මහින්දයා

amasin2

Banned
Jul 30, 2013
406
32
0
මම දැන් ස්ට්‍රොන්ග් බියර් කෑන් එකක් ගහලා චිකන් ඇන්ඩ් බේකන් සැන්විච් එකක් ඉස්සරහා කඩේකින් ගෙනෙල්ලා කනවා.රුමේනියන් කෙල්ලො දෙන්නෙක් මරු සැන්ඩ්විච් හදලා දෙනවා ඒ ෂොප් එකේ.උන් දෙන්නා හාෆ් නේකඩ් වගේ ඉන්න නිසා මිනිස්සු පෝලිමේ කෑම ගන්න.
:lol::lol:
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව්වා ඕකුන්ට මතක නැහැ බන් ,,,,
    මහින්දයා රැස්වීමක් කැදවලා රෙද්ද උස්සගෙන නැග්ගහම මුන්ට ඊට වඩා දෙයක් නැහැ.
    ඊට පසේ පල්ලට බැහැලා පොඩි එකෙක් වඩාගෙන ඉන්න අම්මා කෙනෙකුගේ තනේ මිරිකලා
    පොඩි එකාට kiss එකක් දුන්නහම.
    පානීය ජල ගැටළුව අහවරයි ....:rofl:
    ඒ ගැන නම් මොනවට කියනවද? මහරජා ඔක දන්න හින්දමයි බය නැතුව ඔනා කුපාඩි වැඩක් කරන්නෙ.. දන්නවා චන්දේ ශුවර් කියලා.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,524
    17,531
    113
    Auckland

    උඹ නන් මොකකට වත් නැති අධෝ මාර්ගේ නොමිලේ ධම්මිකට දීලා ජීවත් වෙන එකෙක්. නැතුව කොහෙවත් ඉන්න ධම්මිකට සර් කියයිද?
    :lol::lol::lol::lol::lol:

    අනාතයා කියවන්නෙ කොමියුනිස්ට්වාදෙ. හැබැයි පට්ට්ම ධනවාදියෙක්ට කඩේ යන්නෙ.
    :lol::lol::lol::lol::lol::lol:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83

    :lol::lol::lol:
    උන් පොඩි මිනිහට නහයේ ඉඳන් අරිනවා
    හැබැයි චන්දයක් ආපු ගමන් ගිහින් ගොං බිජ්ජන්ව පත්කරගන්නෙ ඔය මිනිස්සුමනේ
    බත් පැකට් එකටයි, බොතලේටයි පත්කරගත්තා නම් ඕනේ විදියකට ඇරගන්නෙ නැතෑ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117

    හොදටම රිදිල අදාල නැති කොමෙන්ට් එකක් දැම්ම
    :lol::lol::lol::lol::lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම දැන් ස්ට්‍රොන්ග් බියර් කෑන් එකක් ගහලා චිකන් ඇන්ඩ් බේකන් සැන්විච් එකක් ඉස්සරහා කඩේකින් ගෙනෙල්ලා කනවා.රුමේනියන් කෙල්ලො දෙන්නෙක් මරු සැන්ඩ්විච් හදලා දෙනවා ඒ ෂොප් එකේ.උන් දෙන්නා හාෆ් නේකඩ් වගේ ඉන්න නිසා මිනිස්සු පෝලිමේ කෑම ගන්න.
    :lol::lol:
    උබේ අම්මත් මෙහෙ හැම් වලින් සැන්විච් හදනවා මැද්දට චීස් දාලා.. :rofl::baffled:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔව්වා ඕකුන්ට මතක නැහැ බන් ,,,,
    මහින්දයා රැස්වීමක් කැදවලා රෙද්ද උස්සගෙන නැග්ගහම මුන්ට ඊට වඩා දෙයක් නැහැ.
    ඊට පසේ පල්ලට බැහැලා පොඩි එකෙක් වඩාගෙන ඉන්න අම්මා කෙනෙකුගේ තනේ මිරිකලා
    පොඩි එකාට kiss එකක් දුන්නහම.
    පානීය ජල ගැටළුව අහවරයි ....:rofl:

