හිතට පට්ට දුකයි මෙහෙම කියනකොට

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හමුදාව කරන හරි වැඩ වගේම වැරදි වඩාත් තියෙනවා ගොනෝ...අහිංසක මිනිස්සුන්ට වෙඩි තියලා මරණ එක හරිද?tamil කෙල්ලොන්ව rape කරලා මරණ එක හරිද?තොට ඒවා ගැන කථා කරන කොට අපි දේශද්‍රෝහියෝ උනාට වෙන රටවල් වල ඉන්න බුද්දිමත් මිනිස්සු උන්ගේ රටවල හමුදාවේ දේවල් ඕන තරම් විවේචනය කරනවා..තෝ මහින්දගේ රෙද්ද අස්සේ රින්ගන් ඉන්න හින්දා ඒවා පෙන්නේ නැහැ..
    පල මිහරකො යන්ඩ දැන් එනව මගුලක් කියවගෙන.අපේ මහලොකු හමුදාව කරන දේවල් අපිට හොදයි ඔය "තොපේ මහලොකු හමුදාව" කියන දෙලොවටම නැති පරයො එවට හොම්බ දාල උපදෙස් දෙන්ඩ ඔනෙ නැ.තො දන් බුද්දිමත් කියුවෙ "තොපේ මහලොකු හමුදාව" කියන ජාතියෙ සක්කිලියන්ට වෙන්ඩ අති &ක තමා.:oo:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    තෝ එකම තැටිය ආයෙත් දාලා..ඔව් මම එහෙම කිව්වා තමා..තොපේ මහා ලොකු හමුදාව දැන් මහින්දට,ගෝටට පුක දෙනවා..:lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,483
    22,150
    113
    Gotland
    පල මිහරකො යන්ඩ දැන් එනව මගුලක් කියවගෙන.අපේ මහලොකු හමුදාව කරන දේවල් අපිට හොදයි ඔය "තොපේ මහලොකු හමුදාව" කියන දෙලොවටම නැති පරයො එවට හොම්බ දාල උපදෙස් දෙන්ඩ ඔනෙ නැ.තො දන් බුද්දිමත් කියුවෙ "තොපේ මහලොකු හමුදාව" කියන ජාතියෙ සක්කිලියන්ට වෙන්ඩ අති &ක තමා.:oo:

    46935_553804881347643_936880955_n.jpg
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උබේ අම්මට දිපන් වඩේ ඉවරයිනෙ *න්නයො.

    තොට නේ ඔය පො*න සීන් එක දැනගන්න ඕන.ඒක හින්දා තමා මම කිව්වේ තොගේ අම්මව එවපන් කියලා..:)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඊහ් අලි වැඩේ...
    බෑ කියලද හිතාගෙන ඉන්නෙ? තෝ වගේ කොටි පුල්ලි තියෙන එකෙක් අඩි හයක් යවන්න කවදා චාන්ස් එකක් එයිද කියලා මම බලාගෙන ඉන්නෙ.:P
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බෑ කියලද හිතාගෙන ඉන්නෙ? තෝ වගේ කොටි පුල්ලි තියෙන එකෙක් අඩි හයක් යවන්න කවදා චාන්ස් එකක් එයිද කියලා මම බලාගෙන ඉන්නෙ.:P

    ටිකක් අමාරුවෙයි..:lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    lesiyen lissala yanna puluwan neda? mage jathake gena umba karadara wenna oni ne. umbala wage kanna oni unahama kabaragoya, thalagoya wena jathakayak mage ne, anyway mata kiyapanko, awama balaya kiyanne mokakda kiyala? awama balaya use karanna puluwan katada kiyalath kiyapanko? awama balaya use karanakota live ammo use karannath puluwanda ban? lankawe polisiyatath thibbane awama balaya use karanna?
    ඔය හැම දෙයක්ම මහජන සාමය ගැන කියන නව පනතට අනුව කරන්න පුලුවන්:P
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,232
    29,933
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇයි එතකොට ඇමෙරිකන් හමුදාවත් දාස් ගනන් මිනිස්සු මර මර තෙල් මන්කොල්ල කන්නෙ? ඒවා පේන්නෙ නැද්ද?:dull:
    උඹ කියන සමහර දේවල් පිලිගන්න පුලුවන්. උඹේ ස්ටයිල් එක රිපෝටර්කෙනෙක්ගේ ස්ටයිල් එක. දාහක් උද්ගෝශනය කළා. හමුදාවෙන් දහයක් බැස්ස, කට්ටියට යන්න කිව්ව, ගියේ නෑ, වෙටේටම වෙඩිතිව්ව. දෙකක් මැරුන. විස්සක් තුවාලයි. උද්ගෝශනේ ඉවරයි. හමුදාවට නීතියෙන් අවුලක් නෑ. චැප්ටර් ක්ලෝස්.

    ඔහොම කියන උඹ, හමුදාවේ එකෙක්, මේ හේතුව නිසා උඹේ එකෙක්ට වෙඩිතිව්වොත්, එදාට මොකද කියන්නේ?? වැරදිල වෙඩිල්ලක් වැදිල පැත්තගහල ඉන්න වුනොත් එදාට උඹ මොනවද කියන්නේ?? වැඩිය ඕන නෑ, මේ හේතුව නිසා වතුර පොදක් බීගන්න බැරිව ඒ ගමේ උඹ ජීවත් වෙනවනම් උඹ මොකද කියන්නේ

    උඹෙයි මගෙයි සමහර අදහස් සමානයි ඒත් සමහරක් ගොඩක් වෙනස්. මම එකක් කිව්වහම උඹ අලුත් ජාතියේ වෙන එකක් කිව්වහම ඒකට තව ජාතියේ එකකින් උත්තර දුන්නහම වෙන්නේ දෙන්නම වටේ යන එක විතරයි.:dull:

    මම කියන්නේ හමුදාව උන්ගේ ඩියුටිය කළා. ඒත් ඒක සිවිල් වැසියෙක් හැටියට, ආපු ඕඩර් එකේ ඉඳලම වැරදියි. සාමාන්‍ය ජනයා මේ වගේ ජීවිතයට දැඩිව බලපාන ප්‍රශ්ණයකදී බලධාරීන්ගෙන් උත්තරයක් නැතිවුනාම උද්ගෝශනය කිරීම සාමාන්‍යයි. රජා එල්ටීටී එකත් එක්ක යුද්දෙ පටන්ගත්තෙත් මාවිල් ආරු ඇපේට තියල කියල මතකයිනේ. ආයුද සන්නද්ද ත්‍රස්තවාදීන් මර්දනයට ඒව හොඳ තුරුම්පු, ඒත් නිරායුද සිවිල් ජනයාගේ ඉල්ලීම් මර්දනයට ගැලපෙන් නෑ....

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    යුද්දෙ දිනලා එක එක රටවල් වලින් කේස් ඇද්දට යකෝ මිනිස්සු එකෙක්වත් හමුදාවට එක වචනයක් කවදාවත් කිවුවේ නෑ,අපි අපේ මිනිස්සු ආමි එක රැකගන්න ඕන දෙයක් කරන්න හිටියෙ,පොලිස්කාරයොන්ගෙ තුප්පහි වැඩ වලට ආර්මි එකෙන් ආදර්ශ ගන්න කිවුවේ හැබැයි වැලිවේරියේදි මම දැක්කෙ පොන්න හුkaන කැri ආමිකාරයො ටිකක් එච්චරයි...
     
    kulith6

    Active member
  • Oct 11, 2012
    434
    180
    43
    හමුදාවට බැනල වැඩක්න බන් උන් වැඩ කරන්නේ ඉහලින් එන orders වලටනේ.වගකියන්න ඕන කව්ද කියල ආයේ අමුතුවෙන් කියන්න ඕන නැනේ.අනිත් උන්ට හෙන ගැහුවත් තමන්ගේ වාසියට විතරක් වැඩකරන මේවගේ කාලකන්නි ඉන්නකන් ලංකාව දියුණුවෙන්නේ නැ .මම ඉන්නෙටත් ඔය එක හරියේ තමා.එකේ shares වලින් වැඩි කොටසක් අයිති ආන්දුවේ බර කකුලකටනේ ඉතින් කුමන කතාද

    දැන් මිනිස්සු කියන්නේ බොන්න වතුර ටික ඉල්ලපු මිනිස්සුන්ට මෙහෙම සලකුවනම් දෙමල මිනිස්සුන්ට කොහොම සලකන්න ඇද්ද කියල.පහුගිය දවස්වල channel4 වල එහෙම දාපුව ඇත්ත වෙන්න ඇති කියල මිනිස්සු කියන්නේ.

    https://www.youtube.com/watch?v=MxxVfOyfALs
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹ කියන සමහර දේවල් පිලිගන්න පුලුවන්. උඹේ ස්ටයිල් එක රිපෝටර්කෙනෙක්ගේ ස්ටයිල් එක. දාහක් උද්ගෝශනය කළා. හමුදාවෙන් දහයක් බැස්ස, කට්ටියට යන්න කිව්ව, ගියේ නෑ, වෙටේටම වෙඩිතිව්ව. දෙකක් මැරුන. විස්සක් තුවාලයි. උද්ගෝශනේ ඉවරයි. හමුදාවට නීතියෙන් අවුලක් නෑ. චැප්ටර් ක්ලෝස්.

    ඔහොම කියන උඹ, හමුදාවේ එකෙක්, මේ හේතුව නිසා උඹේ එකෙක්ට වෙඩිතිව්වොත්, එදාට මොකද කියන්නේ?? වැරදිල වෙඩිල්ලක් වැදිල පැත්තගහල ඉන්න වුනොත් එදාට උඹ මොනවද කියන්නේ?? වැඩිය ඕන නෑ, මේ හේතුව නිසා වතුර පොදක් බීගන්න බැරිව ඒ ගමේ උඹ ජීවත් වෙනවනම් උඹ මොකද කියන්නේ

    උඹෙයි මගෙයි සමහර අදහස් සමානයි ඒත් සමහරක් ගොඩක් වෙනස්. මම එකක් කිව්වහම උඹ අලුත් ජාතියේ වෙන එකක් කිව්වහම ඒකට තව ජාතියේ එකකින් උත්තර දුන්නහම වෙන්නේ දෙන්නම වටේ යන එක විතරයි.:dull:

    මම කියන්නේ හමුදාව උන්ගේ ඩියුටිය කළා. ඒත් ඒක සිවිල් වැසියෙක් හැටියට, ආපු ඕඩර් එකේ ඉඳලම වැරදියි. සාමාන්‍ය ජනයා මේ වගේ ජීවිතයට දැඩිව බලපාන ප්‍රශ්ණයකදී බලධාරීන්ගෙන් උත්තරයක් නැතිවුනාම උද්ගෝශනය කිරීම සාමාන්‍යයි. රජා එල්ටීටී එකත් එක්ක යුද්දෙ පටන්ගත්තෙත් මාවිල් ආරු ඇපේට තියල කියල මතකයිනේ. ආයුද සන්නද්ද ත්‍රස්තවාදීන් මර්දනයට ඒව හොඳ තුරුම්පු, ඒත් නිරායුද සිවිල් ජනයාගේ ඉල්ලීම් මර්දනයට ගැලපෙන් නෑ....

    ඉල්ලීම මර්ධනය කරන තැනට වැඩ සැලැස්සුවෙ අදාල ජනතාවමයි, කරන්න දෙයක් නෑ
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    අප මේ ලිපිය සකසන මොහොතේ අවස්‌ථා කිහිපයකදිම දිනේෂ්ගේ මව සමග කතාබහ කරන්නට උත්සාහ දැරුවද දරු දුක හමුවේ විටින් විට සිහිසුන් වන්නට වූ ඇගෙන් කිසිත් විමසන්නට අපට අවස්‌ථාවක්‌ නොලැබිණි.

    දිනේෂ්ගේ අකල් මරණය හමුවේ දැන් අපට එක්‌ පැහැදිලි ගැටලුවක්‌ පැන නැගී ඇත. දිනේෂ් මියගියේ කුමකටද? ඔහුගේ මරණයට වගකිවයුත්තේ කවරෙක්‌ද?

    පෙර අපට අදහස්‌ දැක්‌වූ ගුණවර්ධන මහතා කියන ආකාරයට සියල්ල විසඳී ගිය පසු ගැටුමක්‌ ඇති වූයේ නම් එක්‌කෝ ඒ පිරිස්‌ අතර සොමියට උද්ඝෝෂණ කළ වුන් කණ්‌ඩායමක්‌ සිටියා විය යුතුය. එසේත් නොමැති නම් අපට කවදත් අසා හුරු පුරුදු මළ මිනී මතින් සිය දේශපාලන මාවත තනා ගන්නා පිරිසක්‌ සිටියා විය යුතුය.

