හිතට පට්ට දුකයි මෙහෙම කියනකොට

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ගමයා;15395023 said:
    ඉතින් එක කොහොමද කැරලි මර්ධනයට අදාල වෙන්නේ .යුද්ධ කරනවා වගේ වෙඩි තියලා දානවද. ආන්ඩුව කිව්වොත් මිනිස්සු ඔක්කොම මරලා දාපල්ලා කියලා හමුදාව කරනවද?:shocked:එහෙම කරනව නම් ලංකාවේ හමුදාවක් තියාගන්න එකත් බයානකයි නේද? ආන්ඩුව හමුදාවේ පිහිටෙන් හැමදාම බලයේ ඉදි මේ වගේ ඊට විරැද්ධ වන මිනිස්සු මරලා දාලා .ඊට පස්සේ කියයි ලෝකයේ නිති ගරැකම හමුදාව කියලා ඇයි උන්ට දෙන ඔඩර් උන් ඉහලින්ම පිලිපදිනවා නේ :shocked:

    ඔව්...හරියටම හරි උබ කියන කතාව..

    ඒත උබ වගේ හිතන අය හුගාක් අඩුයි...උබ ඔය කියන දේවල් වෙන්නේ නෑනේ කොහොමත් රටක..ඇමරිකාව වගේ යුද බලයක් නෑනේ..
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඔව්...හරියටම හරි උබ කියන කතාව..

    ඒත උබ වගේ හිතන අය හුගාක් අඩුයි...උබ ඔය කියන දේවල් වෙන්නේ නෑනේ කොහොමත් රටක..ඇමරිකාව වගේ යුද බලයක් නෑනේ..

    ඉතින් දැන් ලංකාවේ ආමි එක එහෙම නේ .උන්ට දෙන ඔනේම ඔඩර්ස් එකක් පිලිගන්නවා .ආන්ඩුව ටික කාලෙකින් ඡන්ද තියන එක් අත ඇරලා දායි ඇයි කුලි හේවායෝ ඉන්න කම් ආන්ඩුවට විරැදධ වෙන්න බෑ නේ
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ගමයා;15395061 said:

    ඉතින් දැන් ලංකාවේ ආමි එක එහෙම නේ .උන්ට දෙන ඔනේම ඔඩර්ස් එකක් පිලිගන්නවා .ආන්ඩුව ටික කාලෙකින් ඡන්ද තියන එක් අත ඇරලා දායි ඇයි කුලි හේවායෝ ඉන්න කම් ආන්ඩුවට විරැදධ වෙන්න බෑ නේ

    නිකං විහිලු කථා කියන්න එපා බං...ඔහොම දේවල් කොහෙද වෙන්නේ :nerd:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    නිකං විහිලු කථා කියන්න එපා බං...ඔහොම දේවල් කොහෙද වෙන්නේ :nerd:

    නිකං විහිලු කථා කියන්න එපා බං.මේ විදියට සමාන්‍ය ඡනතාවට වෙඩි තියන හමුදාවක් කොහේද ඉන්නේ ඉතින් එහෙම රටක එහෙම වෙන්න බැරිද .:lol:
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ගමයා;15395082 said:

    නිකං විහිලු කථා කියන්න එපා බං.මේ විදියට සමාන්‍ය ඡනතාවට වෙඩි තියන හමුදාවක් කොහේද ඉන්නේ ඉතින් එහෙම රටක එහෙම වෙන්න බැරිද .:lol:

