මහින්දයා

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මෙතන හැමෝම අර ආන්ඩුවේ හොරණෑ වල හැම තිස්සෙම කියන ගුන්ඩුවට අහුවෙලා.කිසිම ඥාණයක් නැති අය.දේශපාලනය ගැන අවබෝධයක්වත් නෑ.මේ ආන්ඩුව බලවත් රනිල්ගේ දුර්වල කමක් නෙවෙයි.ගාමිනි,ලලිත් හිටියත් ඒක තියෙනවා.ප්‍රේමදාස හිටියත් එහෙමයි.හැබයි ජේආර් හිටියනම් මහින්ද මෙලහකට බලු කූඩුවේ. රනිල් 2002 වසරේ මහින්දව පරද්දලා බලේ ගත්තා.ඒ වගේම ජෙප්පන් පවා 2002 ආසන 15ක් දිනුවා.නමුත් ජෙප්පන් 2004 තමයි උන්ගේ චන්ද දුවගෙන ගිහින් චන්ද්‍රිකාගේ පුකේ ගහලා සන්ධානේ ආපහු බලේට ගෙනාවේ.ඒ වගේම,ඒවගේම චන්ද්‍රිකා එක්ක ඇරගෙන ආපහු චන්ද්‍රිකාව අතහැරලා මහින්දගේ පුකේ ගැහුවා.මේ රටේ පාවෙන වාමාංශික චන්ද ටික මීහරක් ‍රැලකට දුන්න එකේ පාපය.ජෙප්පන් නැත්නම් 2004 චන්ද්‍රිකා හෝ 2005 මහින්ද බලයට එන්නේ නෑ.ඉතින් එහෙම ඇවිල්ලත් 2007-2008 වසරේ විශ්වාස බංගයක් ගෙනෙල්ලා ආන්ඩුව වට්ටන්න තිබුනා.එහෙම කරන්නේ නැතිව බිත්තරයක් වගේ ආන්ඩුව ‍රැකගෙන හිටියා.අඩුම ගානේ ඒ කාලේ ස්වාධීන මැතිවරන,පොලිස් ,අධිකරන කොමිසම් ගෙනාවනම් මේ තරම් දරුනු තත්වයක් රටේ නෑ.උන් ඒක කරෙත් නෑ.එහෙම හිටපු ජෙප්පො ටික අන්තිමට යුද්ධයක් දිනපු ආන්ඩුවක් එක්ක 2009 වසරේ මැතිවරන වලට ගියා.යුද්ධයක් දිනපු ගමන් තියපු මැතිවරන නිසා යූන්පී එක අන්ත පරාජයක් අත්වෙනවා කියලා දැන ගත්ත නිසා එදා රටේම හිටපු ජනප්‍රියතම පුද්ගලයා වෙන සරත් ෆොන්සේකාව චන්දෙට දැම්මා.අන්තිමට වුනේ සරත් රනිල්ටත් වඩා අන්ත පරාජයක් ලබාගත්ත එක.රනිල් හිටියනම් චන්ද ලක්ෂ හතලිස් පහක්වත් ගන්නාවා.පරදින බව තේරුන නිසා රනිල් ආවේ නෑ.යුද්ධයක් දිනපු ගමන් චන්දෙකට ගියානම් මොකා ආවත් පරදිනවා.ඉතින් රනිල්ට කරන්න තියෙන දේ අවමයි.යුද්ධයක් නිසා දුර්වල විපක්ෂයක් රනිල්ට හම්බ වුනේ.මිනිස්සු විපක්ෂය දුර්වල කරාම ඕක අනිවාර්යෙන්ම වෙනවා.දැන් ආපහු බමරේ කැරකෙන කම් ඉන්න ඕනී.ජෙප්පන්ට ආපහු පාවෙන වාමංශික චන්ද ගන්න බැරිවෙන්න පුලුවන්.අර ආන්ඩුවට පුක දීගෙන හිටපු පරන කොමියුනිස්ට් පක්ෂවල ඉරණම උන් විහින්ම අත් කරගත්තා.2009ට කලින් විශ්වාස බංගයක් ගේන්න රනිල්ට බෑ ජෙප්පන්ගේ සපෝට් එක නැතිව.රනිල්ට ජෙප්පන් සපෝට් කරානම් ආන්ඩුවට ගිය එක්සත් ජාතික පක්ෂ මංත්‍රිවරු ආපහු බිලිබාගෙන ආන්ඩුව එලවන්න තිබුනා.හැබයි යුද්ධය පටන්ගන්න කලින් කරන්න වෙනවා.මොකද ප්‍රේමදාස වගේ එකෙක් හිටියා කියලා චන්ද එන්නේ නෑ.ප්‍රේමදාස කියන්නෙත් මේ වගේම මැරයෙක්,අවනීත්කයෙක් කියලා ජනතාව අතර මතයක් ඇත.
අවනීතිය අවනීතියෙන් පරාජය කල නොහැක.රනිල්ගේ එකම දුර්වලකම ලෙස මම දකින්නේ රනිල් මැතිවරන වලට යන්නේ හිස් අතින්.එහෙම හරියන්නේ නෑ.ඇට අටක්,ධර්මිෂට සමාජයක්,හදෙන් හාල්,ජනසවිය,සුදු නෙලුම් ,පොහොර නොමිලේවගේ ලොකු ප්‍රොජෙක්ට් එකක් මිනිසුන්ට දීලා යන්න වෙනවා.


