2013 Aug 04 - ElaKiri Radio ! - Hot Hitz with delmar

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මගේ ඇස් දිහා බලා....

    දෙන්න පුලුවන්ද සබන් මල්ලි!!
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,183
    1
    6,240
    113
    Sri Lanka
    තියනවා තියනව .. කොහොමද කරන්නේ ?
    අනේ කියන්න කොහ් .. :love:

    ඒ File එක දැනට තියෙන එකත් එක්ක Replace කරන්න.

    C:\Users\<Computer Username එක>\Application Data\Mozilla\Firefox\Profiles\ප්‍රොෆයිල් නම\Places.sqlite

    places.sqlite File එකේ තමයි හිස්ටිය හිටින්නෙ.
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඩෙල්මා මලක් ද ?
    images


    හිමින් කියපන්... ඕක මල් පාවිච්චි කරනව කියල රට්ටු දැන ගනී...
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,183
    1
    6,240
    113
    Sri Lanka
    මචන් ඩෙල්මාර් ගියා පානදුරට ගිහින් එහ්හ හදිස්සියකට. පොඩ්ඩක් ඉමු ඉක්මනට එයි:yes::yes:

    ඇයි බං ඌ හදිස්සියට පානදුරේ ගියේ. ගෙදර වැසිකිලියක් නැද්ද පානදුරේම ගියෙ? :rofl: