හිතට පට්ට දුකයි මෙහෙම කියනකොට

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
බලයට ගේන්න හැදුවේ ලොක්කන්ගේ පදේට නටන පඟර නැට්ටෙක් නෙමෙයි පුතේ :rofl: උඹේ වචනෙන්ම කියනවනම් මානුෂික මෙහෙයුම ක්‍රියාත්මක කරවපු කෙනා, අමානුෂික මෙහෙයුම් නෙමෙයි, මානුෂික මෙහෙයුම් :rofl:

දැන් මෙතන කතා කරන්න ඕන ෆොන්සේකා ගැන නෙමෙයි මං හිතන්නෙ :rofl:
ලොක්කගෙ පඟර නැට්ටෙක් නෙමෙයි කියලා වෙන පඟර නැට්ටෙක්ව ලොක්කා කරන්න යනව, ලොල්

නම තියාගෙන පු* ගහපන්

ඔව් ඔව් කඩේ ගිය දුකට රිදෙන නිසා ඊලඟ මාතෘකාවට යමු
:cool:
 
TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    වතුරද කසිප්පුද කියලා හමුදාවට වැඩක් නෑ, එක පාරක් කිව්වම තේරුම් ගනින්කො බන් ආමිකාරයෙක් ඇහැටවත් දැකපු, කතාකරපු නැති විදියෙ බබා පාට් උඹ දාන්නෙ
    බබාපාට් + ගොන් පාට් දාන්නෙ මෙතන මමද උඹද? හමුදා කාරයෝ ඕන තරම් දැකල තියෙනවා, අපේ පවුල් වල ඉඳලත් තියෙනවා, හැබැයි මේ වගේ තිරිසන්නු ඉඳල නෑ උඹ වගේ උපන්ගෙයි ගොබ්බයො ඉඳලත් නෑ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචන් මත හිතෙන විදියට අපේ ආමි එක කියන්නෙ ඇනපන් කි‍ව්වම අනින්න train කරපු ගොන් හරක් රන්චුවක්
    :lol::lol::lol::lol::lol:

    මේක නම් හිතාගන්න බැරි දෙයක්...හිත් පිත් නැති එවුන් වගේ අපේ එවුන්ටම ගහන්නේ...
    මේකට තමයි හමුදාව කියන්නෙ, ඕන රටක එහෙමයි.
    ඇමෙරිකාවෙ හමුදාව එහෙම මීටත් වැඩිය දරුනුයි. ඇල්ටේශන් බල්ලො වගේ.

    අනික. ඕඩර් එක ලැබුනම මූ බෝධි පූජා තිබ්බද? පිරිත් නූල් ගැට ගැහුවද? වයස කීයද? ගෑනුද? ලමයිද? කියලා බලන්නෙ නෑ, වැඩ පටන්ගන්නවා. සිම්පල් තියරි
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ලොක්කගෙ පඟර නැට්ටෙක් නෙමෙයි කියලා වෙන පඟර නැට්ටෙක්ව ලොක්කා කරන්න යනව, ලොල්

    නම තියාගෙන පු* ගහපන්

    ඔව් ඔව් කඩේ ගිය දුකට රිදෙන නිසා ඊලඟ මාතෘකාවට යමු
    :cool:

    රිදිලා.. :rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බබාපාට් + ගොන් පාට් දාන්නෙ මෙතන මමද උඹද? හමුදා කාරයෝ ඕන තරම් දැකල තියෙනවා, අපේ පවුල් වල ඉඳලත් තියෙනවා, හැබැයි මේ වගේ තිරිසන්නු ඉඳල නෑ උඹ වගේ උපන්ගෙයි ගොබ්බයො ඉඳලත් නෑ
    උඹ කියන්නෙ, ගෙදර ඉන්නකොට හැටි, ඩියුටියෙදි ඕන එකෙක් මේ විදියට තමයි වැඩකරන්නෙ, විශේෂයෙන්ම 58:cool:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    උඹ කියන්නෙ, ගෙදර ඉන්නකොට හැටි, ඩියුටියෙදි ඕන එකෙක් මේ විදියට තමයි වැඩකරන්නෙ, විශේෂයෙන්ම 58:cool:

    ඇයි උබද 58 සේනාන්කේ අණදෙන නිලධාරියා ? :cool:
     
    • Like
    Reactions: DJvodka

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ලංකාවටත් අරාබි වසන්තේ එයිද
    සුද්දො එක්ක ඇවිත් කියපන් ඉස්සෙල්ලම උන්ට විකුනන්නෙ උඹෙ අම්*ව. සිරාවටම:shocked::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    සුද්දො එක්ක ඇවිත් කියපන් ඉස්සෙල්ලම උන්ට විකුනන්නෙ උඹෙ අම්*ව. සිරාවටම:shocked::lol:

    ඇයි සුද්දෝ එනවට බයයිද ?
    58 උබේ ගෙදරද දැන් ඉන්නෙ
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මේකට තමයි හමුදාව කියන්නෙ, ඕන රටක එහෙමයි.
    ඇමෙරිකාවෙ හමුදාව එහෙම මීටත් වැඩිය දරුනුයි. ඇල්ටේශන් බල්ලො වගේ.

    අනික. ඕඩර් එක ලැබුනම මූ බෝධි පූජා තිබ්බද? පිරිත් නූල් ගැට ගැහුවද? වයස කීයද? ගෑනුද? ලමයිද? කියලා බලන්නෙ නෑ, වැඩ පටන්ගන්නවා. සිම්පල් තියරි

    උඹ කියන්නෙ, ගෙදර ඉන්නකොට හැටි, ඩියුටියෙදි ඕන එකෙක් මේ විදියට තමයි වැඩකරන්නෙ, විශේෂයෙන්ම 58:cool:

    58?? :shocked: උඹේ වචනෙන්ම කියනවනම් ඇමරිකන් හමුදාව ඇල්ටෙෂන් බල්ලො නම් අපේ හමුදාව අඩුම තරමේ වල් බල්ලො වගේ වත් වෙන්න ඇති නේද? :dull:

    ඔය වැඩේ කරේ නම් වල් බල්ලො සෙට් එකක් වෙන්න ඇති, මොකද නැත්නම් ගෙදර යන මිනිස්සුන්ටත් ගහන්නේ නෑනෙ, හැබැයි ඕකට අණ දීපු කැ* බල්ලා ෂේප් වෙන්න වගේ යන්නෙ ආමි එකට පෝරියල් එක සෙට් කරලා.

    ශෝක ප්‍රකාශ සහ ලක්ෂ දෙක තුනේ චෙක් ලැබුනම ඉතිං අන්තිමට අපි තමයි වැරදි මිනිස්සු. අන්තිමට ගම්පහ එවුං උන්ටම ගහ ගත්ත කියයි :rofl:
     
    • Like
    Reactions: DjSpK

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඇයි උබද 58 සේනාන්කේ අණදෙන නිලධාරියා ? :cool:
    මම අණ දුන්නනම් සේරම වගේ සාමදානයේ සැතපෙයි
    11.gif
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඒක අහපන් මහින්ද මහත්තයාගෙන්...
    අහන්න ඕන එවුන්ගෙන් අහන්නේ නැත්තේ ඇයි :dull:
    අන්න හරි බන්,අපේ මිනිස්සු ඵලය මිසක් හේතුව දකින්නෙත් නෑ,උන්ට ඒකෙ වගේ වගකුත් නෑ...අද මේ මරණය වෙනුවෙන් කිඹුල් කඳුලු හෙලන,පෝස්ටර් ගහන කාඩ්බෝඩ් වීරයොන්ට ඕක සතියකින්න් අමතකයි,ඔන්න බලහල්ලකො....
    Army eke ayata seth pathala sudu nelum mal puja karana eka sanvidanaya karapu kollekwa thama army eken marala thiyenne :(

    army ekak gawaganne ai methanta?danne nathi dewal gana katha karannepa nangi,methana ita wada deyak thiyenawa...
     
    Last edited:
    • Like
    Reactions: 5tech

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    58?? :shocked: උඹේ වචනෙන්ම කියනවනම් ඇමරිකන් හමුදාව ඇල්ටෙෂන් බල්ලො නම් අපේ හමුදාව අඩුම තරමේ වල් බල්ලො වගේ වත් වෙන්න ඇති නේද? :dull:

    ඔය වැඩේ කරේ නම් වල් බල්ලො සෙට් එකක් වෙන්න ඇති, මොකද නැත්නම් ගෙදර යන මිනිස්සුන්ටත් ගහන්නේ නෑනෙ, හැබැයි ඕකට අණ දීපු කැ* බල්ලා ෂේප් වෙන්න වගේ යන්නෙ ආමි එකට පෝරියල් එක සෙට් කරලා.

    ශෝක ප්‍රකාශ සහ ලක්ෂ දෙක තුනේ චෙක් ලැබුනම ඉතිං අන්තිමට අපි තමයි වැරදි මිනිස්සු. අන්තිමට ගම්පහ එවුං උන්ටම ගහ ගත්ත කියයි :rofl:

    ගහනකොට ගෙදර යනවද ? වැඩය යනවද? පොලේ යනවද? මගුලෙ යනවද කියල බලන්නෙ නෑ, අහුවුනා දුන්නා.

    බනිනව නෙමෙයි, මේක තමයි ඕනම හමුදාවක ක්‍රමේ. අනිත් උන්ට ගහනකොට කිරිබත් කන්න :lol:වගේම අපේ උන්ට ගහනකොට ගුටිකන්නත් බලාගෙන ඉන්න වෙනව, හමුදාව කියන්නෙ දෙපැත්ත කැපෙන පිහියක්,
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ගහනකොට ගෙදර යනවද ? වැඩය යනවද? පොලේ යනවද? මගුලෙ යනවද කියල බලන්නෙ නෑ, අහුවුනා දුන්නා.

    බනිනව නෙමෙයි, මේක තමයි ඕනම හමුදාවක ක්‍රමේ. අනිත් උන්ට ගහනකොට කිරිබත් කන්න :lol:වගේම අපේ උන්ට ගහනකොට ගුටිකන්නත් බලාගෙන ඉන්න වෙනව, හමුදාව කියන්නෙ දෙපැත්ත කැපෙන පිහියක්,

    උඹ එතකොට කියන්නෙ යුද්ධේදීත් අහිංසක දෙමල මිනිස්සුන්ව මැරුව කියලද? චැනල් 4 කියපු කතාව හරි කියලද? පෙන්නපු දේවල් හරි කියලද?

    මම නෙමෙයි ඔන්න උඹයි කියන්නෙ :dull:

    ඔය ටිකම ගිහිං මාධ්‍යයකට කියපං පුතේ, දෙපැත්ත කැපෙන එකක් අරියි පුke
     
    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    Has the Wanni relocated?

    Weliveriya this morning

    ki-we5.jpg

    ki-we600.jpg

    ki-we2.jpg

    ki-we3.jpg

    ki-we4.jpg

    ki-we6.jpg

    ki-we7.jpg

    ki-we8.jpg

    ki-we9.jpg

    ki-we10.jpg

    ki-we11.jpg

    ki-we12.jpg

    Citizens request for drinking water and the corrupt Regime reply with Guns deploying the Army. This is corrupt, lawless Banana Republic and hard to believe this is former democratic Sri Lanka.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹ එතකොට කියන්නෙ යුද්ධේදීත් අහිංසක දෙමල මිනිස්සුන්ව මැරුව කියලද? චැනල් 4 කියපු කතාව හරි කියලද? පෙන්නපු දේවල් හරි කියලද?

    මම නෙමෙයි ඔන්න උඹයි කියන්නෙ :dull:

    ඔය ටිකම ගිහිං මාධ්‍යයකට කියපං පුතේ, දෙපැත්ත කැපෙන එකක් අරියි පුke
    මමත් කිව්වෙ නෑ, ආයිබොවන්:lol:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මමත් කිව්වෙ නෑ, ආයිබොවන්:lol:

    මෙතෙක් වෙලා ලබාදුන් අතිශය සාර්ථක පිළිතුරු වෙනුවෙන් ඔබව සාටක සම්මානයෙන් පුද ලබන වගයි

    97-1.jpg

    :rofl::rofl::rofl::rofl:

    keep-shopping-everything-is-fine.png
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    උඹ එතකොට කියන්නෙ යුද්ධේදීත් අහිංසක දෙමල මිනිස්සුන්ව මැරුව කියලද? චැනල් 4 කියපු කතාව හරි කියලද? පෙන්නපු දේවල් හරි කියලද?

    මම නෙමෙයි ඔන්න උඹයි කියන්නෙ :dull:

    ඔය ටිකම ගිහිං මාධ්‍යයකට කියපං පුතේ, දෙපැත්ත කැපෙන එකක් අරියි පුke

    honest-killer කියන එකා එක්ක වාදෙට යන්නෙපා බන්,ඕකට තමුන්ගෙ කියල මතවාදයක් ගොඩනගාගන්න බැරි අදහස් වලින් බංකොලොත් වෙච්චි අනාථයෙක්,අනුන්ගේ වචන කටගාගෙන මෙතන කයි වාදන් දෙනවා....