SLIIT එකේ ඉන්න සහ දන්නා අයගෙන් help එකක් ඕනේ.!
මම බැලුවේ SLIIT එකේ degree එකක් කරන්න.
තෝරාගත්තේ BSc Degree in IT - Sheffield hallam uni එකේ කරන එක.
මොකද මට Italy citizenship = EU citizen තියෙන නිසා.පස්සේ එහෙට(UK) යන්න පුළුවන්නේ.

හරි..දැන් මට දැනගන්න ඕනේ.
1.මෙකේ demand එක කොහොමද??
2.මේක කරලා Cisco වගේ professional course ටිකක් කරලා qualification හදාගන්න ඉන්නේ. එහෙම කරොත් මොනවගේ තත්වයක් තියෙයිද?? job මොනවා වෙයිද??
3.UK degree එක නොකර AUS,Curtin degree එක කරලා UK ගියොත්..එහෙ කොහොම valid එකක් තියෙයිද?
4.ලංකාවට මේ UK Degree සහ AUS,Curtin degree එක බලපාන්නේ(පිළිගනිම)කොහොමද?
5.ඔයාල කියන්නේ UK degree කරන්න කියලද? නැත්තනම් Curtin degree කරන්න කියලද?
මොකක් කෙරුවොත්ද ලෝකෙම පිළිගැනීමක් තියෙන්නේ සහ ජොබ් වලට බලපාන්නේ?
6.International students fees කොහොමද?
මේවා තමයි ප්රදාන ප්රශ්න.තව ඒවා තියෙනවනම් කියන්නම්....SLIIT එකේ ඉන්න අය සහ දන්න අයගෙන් උදවුවක් ඕනේ.....

godak un shu eka karanne naththe e nisa wenna athi. aniwa hariyata experience hada gaththe naththan mona magula thibbath wadak na.
mama danna widihata SHU degree walatath issara 2y hamba una