    :lol::lol:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    :lol::lol::lol:
    උන් පොඩි මිනිහට නහයේ ඉඳන් අරිනවා
    හැබැයි චන්දයක් ආපු ගමන් ගිහින් ගොං බිජ්ජන්ව පත්කරගන්නෙ ඔය මිනිස්සුමනේ
    බත් පැකට් එකටයි, බොතලේටයි පත්කරගත්තා නම් ඕනේ විදියකට ඇරගන්නෙ නැතෑ
    චන්දෙ දීපු උන්ට විතරක් අරිනවනම් කමක් නැහැ බන්..:(:( අහක ඉන්න අපිටත් අරින්න එනවනෙ..:frown:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අනාතයා කියවන්නෙ කොමියුනිස්ට්වාදෙ. හැබැයි පට්ට්ම ධනවාදියෙක්ට කඩේ යන්නෙ.
    :lol::lol::lol::lol::lol::lol:
    මාත් මේ අහන්නයි හැදුවේ, මටත් තේරෙන්නෙ නැත්තෙ මුගෙ ඔය දර්ශනේ :dull::dull::dull:
     
    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    අපි මෙව්වට කොහෙන්ද බන් හිනා වෙන්න ඔනා.. stateless එකෙක් කොටිපතියෙකුට දේශපාලන උපදෙශ දීලා.. උබනම් Mr.Bean වඩා ෆනි..

    මට ස්ටේට්ලස් කියන්නේ යකෝ මට රටවල් තිහකට වඩා තියෙනවා.රටවල් තිස්ගානක අයිතියක් තියෙන පුරවැසිකම තියෙන කෙනෙක්.ඒකට ලංකාවත් අයිතියි.
    :rofl::rofl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනාතයා කියවන්නෙ කොමියුනිස්ට්වාදෙ. හැබැයි පට්ට්ම ධනවාදියෙක්ට කඩේ යන්නෙ.
    :lol::lol::lol::lol::lol::lol:

    කාට කියන්ඩද මචං මේවා? අර චේ ටත් නින්දාව මූ ඇවටර් එකට චේ දාගෙන :sorry::sorry::sorry:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මහින්දයා දැනටත් ප්‍රකාශයක් කරලා නැහැ ෆොන්නයා වගේ ඉන්නවා. උබ නිකන් මහින්දයාව සුද්ද නොකර ඉදපන්. මහින්ද PSD එක දම්මලා කරලා තියනවා හොද හොද සෙල්ලන් ලංකාවේ. එලිවෙච්ච දවසට ඇපත් නෑ. ෆොන්සේකාව හිරේ යැව්වේ ඇයි?? හමුදා පාලනයක් ඇති වෙයි කියලා. ෆොන්සේකාට ගු බයයි. ෆොන්සේකා චාටර් උනේ අනික් පක්ෂ නිසා. තනියෙන් ගේම ගැහුවා නම් රනිල් මහින්ද ගෝඨාභය සහ අනික් හොරු ඔක්කොම ඉවරයි. :lol::lol: SF1 එකයි ෆොන්සේකාගේ ආමි එකේ team එකයි ready එකේ හිටියේ ෆොන්සේකාට. රන්ගොජාගේ වෙලාව හොදයි :rofl::rofl:

    ඒක ඇත්ත

    හැබැයි පාලකයෝ කොයි කවුරැ වුනත් බය එක් අයෙකුට පමණයි !
    ඒ පාටක් පක්ෂයක් නැති ස්වාධීන ජනතාව !

    දේශපාලුවෝ ඒ අයට කියන්නේ පාවෙන චන්ද කෑලි කියලා

    ඒ නිසා රටක් සමාජයක් මේ තත්වයට පත් වෙන්න
    ඒ පාටක් පක්ෂයක් නැති ස්වාධීන ජනතාව නිහඩව සිටින නිසා

    කඩේ යන එකා කොයි පක්ෂෙට හරි දිවි හිමියෙන් කඩේ යනවා

    අනික් මිනිස්සු තමයි චන්දෙදි නරක තුච්ච පාලකයන්ව ගෙදර යවන්නේ
    රටේ අනාගතය තීරණය වෙන්නේ නිහඩව සිටින හොද මිනිසුන් අතින් මිස
    බත් බැලයෝ අතින් නෙමේ

    මට මෙහෙම ප්‍රශ්නයකුත් තියෙනවා වෙන රටවල් වල වෙන දේවල් ගැන දැක්කහම
    ඒ රටවල් වල මේ වගේ දේවල් වුනහම ජනාධිපතිවරු අගමැතිවරියන් නිල ප්‍රකාශ කරනවා
    තමන්ගේ රටේ නිල ලකුණ තියෙන background එකක් තියෙන podium එකක් ළග
    උදාහරණයක් ලෙස ඇමරිකාවේ, එංගලන්තයේ, ඔස්ට්‍රේලියාවේ එහෙම සාම්ප්‍රදායික ක්‍රමයක් එදා ඉදන් හිටිය ජනාධිපතිවරු අගමැතිවරියන්ට තියෙලා තියෙනවා

    ඒත් ලංකාවේ එහෙම තත්වයක් තිබිලම නැති තරම් ඉස්සරත්
    අර ජැක්සන් ඇන්තනීගේ 'අබා' film එක හැම පාසලකටම පෙන්වන්න ඕන සුදුසු film එකක් කියන්න නම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිට මතක් වුණා podium එකක් ඉස්සරහට ගිහිල්ලා කියලා ඒවා TV Channel වල දාන්න

    ඒත් පහුගිය මේ වගේ කොල්ලෝ 2 ක් මැරුණ වෙලාවේවත් දැන්වත් එහෙම කරේ නැහැ

    හැමදාම කරන්නේ කොහේ හරි දෙයක් open කරන්න ගියහම තමා ඒ දේවල් ගැන දේශපාලනික ප්‍රකාශ දෙන්නේ

    ඒ ගැන දුක පළකරන්නේ නැහැ ! ඒ වෙනුවට ඒක සිද්ධියට දේශපාලනික දෙයක් ආරෝපණය කරනවා

    ඒවා හරි කැත වැඩ!

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිට ඇයි ශක්තියක් නැත්තේ නියම රාජ්‍ය නායකයෙක් වගේ රටේ පවතින කිසිම ප්‍රශ්නයක් ගැන නිල ප්‍රකාශයක් දෙන්න !
    අඩුම ගානේ යුද්ධය කාලේ වත් එහෙම එකක් කළා මතක නැහැ!
    චන්ද වේදිකා වල යන්තම් කියෙව්වා මිස
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    උඹ නන් මොකකට වත් නැති අධෝ මාර්ගේ නොමිලේ ධම්මිකට දීලා ජීවත් වෙන එකෙක්. නැතුව කොහෙවත් ඉන්න ධම්මිකට සර් කියයිද?
    :lol::lol::lol::lol::lol:
    :lol::lol::lol:

    අනාත්යා ලිදේ පැන්නාවත්ද?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මට ස්ටේට්ලස් කියන්නේ යකෝ මට රටවල් තිහකට වඩා තියෙනවා.රටවල් තිස්ගානක අයිතියක් තියෙන පුරවැසිකම තියෙන කෙනෙක්.ඒකට ලංකාවත් අයිතියි.
    :rofl::rofl:
    ගූගල් මැප් එකේද?
    උබේ අම්මට උබව හම්බනේ කොයි රටේදිද?
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඒ ගැන නම් මොනවට කියනවද? මහරජා ඔක දන්න හින්දමයි බය නැතුව ඔනා කුපාඩි වැඩක් කරන්නෙ.. දන්නවා චන්දේ ශුවර් කියලා.

    :lol::lol::lol:
    උන් පොඩි මිනිහට නහයේ ඉඳන් අරිනවා
    හැබැයි චන්දයක් ආපු ගමන් ගිහින් ගොං බිජ්ජන්ව පත්කරගන්නෙ ඔය මිනිස්සුමනේ
    බත් පැකට් එකටයි, බොතලේටයි පත්කරගත්තා නම් ඕනේ විදියකට ඇරගන්නෙ නැතෑ
    දැන් මචෝ මේ රටේ මද්‍යම පංතිය කියලා ජාතියක් නැහැ ,,,
    සුළු පිරිසක් හිටියත් තව ටික දවසකින් උනුත් ඉවරයි.
    ඉන්නේ ධනවත් පංතියයි අන්ත දුගී පංතියයි.
    මහින්දයා කරන්නේ ධනවත් පංතියෙන් ගාන කඩාගෙන දුගී පංතියට පුකේ අරින එක.
    මුන්ට ඕක තෙරෙද්දී පුක ඇතුලටම පොල්ල බැහැලා ඉවරයි.
    හැබැයි මහිදයා දන්නෙත් නැහැ උට කෙළවෙන තැන.
    මේ පොන්න රනිලා නොහිටින්න මහින්දගේ ඇටේත් හොයන්න නැහැ.