2002 රනිල් මහින්දයෙක්ව පැරද්දුවෙ කොහෙද කියපන් මුලින්ම.

අනික, සෝමවන්ශ නිවටයෙක් වගේ යූඇනිපී එක්ක නිදි වැද්දට සැබෑ ජනතා විමුක්ති පෙරමුනේ රණකාමියො මිනීමරු යූඇන්පී එක්ක එකට හිටගන්නෙ නෑ, පුස් ජෙප්පො ටික තියාගෙන කාපල්ලා.
:nerd:
 

amasin2

Banned
Jul 30, 2013
406
32
0
2002 රනිල් මහින්දයෙක්ව පැරද්දුවෙ කොහෙද කියපන් මුලින්ම.

අනික, සෝමවන්ශ නිවටයෙක් වගේ යූඇනිපී එක්ක නිදි වැද්දට සැබෑ ජනතා විමුක්ති පෙරමුනේ රණකාමියො මිනීමරු යූඇන්පී එක්ක එකට හිටගන්නෙ නෑ, පුස් ජෙප්පො ටික තියාගෙන කාපල්ලා.
:nerd:

2002 අගැමතිවෙන්න ආපු මහින්දට ලැබුනේ විපක්ෂ නායකකම. මහින්ද හම්බන්තොටත් පරාදයි.හම්බන්තොට ජෙප්පන්ට 30%ක බලයක් තිබුන ප්‍රදේශයක්.මේ ගොන්නු ටික ඒක මහින්දට හරක් වගේ වික්කා.යකෝ 2004 හම්බන්තොට එකෙක්ට අගැමතිකම හම්බ වුනා කියන්නේ ජෙප්පන්ට තර්ජනයක්.උන්ගේ බලකො‍ටුවේ වෙන පක්ෂයක එකෙක් ජනාධිපති කරා කියන්නේ ඒක මරු පහරක්.මහින්දගේ ප්‍රොජෙක්ට් නිසා ජෙප්පන්ගේ චන්ද ඔක්කොම සන්ධානෙට සින්න වෙලා ඉවරයි.මුන් වගේ මෝඩ මීහරක්.විජේවීර හිටියනම් මුන්ව පට්ට ගහනවා හම්බන්තොට එකෙක් බලවත් කරපු එකට.
 
Last edited:

amasin2

Banned
Jul 30, 2013
406
32
0
දැන් සේරමලා නිදි වගේ.අර අරුණ කියන වයස 47ක් වෙන නාකියත් අට වෙකොට නිදාගෙන.ඕකට අනිවාර්යෙන්ම හෙටත් වහල් ජොබ් එකකට යන්න ඇති.උන් වීක් එන්ඩ් එකෙත් බල්ලො වගේ වැඩ කරනවා.නැත්නම් ජීවත් වෙන්න අමාරුයි ඕකුන්ට.
 

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    44637_10151786165614534_795793837_n.jpg


    I'm a victim of police brutality, now
    I'm tired of bein' the victim of hate,
    Your rapin' me of my pride
    Oh for God's sake
    I look to heaven to fulfill its prophecy...
    Set me free

    Tell me what has become of my rights
    Am I invisible 'cause you ignore me?
    Your proclamation promised me free liberty, now.
    I'm tired of bein' the victim of shame
    They're throwin' me in a class with a bad name
    I can't believe this is the land from which I came
    You know I really do hate to say it
    The government don't wanna see

    Beat me
    Hate me
    You can never
    Break me

    Will me
    Thrill me
    You can never
    Kill me
    Throw the brother In jail


    All I wanna say is that
    They don't really care about us
    All I wanna say is that
    They don't really care about us


    Michael Jackson - They Don't Care About Us
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    2002 අගැමතිවෙන්න ආපු මහින්දට ලැබුනේ විපක්ෂ නායකකම. මහින්ද හම්බන්තොටත් පරාදයි.හම්බන්තොට ජෙප්පන්ට 30%ක බලයක් තිබුන ප්‍රදේශයක්.මේ ගොන්නු ටික ඒක මහින්දට හරක් වගේ වික්කා.යකෝ 2004 හම්බන්තොට එකෙක්ට අගැමතිකම හම්බ වුනා කියන්නේ ජෙප්පන්ට තර්ජනයක්.උන්ගේ බලකො‍ටුවේ වෙන පක්ෂයක එකෙක් ජනාධිපති කරා කියන්නේ ඒක මරු පහරක්.මහින්දගේ ප්‍රොජෙක්ට් නිසා ජෙප්පන්ගේ චන්ද ඔක්කොම සන්ධානෙට සින්න වෙලා ඉවරයි.මුන් වගේ මෝඩ මීහරක්.විජේවීර හිටියනම් මුන්ව පට්ට ගහනවා හම්බන්තොට එකෙක් බලවත් කරපු එකට.

    ඔව්, අගමැති කතාව අමතකවුනා. ජේවීපීයෙ චන්ද කැඩුනෙ මහින්දට බලේ දීපු එකෙන් නෙමෙයි, සෝමවන්ශ පොල් හරකා 2007 විතර ආන්ඩුවෙන් කැඩුන එක තමයි ජෙප්පොන්ට කෙලවෙන්න හේතුව. අදවෙනකන් ජෙප්පො හිටියනම්, අද යූඇන්පී බල්ලො තඹේකට ගනන් ගන්න ඕන නෑ.:frown:
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    44637_10151786165614534_795793837_n.jpg


    I'm a victim of police brutality, now
    I'm tired of bein' the victim of hate,
    Your rapin' me of my pride
    Oh for God's sake
    I look to heaven to fulfill its prophecy...
    Set me free

    Tell me what has become of my rights
    Am I invisible 'cause you ignore me?
    Your proclamation promised me free liberty, now.
    I'm tired of bein' the victim of shame
    They're throwin' me in a class with a bad name
    I can't believe this is the land from which I came
    You know I really do hate to say it
    The government don't wanna see

    Beat me
    Hate me
    You can never
    Break me

    Will me
    Thrill me
    You can never
    Kill me
    Throw the brother In jail


    All I wanna say is that
    They don't really care about us
    All I wanna say is that
    They don't really care about us


    Michael Jackson - They Don't Care About Us
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,191
    1
    6,248
    113
    Sri Lanka
    අරුණයා වැදගත් කතාවක් කිව්වමද කොහෙද? :P
    ජෝක් යකෝ.......
    හැබැයි උඹ කැත නැතුව ඇත්ත කියලා තියෙනවා.
    +7
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඕන්න බලාගනිල්ලා සින්හලයොන්ගෙ තරම,

    සේරම සින්හලයො එකතුවෙලා තනි සින්හලයෙක්ගෙ කකුලෙන් අදිනව,
    සින්හල කඩවල් වලින් බඩු ගන්න කියන උන්ගෙ හෙලුව මේවගෙන් පේනවා. සින්හලයෙක්ගෙ බෙල්ල මිරිකන්න දඟලන සුන්ඛ පෝතක රැලක්. ඉරිසියාව, කුහකකම දරාගන්න බැරුව, මිස්ටර් ධම්මිකට මඩ ගහනව,


    මේකනම් ඓතිහාසික වශයෙන් සමරන්න ඕන,
    ව්‍යාජ සින්හලයන්ට මින් ඉදිරියටවත් රැවටෙන්න එපා



    ballige putho..oya avatar eka ayin karapan ballo.......tho duppath minissunta kelawala danapathi unta kade yana padaththara ballek.thota oya avatar eka dagena inna kisima ayithiyak naha.:angry::angry::angry::angry:
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    minihekge hoda karanawa dakinawa,naraka karanawa dakinawa,namuth api wadipura dakinne e miniha naraka karanawanam e manussaya kara kiyala api hithana hitapu mulin kara kiyapu hoda deth mawa paamak wenna puluwanda?bayida?

    970657_421262054653211_951992247_n.jpg
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne


    අපි හොද දේට හොදයි කියන්න ඕන. යුද්දය නැවැත්තුව එකට අපි ප්‍රශංසා කල යුතුයි. ඒ වගේම නරක දේට එරෙහිව නැගී සිටිය යුතුයි.[/I]






    :yes::yes::yes::yes:

    හැබැයි රතුපස්වල වතුර ඉලලු අහින්සකයන්ට මෙලෙච්ච ලෙස පහරදිමේ වගකිම බාරගැනිමට කිසිවෙක් නොමැත.

    :( :( :( :( :(
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඔය ධම්මිකයා තමයි සක්විති වත් නැති කලේ .මහා භාණ්ඩාගාරයේ සල්ලි වියදම් කරන්නේ (අඡිත් නිවාඩ්)ඔකගේ කොම්පැණිවල ආයෝඡනය කරන්න .තනිකරම ගසාකෑම වවාගෙන කන තත්වයක් අද තියෙන්නේ .දැන් පලාත් ඡන්ද තියපු ගමන් ඡනාධිපති වරණයක් එනවා එකෙනුත් දිනාගත්තම රට ඉව‍රෙට ඉවරයි.