වාහනයක් තියෙන පදින, අය වගේම නැති අයත් වාහනයේ [FONT="]Dashboard එක ගැන දන්නවා... අර වේගය පෙන්නන.. දොර ඇරිලද.. තෙල් ඉවරද සේරම පෙන්නන්නේ.......[/FONT]
[FONT="][/FONT]
[FONT="][/FONT]
වර්තමානයේ ඉතින් වාහනයක ආරක්ෂිත බැලුන, රූපවාහිනි තිර, රේඩියෝ සියල්ලම වගේම වායුසමීකරණ පද්ධතියත් එන්නේ මේ කියන [FONT="]Dashboard එකේ හින්දා ඒ ගැන වැඩිය කියන්න
[/FONT]
දෙයක් නෑ...[FONT="][/FONT]
[/FONT]
දෙයක් නෑ...[FONT="][/FONT]
අවුල් වගේද?? අවුලක් නෑ...... පහලට කියවගෙන යනකොට මේ කියන දේ ගැන අවුල නැති වේවි...
ඊයේ පෙරේදා අන්තර්ජාලයේ පලවෙච්ච ලිපියකින් තමා මේ ගැන කරුණු හොයා ගත්තේ.. ගොඩාක් වැදගත් කියලයි මට හිතෙන්නේ.. පින්තූරත් වෙනදා වගේම අන්තර්ජාලයෙන්....
[FONT="][/FONT]
ඊයේ පෙරේදා අන්තර්ජාලයේ පලවෙච්ච ලිපියකින් තමා මේ ගැන කරුණු හොයා ගත්තේ.. ගොඩාක් වැදගත් කියලයි මට හිතෙන්නේ.. පින්තූරත් වෙනදා වගේම අන්තර්ජාලයෙන්....
[FONT="][/FONT]
දන්නවද???[FONT="][/FONT]
මේ [FONT="]Dashboard කියන වචනයේ ඉතිහාසය 1600 දක්වාම දිවයන බව තමයි සඳහන් වෙන්නේ...
[/FONT]
එකල භාවිතා වුන අශ්ව කරත්තවල රියදුරුට ඉදිරියෙන් තියෙන මේ [FONT="]Dashboard ය භාවිතා කරලා තියෙන්නේ දුවිලි වගේම අශ්වයාගේ පාදයෙන් එන පස් වැලි රියදුරුට වැදීම නවත්තවන්නත් එක්කයි.[/FONT]

අවුරුදු 100 ක් සැමරූ “මාටින්“ ගේ හැඩ වැඩ බලය පිරි කාර් එක - “Aston Martin” - එන්න දැනගන්න ඒ ගැන මෙතනින්...
එහේම ආපු ඒක 19 වැනි සියවස වෙද්දී ගමනා ගමනයේ දියුනුවත් එක්ක මේ [FONT="]Dashboard එකට මුලින්ම ඇවිල්ලා තියෙන්නේ ඔරලෝසුවක්.. ඒ ඉතින් වේලාව බලා ගන්න බොහෝම ප්රසිද්ධ වාහන නිපදවන්නන් ඔවුන්ගේ වාහනයේ රියදුරු අසුන ඉදිරියේ [FONT="]Dashboard[/FONT] එකට ඒ කාලේ මේ ඔරලෝසු සවිකරලා තියෙනවා..[/FONT]
[FONT="][/FONT]
[FONT="][/FONT]
මුලින්ම වාහනයකට පේටන්ට් බලපත්රයක් සහිත මේ ඔරලෝසුවක් හදුන්වලා දීලා තියෙන්නේ 1911 Heuer විසින්.. ඒක ගුවන් යානා ඇතුලු ඕනම වාහනයකට භාවිතා කරන්නටත් පුළුවන්ලු..
[FONT="][/FONT]
ගොන් පොරයට පෙම් බැඳි අයිතිකාරයාගේ “සිහින කාරය - Lamborgini” යේ පැටිකිරිය මෙතනින්...[FONT="][/FONT]
1912 වෙද්දී වේග මීටරය එක්කම වු ඔරලෝසුවත් හදුන්වා දුන්නා....එය [FONT="]Brown Clock-Speedometer නමින් හැදින්වුවා...[/FONT]
[FONT="][/FONT]
[FONT="][/FONT]
මෙන්න මෙහේම ආපු [FONT="]Dashboard එකට වර්තමානය වෙද්දී සලකුණු ගොඩාක් එකතු වෙලා තියෙනවා...
[/FONT]
අපි දන්න වචනයෙන් [FONT="]Short cut signal.. යම් යම් දේ ගැන අදහසක් දෙන මේ සලකුණු ගොඩාක් දෙනා දැක්කට ගොඩාක් සලකුණු වලින් කියන දේ තේරුම් ගත්තට, ඒ හැමදේම දන්නේ නෑ...... “චාමිකයා“ හරි නේද??[/FONT]

කතා ඕන නෑ... මෙන්න සරලව සිද්ධීය!!
[FONT="][/FONT]
[FONT="][/FONT]
පසුගිය දවසක එංගලන්තයේ කරපු සමීක්ෂණයකින් කියවුනේ 98% දෙනා ඒ සලකුණු ගැන දැනුවත් නෑ කියලයි..[FONT="][/FONT]
වර්තමානය වෙද්දී ඕනෑම වාහන සමාගමකට පොදු වුන සලකුණු 12 ක් තියෙනවලු..
[FONT="][/FONT]
[FONT="][/FONT]
දැනට වාහනයක දකින්න ලැබෙන වැඩිම මේ සලකුණු ප්රමාණය තියෙන්නේ [FONT="]Mercedes – Benz E Class වාහනයේයි.
[/FONT]
ඒ සලකුණු 41 ක්...........!!
[/FONT]
ඒ සලකුණු 41 ක්...........!!
හරිනේ... මෙන්න තියෙනවා සලකුණු ටිකයි..
එයින් සඳහන් වෙන දේවල් ටිකක් විස්තර එක්ක...!!
එයින් සඳහන් වෙන දේවල් ටිකක් විස්තර එක්ක...!!
[FONT="][/FONT]
වාහන පදින අය දැනුවත් වුනොත් තමා හොද!! අවුලක් නෑ නේ...
මට නම් කිසි අවුලක් නෑ මම උදේ හවස පදින වාහනයේ මේ කිසිම සලකුණක් නෑ...
තෙල් ඉවරයි කියන්න ඕනත් නෑනේ...
උපුටා ගත්තේ මෙතනින්!
චාමිකයගේ බ්ලොග් ඉසව්ව
[FONT="][/FONT]