කෙලියා තාප්පෙට කිව්වලු.......මේ වනවිට අලුත බැඳපු කෆල් එක මුහුදු වෙරළේ රැල්ල පෑගීම සඳහා ගොස් සිටින බවට නවතම ආරන්චිලබෙන අතර, ඊයේ රාත්රියේ අනපෙක්ෂිත් ලෙස පය හතරක පහක එක දිගට සිදු කරන්නට යෙදුන බර වැඩ හේතුවෙන් මනමාල මහතාගේ ශරීර සවුක්ය අඩපන වී ඇත,
මේ හේතුවන් රැල්ල පෑගීමට තියා හිටගෙන සිටීමටවත් පන නැතුව සිටින මනමාල මහතා මා අමතා ප්රකාශකලේ අනෙ මචන් මන් ඉවරයි එළිවෙනකන් මෙකි මාව කෑවා යනුවෙනි.
අසරණ වූ අප මිතුරා හට මා දන්නා තරමින් උදව් කිරීමට සිතු මා විසින් පැවසුයේ හැකි ඉක්මනින් බිත්තර කෝපි සහ ග්ලුකෝස් පානය කරන ලෙසය.
මේ අතර අභිනව ලේලිය සහ නන්දම්මා අතර අලුත් ගනුදෙනුවක් සිදුවී ඇත,
එනම් මව විසින් දශක තුනක් පුරාවට ගොඩ ගැනීමට තැත්කළ තම ආදර බර පුත්ර රත්නෙගේ සියලුම හිමිකම් සහ බාර කාරත්වය ලේලිය හට දුරකථන සංවාදයකින් ලබා දී ඇති අතර,එහි ප්රතිපලයක් ලෙස මංගල දිනයේ හා එදින රාත්රියේ ඔහුවිසින් මදුවිත තොල ගෑම නිසා එයට දඬුවම් වශයෙන්, සියලු වැඩකටයුතු අවසානයේ පා පහරවල් කීපයක් ලබා දී ඇඳ යටට යැවීමට මනමාලිය විසින් කටයුතු යොදා ඇත.

මේ වනවිට අලුත බැඳපු කෆල් එක මුහුදු වෙරළේ රැල්ල පෑගීම සඳහා ගොස් සිටින බවට නවතම ආරන්චිලබෙන අතර, ඊයේ රාත්රියේ අනපෙක්ෂිත් ලෙස පය හතරක පහක එක දිගට සිදු කරන්නට යෙදුන බර වැඩ හේතුවෙන් මනමාල මහතාගේ ශරීර සවුක්ය අඩපන වී ඇත,

dannam wade iwarayi, heta home coming eka, ekata ape kihipa denekma sahabhagiwenna niyamithalu, math yanna hitiya but podi ekaata poddak asanepa nisa yanna widiyak naa.

සහෝ ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑ හරිද?මට මඩ ගහපු උන්ට බඩ පලයන්