ශුවර්ද?

    හමුදාව කරන්නෙ ජොබ් එක,....... හමුදාව එක්ක හැප්පුනානම් කාටවුනත් සොරි ඩොට් කොම්. :cool:

    එකක් ඇරෙන්න කියපු ඔක්කෝම හරි:shocked:
    ශුවර්ද හමුදාව එක්ක හැප්පුනාම කාට වුනත් එච්චරයි කියල?? මං දන්නැතිකමට අහන්නේ එතකොට අර මර්විනයගේ පඟරනැට්ටා ඩියුටි හිටපු හමුදාවෙ එකෙක්ට දොඹේට නෙලපු එකට මොකෑ දන්නෑ වුනේ. රිටර්න් එකට තවම ඇපෲවල් එක එනකං ඉන්නව ඇති. පිට එකෙක් ගැහුවනං ට්‍රක් එකෙන් ගෙදරට් ඇවිල්ල නෙලන්නේ. :cool:
    අපි නොදන්න මොනරතැන්න
    :baffled:
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ලොල් බන්, උඹලා හිතාගෙන ඉන්නෙ ආමි එක කියන්නෙ මොකක් කියලද?
    ඔව් ආමි එකට තමන්ගෙ අම්මව මරන්න නියෝගයක් ආවත් ඒක කරන්න වෙනව, අනිවාර්යෙන්ම මරන්න වෙනව, ඒක තමයි හමුදා විනයෙ තියෙන එක වැරදි ගතියක්, මට මතක හැටියට නම් උඹලා සේරම හමුදාව ශෝක් කියලා ෆොනියට බලේ දෙන්න දඟලපු එවුන්, මිනිහා ආවනම් සේරගෙම ඇට තලන්නෙ ගස්වල එල්ලලා, කාලයක් ප්‍රින්සිපල් කම් කර්නල්ලට දුන්නා. දැන් ඒක නවත්තලා තියෙන්නෙ ආමි ක්‍රමේ ඉස්කෝලෙට හරියන්නෙ නෑ. ෆොනියගෙ කූට්ටමේ තියෙන දරදඬු කම දැන්වත් තේරුනානම් ලොකු දෙයක්, ආමි එකට බනිනව නෙමෙයි, මේක තමයි ආමි එකේ ක්‍රමේ. අනිවාර්යන්ම අපි ඒකට අවනත වෙන්න ඕන, නැත්නම් අඩි6 සරණයි.

    මොකා කොහොම කෑ ගැහැව්වත් වින්ද දුක දන්නේ ඒ කොල්ලෝ විතරයි මචන්

    එකක් ඇරෙන්න කියපු ඔක්කෝම හරි:shocked:
    ශුවර්ද හමුදාව එක්ක හැප්පුනාම කාට වුනත් එච්චරයි කියල?? මං දන්නැතිකමට අහන්නේ එතකොට අර මර්විනයගේ පඟරනැට්ටා ඩියුටි හිටපු හමුදාවෙ එකෙක්ට දොඹේට නෙලපු එකට මොකෑ දන්නෑ වුනේ. රිටර්න් එකට තවම ඇපෲවල් එක එනකං ඉන්නව ඇති. පිට එකෙක් ගැහුවනං ට්‍රක් එකෙන් ගෙදරට් ඇවිල්ල නෙලන්නේ. :cool:
    අපි නොදන්න මොනරතැන්න
    :baffled:

    මට කියන්න තියෙන්නේ එකම එක දෙයයි..
    උබ මචන් දන්නේ බොහොම පොඩි දෙයයි හමුදාව ගැන :dull:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    api army ekata salakuwe kotinta shot1dena hindane..nathuwa wena dekata nemene..army eke enna unuth police wage thama..ita wadaanam tikak hodai..kochchara news giyada army eken panala aapu un karapu wada..:frown::frown::frown::frown::frown::frown:
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    api army ekata salakuwe kotinta shot1dena hindane..nathuwa wena dekata nemene..army eke enna unuth police wage thama..ita wadaanam tikak hodai..kochchara news giyada army eken panala aapu un karapu wada..:frown::frown::frown::frown::frown::frown:

    මචන් පොඩි පවුලක උනත් එකම එකම නාහෙට අහන්නේ නැති එකෙක් හරි ඉන්නවා නේද...

    එහෙමයි කියලා සුලුතරේ එහෙම කලාට බහුතරේ ඒහෙම නෑ බං :no:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    එකක් ඇරෙන්න කියපු ඔක්කෝම හරි:shocked:
    ශුවර්ද හමුදාව එක්ක හැප්පුනාම කාට වුනත් එච්චරයි කියල?? මං දන්නැතිකමට අහන්නේ එතකොට අර මර්විනයගේ පඟරනැට්ටා ඩියුටි හිටපු හමුදාවෙ එකෙක්ට දොඹේට නෙලපු එකට මොකෑ දන්නෑ වුනේ. රිටර්න් එකට තවම ඇපෲවල් එක එනකං ඉන්නව ඇති. පිට එකෙක් ගැහුවනං ට්‍රක් එකෙන් ගෙදරට් ඇවිල්ල නෙලන්නේ. :cool:
    අපි නොදන්න මොනරතැන්න
    :baffled:
    එයාට වෙලාවට ලැබෙයි....
    7.gif
     
    Vegter

    Member
    Jul 20, 2013
    273
    14
    0
    ලොල් බන්, උඹලා හිතාගෙන ඉන්නෙ ආමි එක කියන්නෙ මොකක් කියලද?
    ඔව් ආමි එකට තමන්ගෙ අම්මව මරන්න නියෝගයක් ආවත් ඒක කරන්න වෙනව, අනිවාර්යෙන්ම මරන්න වෙනව, ඒක තමයි හමුදා විනයෙ තියෙන එක වැරදි ගතියක්, මට මතක හැටියට නම් උඹලා සේරම හමුදාව ශෝක් කියලා ෆොනියට බලේ දෙන්න දඟලපු එවුන්, මිනිහා ආවනම් සේරගෙම ඇට තලන්නෙ ගස්වල එල්ලලා, කාලයක් ප්‍රින්සිපල් කම් කර්නල්ලට දුන්නා. දැන් ඒක නවත්තලා තියෙන්නෙ ආමි ක්‍රමේ ඉස්කෝලෙට හරියන්නෙ නෑ. ෆොනියගෙ කූට්ටමේ තියෙන දරදඬු කම දැන්වත් තේරුනානම් ලොකු දෙයක්, ආමි එකට බනිනව නෙමෙයි, මේක තමයි ආමි එකේ ක්‍රමේ. අනිවාර්යන්ම අපි ඒකට අවනත වෙන්න ඕන, නැත්නම් අඩි6 සරණයි.

    JVP eken army eke aya ge gewal walata gini thiyenawa kiwwama ihalin orders awe camp walama inna kiyalaa. Etha kota camp wala hitapu okkoma weapon aran gewal walata duwan aawe aei danne naha :eek: Methana prasne thiyenne army eke ayata weddi eyalata bayayi. Wena minissunge ammalata lamainta gahaddi kisima gaanak naha, ohe gahala danawa :(