මචන් මම software quality assurance එකේ ජොබ් එකක් කරන්නේ . (ලගදි කරන්න ගත්තේ 
)
මට මචන් software quality assurance field එකේ professional certification එකක් කරන්න ඕනේ .
SQA කෙනෙක්ට තියෙන professional certification මොනවද ?
කරලා තියෙන කව්රුහරි කියපන්කො
මම google කරලා බැලුවම දැක්කා Sri Lanka Software Testing Board (SLSTB) එකේ ISTQB certification ගැන.
මේක හොදද ?
කරපු කව්රුහරි ඉන්නවද ?
Classes එහෙම මේකට කොහෙද තියෙන්නේ ?
මීට වැඩිය හොද certifications එකක් තියෙනවද ?
දන්නා එකෙක් කියහන්කෝ
class fees, exam fees ගැන දන්නවනම් එකත් පොඩ්ඩක් කියහල්ල

)මට මචන් software quality assurance field එකේ professional certification එකක් කරන්න ඕනේ .

Last edited: