R U a Driver?Plz kind to read this!

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    වාහනයක් තියෙන පදින, අය වගේම නැති අයත් වාහනයේ [FONT=&quot]Dashboard එක ගැන දන්නවා... අර වේගය පෙන්නන.. දොර ඇරිලද.. තෙල් ඉවරද සේරම පෙන්නන්නේ.......[/FONT]


    Chamikawpblogspotcom6_zps7f6b69fe.jpg


    [FONT=&quot][/FONT]​
    වර්තමානයේ ඉතින් වාහනයක ආරක්ෂිත බැලුන, රූපවාහිනි තිර, රේඩියෝ සියල්ලම වගේම වායුසමීකරණ පද්ධතියත් එන්නේ මේ කියන [FONT=&quot]Dashboard එකේ හින්දා ඒ ගැන වැඩිය කියන්න
    [/FONT]
    දෙයක් නෑ...[FONT=&quot][/FONT]​
    අවුල් වගේද?? අවුලක් නෑ...... පහලට කියවගෙන යනකොට මේ කියන දේ ගැන අවුල නැති වේවි...



    ඊයේ පෙරේදා අන්තර්ජාලයේ පලවෙච්ච ලිපියකින් තමා මේ ගැන කරුණු හොයා ගත්තේ.. ගොඩාක් වැදගත් කියලයි මට හිතෙන්නේ.. පින්තූරත් වෙනදා වගේම අන්තර්ජාලයෙන්....

    [FONT=&quot][/FONT]​
    දන්නවද???[FONT=&quot][/FONT]​
    මේ [FONT=&quot]Dashboard කියන වචනයේ ඉතිහාසය 1600 දක්වාම දිවයන බව තමයි සඳහන් වෙන්නේ...
    [/FONT]
    එකල භාවිතා වුන අශ්ව කරත්තවල රියදුරුට ඉදිරියෙන් තියෙන මේ [FONT=&quot]Dashboard ය භාවිතා කරලා තියෙන්නේ දුවිලි වගේම අශ්වයාගේ පාදයෙන් එන පස් වැලි රියදුරුට වැදීම නවත්තවන්නත් එක්කයි.[/FONT]

    [FONT=&quot][/FONT]​
    අවුරුදු 100 ක් සැමරූ “මාටින්“ ගේ හැඩ වැඩ බලය පිරි කාර් එක - “Aston Martin” - එන්න දැනගන්න ඒ ගැන මෙතනින්...

    එහේම ආපු ඒක 19 වැනි සියවස වෙද්දී ගමනා ගමනයේ දියුනුවත් එක්ක මේ [FONT=&quot]Dashboard එකට මුලින්ම ඇවිල්ලා තියෙන්නේ ඔරලෝසුවක්.. ඒ ඉතින් වේලාව බලා ගන්න බොහෝම ප්‍රසිද්ධ වාහන නිපදවන්නන් ඔවුන්ගේ වාහනයේ රියදුරු අසුන ඉදිරියේ [FONT=&quot]Dashboard[/FONT] එකට ඒ කාලේ මේ ඔරලෝසු සවිකරලා තියෙනවා..[/FONT]

    [FONT=&quot][/FONT]​
    මුලින්ම වාහනයකට පේටන්ට් බලපත්‍රයක් සහිත මේ ඔරලෝසුවක් හදුන්වලා දීලා තියෙන්නේ 1911 Heuer විසින්.. ඒක ගුවන් යානා ඇතුලු ඕනම වාහනයකට භාවිතා කරන්නටත් පුළුවන්ලු..
    [FONT=&quot]
    [/FONT]​
    ගොන් පොරයට පෙම් බැඳි අයිතිකාරයාගේ “සිහින කාරය - Lamborgini” යේ පැටිකිරිය මෙතනින්...

    1912 වෙද්දී වේග මීටරය එක්කම වු ඔරලෝසුවත් හදුන්වා දුන්නා....එය [FONT=&quot]Brown Clock-Speedometer නමින් හැදින්වුවා...[/FONT]

    [FONT=&quot][/FONT]​
    මෙන්න මෙහේම ආපු [FONT=&quot]Dashboard එකට වර්තමානය වෙද්දී සලකුණු ගොඩාක් එකතු වෙලා තියෙනවා...
    [/FONT]
    අපි දන්න වචනයෙන් [FONT=&quot]Short cut signal.. යම් යම් දේ ගැන අදහසක් දෙන මේ සලකුණු ගොඩාක් දෙනා දැක්කට ගොඩාක් සලකුණු වලින් කියන දේ තේරුම් ගත්තට, ඒ හැමදේම දන්නේ නෑ...... “චාමිකයා“ හරි නේද??[/FONT]

    [FONT=&quot][/FONT]​
    කතා ඕන නෑ... මෙන්න සරලව සිද්ධීය!!

    [FONT=&quot][/FONT]​
    පසුගිය දවසක එංගලන්තයේ කරපු සමීක්ෂණයකින් කියවුනේ 98% දෙනා ඒ සලකුණු ගැන දැනුවත් නෑ කියලයි..[FONT=&quot][/FONT]​
    වර්තමානය වෙද්දී ඕනෑම වාහන සමාගමකට පොදු වුන සලකුණු 12 ක් තියෙනවලු..
    Chamikawpblogspotcom5_zpsc679854a.jpg


    [FONT=&quot][/FONT]​
    දැනට වාහනයක දකින්න ලැබෙන වැඩිම මේ සලකුණු ප්‍රමාණය තියෙන්නේ [FONT=&quot]Mercedes – Benz E Class වාහනයේයි.
    [/FONT]
    ඒ සලකුණු 41 ක්...........!!
    Chamikawpblogspotcom2_zps588d4e76.jpg


    හරිනේ... මෙන්න තියෙනවා සලකුණු ටිකයි..

    Chamikawpblogspotcom1_zpsa7bb7830.jpg



    එයින් සඳහන් වෙන දේවල් ටිකක් විස්තර එක්ක...!!


    Chamikawpblogspotcom4_zpsbbcb3604.jpg


    Chamikawpblogspotcom3_zps4d5c6b41.jpg




    [FONT=&quot][/FONT]
    වාහන පදින අය දැනුවත් වුනොත් තමා හොද!! අවුලක් නෑ නේ...


    මට නම් කිසි අවුලක් නෑ මම උදේ හවස පදින වාහනයේ මේ කිසිම සලකුණක් නෑ...

    තෙල් ඉවරයි කියන්න ඕනත් නෑනේ...


    උපුටා ගත්තේ මෙතනින්!
    11.gif

    චාමිකයගේ බ්ලොග් ඉසව්ව







    [FONT=&quot][/FONT]​
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    හැමදාමත් වගේ අපේ ගාල්ලේ චාමික අයියා අදත් හරවත් පොස්ට් එකක් දාලා ..
    11.gif
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    සිරාවටම මචන් මම අදමයි දැක්කේ ඔය සලකුණු ඔක්කොම එකවර සහ ඒවගේ තේරුම. සමහර දේවල් මම අදමයි දැක්කේ.....!:sorry::rofl:
    ස්තුතියි චාමික...!:):cool:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,647
    113
    Gampaha
    62 පත්තුවෙලා තියෙන්නෙ දැන් මාසෙක ඉදන් මේක ලොකු අවුලක්ද?? තෑන්ක්ස් දැනගෙන හිටියෙ නෑ. මොකක් හරි බල්බ් එකක් පත්තු වුනොත් ඉතින් හැම තිස්සෙම බයෙන් ඉන්න්නෙ. ගැරිජ් එකකටම යන්න ඕනෙ සීන් එක බලන්න. 6+
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    එල පෝස්ට් එක මචන්. අදමයි සමහර ඒවා දන්නේ :D

    Rep 4+​
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    62 පත්තුවෙලා තියෙන්නෙ දැන් මාසෙක ඉදන් මේක ලොකු අවුලක්ද?? තෑන්ක්ස් දැනගෙන හිටියෙ නෑ. මොකක් හරි බල්බ් එකක් පත්තු වුනොත් ඉතින් හැම තිස්සෙම බයෙන් ඉන්න්නෙ. ගැරිජ් එකකටම යන්න ඕනෙ සීන් එක බලන්න. 6+

    oka check engine eka.
    wahane electronic awulak athi. sensor ekaka wage.
    scan karala baluwanam lede hoyaganna lesiyi.
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    නියමයි මචන්....
    11.gif
    :cool:

    6+


    මෙන්න මගෙනුත් පොඩි දායකත්වයක්(ඔතන නැති දෙකක්)


    e305f7e6bdc310869fc2355487f343df5db34bb0e0ab0f413701093ee251fac96g.jpg


    Diesel Particulate Filter(DPF) Warning Light



    cipc.jpg


    Engine Oil Level Warning Light