    ඔවුන් සිය දේශපාලන අවභාවිතාව හමුවේ මළ මිනියක්‌ දකින තුරු නිමාවක්‌ නොදකින සටනකට සැරසී සියල්ල සිදු කළා විය යුතුය. එසේ වූයේ නම් හෙට දිනයේ ඔවුන්ම එකතු වී වැලිවේරියේ උපන් වීරයකු සේ ලෝකයට පෙන්වමින් පන්ති ගොස්‌ එමින් සිටියදී මියගිය දිනේෂ්ගේ නිසල සිරුර වළ දැමීමටද සැරසෙනු ඇත. එහෙත් ඉන් එහා සිදු වන්නේ කුමක්‌ද?

    ආදරණීය පුතු අහිමිව දිනේෂ්ගේ මව තනිවනු ඇත. එකම සොයුරාත් සොයුරිත් අසරණ වනු ඇත. ආච්චි අම්මාත් සීයාත් දුක දරාගත නොහැකිව ටික කලකින්ම ජීවිතයෙන් සමුගෙන යනු ඇත. ඒ අතරේ පෙරකී දේශපාලන අවභාවිතාවේ යෙදුනෙකු සිටියේ නම් උන් තවත් අඩියක්‌ දිනේෂ්ගේ මළ මිනිය මතින් පෙරට තබනු ඇත. ඉන් එහා සිදුවන යමක්‌ තිබේද?

    එසේම තවත් කියන්නට දෙයක්‌ද අපට ඇත. යුද හමුදා සෙබළකු අත රැඳි ගිනි අවිය යනු ඔහුගේ රාජකාරියට උරුම මෙවලමකි. නමුත් එය භාවිත කිරීමේදී මොළය බිඳක්‌ පාවිච්චි කිරීමටද සොල්දාදුවන් දැන් හුරු විය යුතුමය. මන්ද දැන් ඔවුන් ගිනි අවි රැගෙන කඩා පනින්නේ ත්‍රස්‌තවාදීනA අතරට නොවන බැවිනි.

    මේ මූසල දිනයේ එවන් හික්‌මීමක්‌ තිබූ සෙබළ පිරිසක්‌ වැලිවේරියේ සිටියේ නම් දිනේෂ් තවමත් ජීවතුන් අතර බව අමුතුවෙන් කිවයුතු නොවන්නකි. එසේම දිනේෂ්ගේ මරණයේ වගකීමෙන් මිදෙන්නට රජයටද හැකියාවක්‌ නැත. මන්ද දිනේෂ් අද මියගොස්‌ ඇත්තේ රජයේ හමුදාව සිදු කළ වෙඩි තැබීමකින් බැවිනි.

    එසේම හමුදාව අතින් සිදු නොවිය යුතු දේ බොහොමයක්‌ද මෙහිදී සිදුවිය. මේ රටේ ජනතාව රණවිරුවාට ආදරය කරති. අපිද ආදරය කරන්නෙමු. ඒ මේ දේශය අපට දිනා දුන් වීරයන් නිසාය. නමුත් ඒ වීරයන් අතරේ කැණහිලුන් එකෙකු දෙන්නකු සිටින බවද මේ සිද්ධියේදී අපට වැටහින.

    යුද හමුදාවේ සිටින්නට නුසුදුසු යෑයි හැඟී යන ඒ එකා දෙන්නා මෙහිදී කුමක්‌ කළේද? එකෙකු සිද්ධිය ආවරණයට පැමිණි මාධ්‍යවේදීන්ට තග දැමීය. තවෙකකු කැමරා සිල්පීන් සතු "චිප්" උදුරා ගත්තේය. නොහික්‌මුණු අම්බරුවන් සේ හැසිරෙන්නට විය. එහෙත් අපි යුද හමුදාව වෙතින් ඒවා බලාපොරොත්තු නොවෙමු. ඒ හමුදා සෙබළා යනු විනයක්‌ ඇත්තකු සේ අපේ හදවත්හි නිධන්ගතව තිබෙන නිසාය. නමුත් අපේ ඒ හැඟීම් වියෑකී යන අයුරින් කටයුතු කිරීමට යම් හමුදා සෙබළකු ක්‍රියා කරන්නේ නම් එවන් උන් පිළිබඳ කළ යුත්ත කිරීම බලධාරින්ගේ වගකීමක්‌ බවද මෙහිදී සිහිපත් කළ යුතුමය.

    සියල්ල මෙසේ වෙද්දී පිපාසයට දිය බිඳක්‌ සමග ජීවත් වීමේ අයිතිය ඉල්ලා වීදි බට වැලිවේරියේ මිනිසුන්ගෙන්ද අසන්නට පැනයක්‌ අපට ඇත. මිනිසුනේ නුඹලා සටන් වැදුණේ කුමකටද? දැන් නුඹලාට ලැබී ඇත්තේ කුමක්‌ද?

    සාධාරණ ඉල්ලීමක්‌ හමුවේ නැගී සිටීමේ අවසානය කොහේවත් සිටින අහිංසකයකුගේ ජීවිතය උදුරා ගැනීමකින් කෙළවර වේ නම් ඒ සටනේ ඇති හරය කුමක්‌ද?

    සමන් ගමගේ දිවයින
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    නිකන් වැඩකට නැති හිස් අකුරු මේ දාලා තියෙන්නෙ:rofl:
     
    kulith6

    Active member
  • Oct 11, 2012
    434
    180
    43
    දැන් කියන්නේ මොකද්ද "මේක මේ වතුර පිලිබඳ ප්‍රශ්නයක් නෙවේ දේශපාලන කණ්ඩායමක් විසින් සිදුකරන ලද ක්‍රියාවක් " හැමදාම කියන බොරුව ඕක නේ.පුකෙනුත් හිනා මේවා අහනකොට.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,232
    29,933
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉල්ලීම මර්ධනය කරන තැනට වැඩ සැලැස්සුවෙ අදාල ජනතාවමයි, කරන්න දෙයක් නෑ
    උඹට වතුර නැතිව තනුක කරපු ඇසිඩ් බිබී කී කාලයක් ඉන්න පුලුවන්ද?? උඹ කියන්නේ දම්මිකයගේ ෆැක්ට්‍රිය හින්දා ගමේ උන්ට ගම දාල යන්න කියලද?? තුට්ටු දෙකේ කතා කියන්න එපා බං. ඉස්සෙල්ලා මනුස්සයෙක් වගේ හිතපං. බලදාරීන් වැඩේ ගොඩදාන්නැත්නම් ඉතින් කරන්න තියෙන්නේ ගමේ උන්ට ෆැක්ට්‍රිය ගිනිතියන්න. :dull:

    ගිනිතියන්න කලින් අරූට ෆැක්ට්‍රිය පිටරටකින් ඉන්ශුවර් කරගත්තනම් කට්ටියම ගොඩ.
     
    • Like
    Reactions: subash dushmantha

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    උඹට වතුර නැතිව තනුක කරපු ඇසිඩ් බිබී කී කාලයක් ඉන්න පුලුවන්ද?? උඹ කියන්නේ දම්මිකයගේ ෆැක්ට්‍රිය හින්දා ගමේ උන්ට ගම දාල යන්න කියලද?? තුට්ටු දෙකේ කතා කියන්න එපා බං. ඉස්සෙල්ලා මනුස්සයෙක් වගේ හිතපං. බලදාරීන් වැඩේ ගොඩදාන්නැත්නම් ඉතින් කරන්න තියෙන්නේ ගමේ උන්ට ෆැක්ට්‍රිය ගිනිතියන්න. :dull:

    ගිනිතියන්න කලින් අරූට ෆැක්ට්‍රිය පිටරටකින් ඉන්ශුවර් කරගත්තනම් කට්ටියම ගොඩ.
    :yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹට වතුර නැතිව තනුක කරපු ඇසිඩ් බිබී කී කාලයක් ඉන්න පුලුවන්ද?? උඹ කියන්නේ දම්මිකයගේ ෆැක්ට්‍රිය හින්දා ගමේ උන්ට ගම දාල යන්න කියලද?? තුට්ටු දෙකේ කතා කියන්න එපා බං. ඉස්සෙල්ලා මනුස්සයෙක් වගේ හිතපං. බලදාරීන් වැඩේ ගොඩදාන්නැත්නම් ඉතින් කරන්න තියෙන්නේ ගමේ උන්ට ෆැක්ට්‍රිය ගිනිතියන්න. :dull:

    ගිනිතියන්න කලින් අරූට ෆැක්ට්‍රිය පිටරටකින් ඉන්ශුවර් කරගත්තනම් කට්ටියම ගොඩ.
    හරි හරි දැන් කම්පැනිය වහලා තියෙන්නෙ :eek: