Thawath Kollek මැරිලා

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    වැලිවේරිය ගැටුම - තවත් තරුණයෙක් මරුට

    August 4, 2013 07:51 am





    739497682hospital%20Bottle%20attack%2002.jpg




    වැලිවේරිය ගැටුමේදී තුවාල ලැබූ 17 හැවිරිදි ළමයෙකු එදිනම මිය යාමෙන් පසු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අවුරුදු 19ක තවත් තරුණයෙකු ඊයේ රාත්‍රී මියගොස් තිබේ.

    මෙම ගැටුමේදී තුවාල ලැබූ තවත් 5 දෙනෙකු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව එම රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.

    පසුගිය 1දා සවස ඇති වූ එම ගැටුමේදී තුවාල ලැබූ 17 හැවිරිදි පාසල් ළමයෙකු එදිනම මියගිය අතර ඔහුගේ අවසන් කටයුතු අද වැලිවේරිය පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.

    බීමට පානීය ජලය ඉල්ලා වැලිවේරිය නගරයේදී විරෝධතා දැක්වූ ජනතාව ඉවත් කිරීමට යාමේදී හමුදාව ඔවුන්ට වෙඩි තැබූ බවට පාර්ශව ගණනාවකින් චෝදනා එල්ල වී ඇත.






    adaderana
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    තූ නොදකින් මහින්දගේ අම්මට හු** ආණ්ඩුව...ඕකට නම් හොදක් වෙන්න එපා..ඕකගේ මුළු පවුලම කුණු වෙලා මැරෙන්න ඕන..:angry::angry::angry:
     
    • Like
    Reactions: siripaala
    සුනාමි හොරා රජවෙළා ,යුද්ධෙ දිනපු මේජර්වත් හිරේ යවලා ,දැන් ලංකාව ඒකාධිපති පාළනයකට ගෙන යනවා.

    කොන්ද පණ නැති විපක්ෂයක් ,දෙමල්ළු කොයිවෙලේද රට අස්ථාවර වෙන්නෙ කියළා බලන් ඉන්නවා.

    මටනම් practical රට ගොඩ එන මාර්ගයක් පේන්නැහැ . මම ගොඩඒම කියළ කිව්වෙ europe ,USA ,Japan හරි Singapore තත්වෙට ,බෝක්කුවක් හදලා අතිගරු ජනාධිපතිතුමා open කරාම ලිඳේ ඉන්න මැඩියො ටික අපි දියුනුයි කිය කිය රට වටේ යෑම නෙමේ.

    මේක ලංකාවෙ අනාගත දරුවන්ගෙ කරුමේ ,දැන් ඉන්න රට වැසියගෙත් කරුමෙ ඒත් උඹලත් ඒකට වගකියන්න ඔන.
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    මට නම් හිතෙන්නේ ඔය එදාම මැරුණ උන් .ආණ්ඩුවෙන් එකා එකා ගානේ තාම එලියට දාන්නේ
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    කෑගහල දුක් වෙලා වැඩක් නෑ. ඔය කැක්කුම තියෙන්නෙ කීප දෙනෙකුට විතරයි. දැන් උන්ට වතුර දුන්නලුනේ ඒක හින්ද ඊළඟ චන්දෙදි රෙද්ද උස්සන් ගිහිං චන්දෙ දෙන්නෙ මුන්ටම තමයි. මුන්ට වෙඩි තියල මදි..බෝම්බ ගහන්න ඕන.

    ඕක වෙච්ච දවසේ කියපු කතාද දැන් කියන්නෙ? ඔක්කොම කණපිට ගැහිලා. මේ රටේ ඉන්නෙ කොන්ද පණ නැති ගූ බය සෙට් එකක්. යකෝ මරනවා කියල ලංකාවේ මිනිස්සු ඔක්කොම මුන්ට මරන්න බෑ. මිනිස්සු එකතු වෙලා තමයි මුන්ව පත් කරේ, එහෙව් එකේ මුන්ට බය වෙන්නෙ මොකටද? මිනිස්සු එකතු වෙලයි මුන්ව ගෙදර යවන්නත් ඕන.