    බෑ නේන්නම් :no:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගමයා;15394898 said:
    පාරට වෙලා පිකට් කරන්නේ නැතිව ගෙදරට වෙලා පිකට කරන්නද? උද්ගෝෂණ විසුරැවන්න ක්‍රමයක් තියෙනවා ඡල ප්‍රහාර ,කදුලු ගෑස් පාවිචිචි කරලා ගෙනාපු වතුර බ්‍රව්‍රසර් දෙක මොනවත් නොකර ලයිව් බුලට් දාල වෙඩි තියන්නේ මිනිස්සු මරන්න ආස කුරිරැ පාලකයන්ගේ හා හමුදාවන්ගේ ආසාවන් ඉටුකරන්න
    පාර කියන්නෙ උඹෙ අම්මගෙ බූදලේද හිතුන වෙලාවට බ්ලොක් කරන්න. ගෙදර ඉඳන් කරන්න පුලුවන්නම් කරපන්, පාරවල් බ්ලොක් කලාම ඒකෙන් කරදරේ වැටෙන්නෙ කොහෙවත් ඉන්න මිනිස්සු, පේනව ඇති මෙතනත් ඇවිත් අම්ම මතක් කරන්නෙ, උන් කියන දේ සීයට සීයක් සාධාරනයි, කොහෙවත් උන්ගෙ ප්‍රශ්නවලට උන් මොකටද නිකන් කටු කන්නෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගමයා;15395061 said:

    ඉතින් දැන් ලංකාවේ ආමි එක එහෙම නේ .උන්ට දෙන ඔනේම ඔඩර්ස් එකක් පිලිගන්නවා .ආන්ඩුව ටික කාලෙකින් ඡන්ද තියන එක් අත ඇරලා දායි ඇයි කුලි හේවායෝ ඉන්න කම් ආන්ඩුවට විරැදධ වෙන්න බෑ නේ
    ඉතින් හොදයිනෙ ඡන්ද තිබ්බ කියල උබල දින්න්ඩද පොනිලට මොකද චන්දෙ දෙන්නෙ ????:P:P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පුදුම කාලකන්නි ටිකක් තමයි මෙකෙත් ඉන්නෙ.මෙ බල්ලො හිතගෙන ඉන්නෙ මුන්ගෙ තියෙන කොන්ද පන නැති *න්නකන් වලට හමුදාව පලි කියල.මම මේ කැගහන unp $න්නයන්ට කියන්නෙ උබල දැන ගනිල්ල හමුදාව ඉන්නෙ ඔනෙම අන්ඩුවක් පෙරලනඩවත් හදන්ඩවත් නෙමේ රට රකින්ඩ කියන දේ.ඔනෙම හමුදවක් අතින් වරදි වෙන්ඩ පුලුවන් සමස්තය දෙස බලන්ඩ පුරුදු වෙයල්ල. නැතුව මිහරක් රැලක් වගෙ යුද අපරාද කරා කියල උම්බෑ කියන්ඩ එපා.ඒක කොටිත් එක්ක සටනෙදි මරුන රනවිරුවන්ටත් අපහාසයක්.unp බල්ලො කොහොමත් හමුදාට අදරයක් තියෙන ජතියක් නෙමෙනෙ,කොටිය මරද්දි කදුලු සලපු පරයොනෙ.බල්ලො බිරුවට කදු පාත් වෙන්නෙ නැ බන් තොපි වගෙ *න්නයො නැති උනට,හමුදව රකින්ඩ අපි ඉන්නව එදත් අදත් හෙටත් ඉන්නව තොපිට වගෙ කරපු එක වැරැද්දක් නිසා සමස්තය අමතක වෙන්නෙ නැ අපිට නම්.

    සිරාවට එදා ඉඳන් හමුදාව බල්ලො ගානට දාලා මුන් කතාකරන්නෙ:growl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගමයා;15395082 said:

    නිකං විහිලු කථා කියන්න එපා බං.මේ විදියට සමාන්‍ය ඡනතාවට වෙඩි තියන හමුදාවක් කොහේද ඉන්නේ ඉතින් එහෙම රටක එහෙම වෙන්න බැරිද .:lol:
    සුද්දො වෙඩි තියන් නැද්ද?:P:P ලොකෙ පලවෙනි පාරට තමයි හමුදාව මේ වෙඩි තියල තියෙන්නෙ.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කොහෙද ආණ්ඩුව පෙරලුනේ කියපංකෝ...මේ ආණ්ඩුව නං පෙරලන්න හමිබවෙන්නේ නෑ මයේ හිතේ :P
    කිසිම හොඳ රටක හමුදාව ස්වාධීනව තියෙනකන් හමුදාවට ආන්ඩු බලය අතට ගන්න බැහැ. හමුදාව පොනිලගෙ පදේට නටවගන්න බැරි නිසා කුක්කොන්ට රිදිලා එච්චරයි :lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,232
    29,934
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සොමියට ගහල කරුමෙට උපන් එකෙක්

    ඒක තමා බං මාත් මේ කියන්න උත්සහ කලේ..කොහෙද තේරුම් ගන්නේ නෑනේ..

    ඔන්න සිවිල් මිනිස්සු 100 - 200 ක් වෙඩි තියලා මැරුව නං කමක් නෑ..

    උඹට එකෙක් දෙන්නෙක් මැරුනට ගානක් නැති සීයක් දෙසීයක් මැරුනනම් ඇඟට දැනෙන ටෝක් එකනම් පට්ටයි බං:rolleyes:. උඹේ අම්මවයි අප්පවයි උස්සං ගිහින් එල්ලල වෙඩිතියන්න ඕන. දෙන්නෙක් හින්දා උඹ අවුලක් ගන් නැතිව රණවිරු ගීයක් අහන් ආතල් එකේ හිටපං. :dull:

    උඹනං මිනිහෙක්ගේ වටිනකමක් දන්නැති සොමියට ගහල කරුමෙට උපන් එකෙක්. එහෙමනැත්නම් ඔය විනයගරුකම හමුදාවේ බහුතරයක් පුක්කාරයොන්ගෙන් හොඳ පුක් පාරක පහස ලබන එකෙක්. :baffled: තව සුද්දකරපං, හෙලුකුට්ටෙන්
    තව සුද්දකරපන්. කැරලි මර්දනයේ අවම බලය සජීවී උන්ඩ වුනේ මොන ලෝකෙද පකෝ:angry::angry:???? අඩුගානේ අහසට වෙඩිතියල වෝන් කරානම් දුකනෑ. මුන් වෙඩිතිව්වේ කකුල් වලටලු. පොඩි එකෙක් පාරෙ හිටියනං ඒක වදින්නේ උගේ ඔලුවටනේ යකෝ:angry::angry:. හයර් රෑන්ක් එකක ඕඩර් එකට හරි මිනිහෙක් නිරපරාදේ මැරුවොත් යුද අධිකරනය යටතේ ඕඩර් එක දීපු එකයි මරපු එකයි දෙන්නම වැරදිකාරයො. මරපු එකාට මාරුවෙන්න බෑ ලොක්ක කියපු නිසා මම රස්සාවට ඌව මැරුවේ කියල. දෙන්නටම හම්බවෙන්නේ එකම ටොපිය.
    මමදන්නව උඹට මේ කතාව තේරුම් ගන්න තරම් මොළේ වැඩිල මදි කියල. මේක උඹේ මහ එවුන්ට පෙන්නල තේරුම්කරගනිං.
     
    • Like
    Reactions: TwoTone

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගමයා;15394852 said:
    එහෙනම් යකෝ අපි සල්ලි දිලා බැන්ඩ් අරන්. එවට ආධාර මුදල් අපෙන්ම අරන් උන්ගේ යහපත වෙනුවෙන් අරඔපු අරමුදලට පිටරට එවුන්ද සල්ලි දෙන්නේ .උන්ගේ පඩි සල්ලි දෙන්නේ අපෙන් හුරන් කන බදු මුදල් වලින් .විනය ගරැක හමුදාවක් තමන්ගේ රටේ සමාන්‍ය ඡනතාවට එරෙහිව තුවක්කු වලින් වෙඩි තියන්නේ නැ .රාඡ්‍ය පාලනයට එරෙහිව හමුදාව සටන් කරත් ‍අපේ ගොන් හමුදාව සාමාන්‍ය මිනිස්සුන්ට තමයි තුවක්කු දික්කරන්නේ කුඡිතයි සිරාවටම කුඡිතයි ලංකාවේ ආමි එක .උන්ම ඔප්පු කලා
    කට තිබ්බ පලියට තිරිසන් කතා කියන්න එපා මනුස්සයො.. හමුදාවෙ කොල්ලොන්ට සුර සැප විඳින්න නෙමෙයි කීයක් හරි එකතු කරන්නෙ, උඹල මැරුනු දවසට වලටත් හෙන ගහන්න ඕන මේ වගේ කතාවලට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරාවට එදා ඉඳන් හමුදාව බල්ලො ගානට දාලා මුන් කතාකරන්නෙ:growl:
    ඒක unp *න්නයන්ගෙ හැටි සුද්දට #ක දිපු පරම්පරා වල අපතයො ඔකුන්,ඔකුන්ට රටක් ජාතියක් කියල දෙයක් නැ.ඔකුන් කවද්ද රට වෙනුවෙන් කතා කරේ,මුන්ට දැන් හොදටම අමාරුවෙලා තියෙන්නෙ අර පොඩි කොල්ල මැරුන එකට නෙමේ දෙමෙල්ලු මැරුන එකට.මුන්ගෙ හිතෙ තියෙන දේවල් එලියට එන්ඩ මේ වගේ දේවල් වෙන්ඩ ඔනෙ,යකො දෙමලුන්ටවත් නැතුව ඇති මුන්ට තරන් *කෙ අමාරුවක් යුද්දෙන් මරුන දෙමෙල්ලු ගැන,මෙකෙ ඉන්න සක්කිලි unp ^න්නයන්ට තමයි අමාරු වෙලා දගලන්නෙ.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගමයා;15395023 said:
    ඉතින් එක කොහොමද කැරලි මර්ධනයට අදාල වෙන්නේ .යුද්ධ කරනවා වගේ වෙඩි තියලා දානවද. ආන්ඩුව කිව්වොත් මිනිස්සු ඔක්කොම මරලා දාපල්ලා කියලා හමුදාව කරනවද?:shocked:එහෙම කරනව නම් ලංකාවේ හමුදාවක් තියාගන්න එකත් බයානකයි නේද? ආන්ඩුව හමුදාවේ පිහිටෙන් හැමදාම බලයේ ඉදි මේ වගේ ඊට විරැද්ධ වන මිනිස්සු මරලා දාලා .ඊට පස්සේ කියයි ලෝකයේ නිති ගරැකම හමුදාව කියලා ඇයි උන්ට දෙන ඔඩර් උන් ඉහලින්ම පිලිපදිනවා නේ :shocked:
    ඔව් යකෝ ඔව්, තොට දැන් කියන තේරෙන්නෙ නැද්ද?

    ලන්කාවෙ නෙමෙයි අති බහුතරයක් රටවල මෙහෙමයි. දේශපාලනේ හමුදාවට සම්බන්ධ රටවල් 2-3 ක් ඇරෙන්න.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගමයා;15395061 said:

    ඉතින් දැන් ලංකාවේ ආමි එක එහෙම නේ .උන්ට දෙන ඔනේම ඔඩර්ස් එකක් පිලිගන්නවා .ආන්ඩුව ටික කාලෙකින් ඡන්ද තියන එක් අත ඇරලා දායි ඇයි කුලි හේවායෝ ඉන්න කම් ආන්ඩුවට විරැදධ වෙන්න බෑ නේ
    එහෙම කරන්නෙ බලය එක්ක එන ප්‍රතිපල ගැන දන්නෙ නැති මිනිහෙක්.
    :frown:
    හරියට ෆොනිය වගේ උන්.
    :lol:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඉතින් හොදයිනෙ ඡන්ද තිබ්බ කියල උබල දින්න්ඩද පොනිලට මොකද චන්දෙ දෙන්නෙ ????:P:P

    :lol::lol:මොකක්ද ඔයි මේ පොනිලේක් ගැන කියවන්නේ පිස්සුවෙන් වගේ
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඒක unp *න්නයන්ගෙ හැටි සුද්දට #ක දිපු පරම්පරා වල අපතයො ඔකුන්,ඔකුන්ට රටක් ජාතියක් කියල දෙයක් නැ.ඔකුන් කවද්ද රට වෙනුවෙන් කතා කරේ,මුන්ට දැන් හොදටම අමාරුවෙලා තියෙන්නෙ අර පොඩි කොල්ල මැරුන එකට නෙමේ දෙමෙල්ලු මැරුන එකට.මුන්ගෙ හිතෙ තියෙන දේවල් එලියට එන්ඩ මේ වගේ දේවල් වෙන්ඩ ඔනෙ,යකො දෙමලුන්ටවත් නැතුව ඇති මුන්ට තරන් *කෙ අමාරුවක් යුද්දෙන් මරුන දෙමෙල්ලු ගැන,මෙකෙ ඉන්න සක්කිලි unp ^න්නයන්ට තමයි අමාරු වෙලා දගලන්නෙ.

    නිකන් මෝඩයෙක් වගේ දොඩවන්න එපා ගොබ්බයො..ටොපික් එකට කථා කරපිය..තොපි නිකන් තොත්ත බබාලා වගේ නේ දොඩවන්නේ..සාමාන්‍ය මිනිස්සු මෙල්ල කරන්න 58 සේනාංකය දැම්ම ගෝටාත් තෝ වගේ තමා..මුකුත් නොදන්නා බබා වගේ තමා හැසිරෙන්නේ..තොපේ මහා ලොකු හමුදාව සිංහල මිනිස්සුන්ට මෙහෙම කරානම් දෙමල්ලුන්ට කරේ කොහොමද කියලා දැන් ඕන කෙනෙක්ට හිතා ගන්න පුළුවන්..මහා ලොකු රණ විරුවෝ..වැඩ පිස්සු බල්ලන්ටත් අන්තයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Posted by ගමයා
    එහෙනම් යකෝ අපි සල්ලි දිලා බැන්ඩ් අරන්. එවට ආධාර මුදල් අපෙන්ම අරන් උන්ගේ යහපත වෙනුවෙන් අරඔපු අරමුදලට පිටරට එවුන්ද සල්ලි දෙන්නේ .උන්ගේ පඩි සල්ලි දෙන්නේ අපෙන් හුරන් කන බදු මුදල් වලින් .විනය ගරැක හමුදාවක් තමන්ගේ රටේ සමාන්‍ය ඡනතාවට එරෙහිව තුවක්කු වලින් වෙඩි තියන්නේ නැ .රාඡ්‍ය පාලනයට එරෙහිව හමුදාව සටන් කරත් ‍අපේ ගොන් හමුදාව සාමාන්‍ය මිනිස්සුන්ට තමයි තුවක්කු දික්කරන්නේ කුඡිතයි සිරාවටම කුඡිතයි ලංකාවේ ආමි එක .උන්ම ඔප්පු කලා
    තොපි කොහෙද බැන් ගත්තෙ බොරු කියන්ඩ එපා අපතයො බෑන් ගත්තන්ම් ඔහොම අද කතා කොරන්නෙ නැ.තො කියන්නෙ හමුදාව අණ්ඩුව පෙරලල තොපෙ පොනිල ජනාදිපති කොරන්ඩ ඔනෙ කියලද????වරැද්දක් උනා තමයි ඒකට හමුදාව විසුරුවල පඩි කපල දාන්ඩ කියලද උබ කියන්නෙ බුරුවො,උබල මන්ද බුද්දිකද???
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ගමයා;15395179 said:

    :lol::lol:මොකක්ද ඔයි මේ පොනිලේක් ගැන කියවන්නේ පිස්සුවෙන් වගේ

    :lol:මහින්දගේ මොකක් හරි වැරද්දක් කථා කරොත් ඔය බූරුවා මතක් කරන්නේ පොනිලෙක් ගැන..ආත්මයක් නැති ගොබ්බයෙක් ඕකා..:lol: