Game Anaathayekge Kasaadaya

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    සුභ මංගලම් මචං....!

    සිංහයෙක් වගේ හොද සිංහල කොල්ලෙක්...
    අඩුම තුන හතරක්වත් ජාතියට දායාද කරපන්​
     
    Last edited:

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මේ වනවිට අලුත බැඳපු කෆල් එක මුහුදු වෙරළේ රැල්ල පෑගීම සඳහා ගොස් සිටින බවට නවතම ආරන්චිලබෙන අතර, ඊයේ රාත්‍රියේ අනපෙක්ෂිත් ලෙස පය හතරක පහක එක දිගට සිදු කරන්නට යෙදුන බර වැඩ හේතුවෙන් මනමාල මහතාගේ ශරීර සවුක්ය අඩපන වී ඇත,
    මේ හේතුවන් රැල්ල පෑගීමට තියා හිටගෙන සිටීමටවත් පන නැතුව සිටින මනමාල මහතා මා අමතා ප්‍රකාශකලේ අනෙ මචන් මන් ඉවරයි එළිවෙනකන් මෙකි මාව කෑවා යනුවෙනි.
    අසරණ වූ අප මිතුරා හට මා දන්නා තරමින් උදව් කිරීමට සිතු මා විසින් පැවසුයේ හැකි ඉක්මනින් බිත්තර කෝපි සහ ග්ලුකෝස් පානය කරන ලෙසය.
    මේ අතර අභිනව ලේලිය සහ නන්දම්මා අතර අලුත් ගනුදෙනුවක් සිදුවී ඇත,
    එනම් මව විසින් දශක තුනක් පුරාවට ගොඩ ගැනීමට තැත්කළ තම ආදර බර පුත්‍ර රත්නෙගේ සියලුම හිමිකම් සහ බාර කාරත්වය ලේලිය හට දුරකථන සංවාදයකින් ලබා දී ඇති අතර,එහි ප්‍රතිපලයක් ලෙස මංගල දිනයේ හා එදින රාත්‍රියේ ඔහුවිසින් මදුවිත තොල ගෑම නිසා එයට දඬුවම් වශයෙන්, සියලු වැඩකටයුතු අවසානයේ පා පහරවල් කීපයක් ලබා දී ඇඳ යටට යැවීමට මනමාලිය විසින් කටයුතු යොදා ඇත.
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    කෙලි‍යා තාප්පෙට කිව්වලු.......:eek::eek::eek:
    මූට දිගටම ඇඳ ‍යට නිදාගන්න වෙ‍යිද දන්නේ නෑ.......:oo::oo::lol::lol:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මේ වනවිට අලුත බැඳපු කෆල් එක මුහුදු වෙරළේ රැල්ල පෑගීම සඳහා ගොස් සිටින බවට නවතම ආරන්චිලබෙන අතර, ඊයේ රාත්‍රියේ අනපෙක්ෂිත් ලෙස පය හතරක පහක එක දිගට සිදු කරන්නට යෙදුන බර වැඩ හේතුවෙන් මනමාල මහතාගේ ශරීර සවුක්ය අඩපන වී ඇත,
    මේ හේතුවන් රැල්ල පෑගීමට තියා හිටගෙන සිටීමටවත් පන නැතුව සිටින මනමාල මහතා මා අමතා ප්‍රකාශකලේ අනෙ මචන් මන් ඉවරයි එළිවෙනකන් මෙකි මාව කෑවා යනුවෙනි.
    අසරණ වූ අප මිතුරා හට මා දන්නා තරමින් උදව් කිරීමට සිතු මා විසින් පැවසුයේ හැකි ඉක්මනින් බිත්තර කෝපි සහ ග්ලුකෝස් පානය කරන ලෙසය.
    මේ අතර අභිනව ලේලිය සහ නන්දම්මා අතර අලුත් ගනුදෙනුවක් සිදුවී ඇත,
    එනම් මව විසින් දශක තුනක් පුරාවට ගොඩ ගැනීමට තැත්කළ තම ආදර බර පුත්‍ර රත්නෙගේ සියලුම හිමිකම් සහ බාර කාරත්වය ලේලිය හට දුරකථන සංවාදයකින් ලබා දී ඇති අතර,එහි ප්‍රතිපලයක් ලෙස මංගල දිනයේ හා එදින රාත්‍රියේ ඔහුවිසින් මදුවිත තොල ගෑම නිසා එයට දඬුවම් වශයෙන්, සියලු වැඩකටයුතු අවසානයේ පා පහරවල් කීපයක් ලබා දී ඇඳ යටට යැවීමට මනමාලිය විසින් කටයුතු යොදා ඇත.

    :lol::lol::lol:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth

    ko wedding pics?
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    1-congratulations-on-your-wedding-andee-photography.jpg
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මේ වනවිට අලුත බැඳපු කෆල් එක මුහුදු වෙරළේ රැල්ල පෑගීම සඳහා ගොස් සිටින බවට නවතම ආරන්චිලබෙන අතර, ඊයේ රාත්‍රියේ අනපෙක්ෂිත් ලෙස පය හතරක පහක එක දිගට සිදු කරන්නට යෙදුන බර වැඩ හේතුවෙන් මනමාල මහතාගේ ශරීර සවුක්ය අඩපන වී ඇත,
    මේ හේතුවන් රැල්ල පෑගීමට තියා හිටගෙන සිටීමටවත් පන නැතුව සිටින මනමාල මහතා මා අමතා ප්‍රකාශකලේ අනෙ මචන් මන් ඉවරයි එළිවෙනකන් මෙකි මාව කෑවා යනුවෙනි.
    අසරණ වූ අප මිතුරා හට මා දන්නා තරමින් උදව් කිරීමට සිතු මා විසින් පැවසුයේ හැකි ඉක්මනින් බිත්තර කෝපි සහ ග්ලුකෝස් පානය කරන ලෙසය.
    මේ අතර අභිනව ලේලිය සහ නන්දම්මා අතර අලුත් ගනුදෙනුවක් සිදුවී ඇත,
    එනම් මව විසින් දශක තුනක් පුරාවට ගොඩ ගැනීමට තැත්කළ තම ආදර බර පුත්‍ර රත්නෙගේ සියලුම හිමිකම් සහ බාර කාරත්වය ලේලිය හට දුරකථන සංවාදයකින් ලබා දී ඇති අතර,එහි ප්‍රතිපලයක් ලෙස මංගල දිනයේ හා එදින රාත්‍රියේ ඔහුවිසින් මදුවිත තොල ගෑම නිසා එයට දඬුවම් වශයෙන්, සියලු වැඩකටයුතු අවසානයේ පා පහරවල් කීපයක් ලබා දී ඇඳ යටට යැවීමට මනමාලිය විසින් කටයුතු යොදා ඇත.
    :lol:
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    සසාගේ කසාදේ ටෙස්ට් මැච් එකක් වෙලානේ. මුන් දිගටම විස්තර ප‍්‍රචාරේ ගෙනියනවා ඌට මඩ ගගහා.

    :P:P:P
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    dannam wade iwarayi, heta home coming eka, ekata ape kihipa denekma sahabhagiwenna niyamithalu, math yanna hitiya but podi ekaata poddak asanepa nisa yanna widiyak naa.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    දෙන්නටම සුභ මංගලම්
    :)

    ආරාධනාවක් නම් ලැබුණා.. ඒත් විස්තර කිව්වෙ නෑ.. ඉතිං කොහොමෙයි යන්නෙ..:(