mage1
tshirtZ Well-known member Aug 31, 2011 5,437 1,372 113 Kelaniya Aug 4, 2013 #262 මගේ ඇස් දිහා බලා.... දෙන්න පුලුවන්ද සබන් මල්ලි!!
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Aug 4, 2013 #264 anju.r said: ඇහැටුල්ලා Click to expand... රීපොස්ට් , පල යන්න තෝ පරාදයි
dilshan87 Well-known member Apr 1, 2008 11,183 1 6,240 113 Sri Lanka Aug 4, 2013 #266 Anuja methsara said: තියනවා තියනව .. කොහොමද කරන්නේ ? අනේ කියන්න කොහ් .. Click to expand... ඒ File එක දැනට තියෙන එකත් එක්ක Replace කරන්න. C:\Users\<Computer Username එක>\Application Data\Mozilla\Firefox\Profiles\ප්‍රොෆයිල් නම\Places.sqlite places.sqlite File එකේ තමයි හිස්ටිය හිටින්නෙ.
Anuja methsara said: තියනවා තියනව .. කොහොමද කරන්නේ ? අනේ කියන්න කොහ් .. Click to expand... ඒ File එක දැනට තියෙන එකත් එක්ක Replace කරන්න. C:\Users\<Computer Username එක>\Application Data\Mozilla\Firefox\Profiles\ප්‍රොෆයිල් නම\Places.sqlite places.sqlite File එකේ තමයි හිස්ටිය හිටින්නෙ.
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Aug 4, 2013 #267 tshirtZ said: ඩෙල්මා මලක් ද ? Click to expand... හිමින් කියපන්... ඕක මල් පාවිච්චි කරනව කියල රට්ටු දැන ගනී...
tshirtZ said: ඩෙල්මා මලක් ද ? Click to expand... හිමින් කියපන්... ඕක මල් පාවිච්චි කරනව කියල රට්ටු දැන ගනී...
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Aug 4, 2013 #270 Gaurav Manchanda: "A specialist batsman averaging 14 with a strike rate of 95 in T20Is is captaining world's no 1 T20 team. Thats y T20 is fun and entertainment."
Gaurav Manchanda: "A specialist batsman averaging 14 with a strike rate of 95 in T20Is is captaining world's no 1 T20 team. Thats y T20 is fun and entertainment."
dilshan87 Well-known member Apr 1, 2008 11,183 1 6,240 113 Sri Lanka Aug 4, 2013 #271 hancok said: මචන් ඩෙල්මාර් ගියා පානදුරට ගිහින් එහ්හ හදිස්සියකට. පොඩ්ඩක් ඉමු ඉක්මනට එයි Click to expand... ඇයි බං ඌ හදිස්සියට පානදුරේ ගියේ. ගෙදර වැසිකිලියක් නැද්ද පානදුරේම ගියෙ?
hancok said: මචන් ඩෙල්මාර් ගියා පානදුරට ගිහින් එහ්හ හදිස්සියකට. පොඩ්ඩක් ඉමු ඉක්මනට එයි Click to expand... ඇයි බං ඌ හදිස්සියට පානදුරේ ගියේ. ගෙදර වැසිකිලියක් නැද්ද පානදුරේම ගියෙ?
tshirtZ Well-known member Aug 31, 2011 5,437 1,372 113 Kelaniya Aug 4, 2013 #272 anju.r said: හිමින් කියපන්... ඕක මල් පාවිච්චි කරනව කියල රට්ටු දැන ගනී... Click to expand... ගන්ජා අයියා ගන්ජා.... අම්මියෝ
anju.r said: හිමින් කියපන්... ඕක මල් පාවිච්චි කරනව කියල රට්ටු දැන ගනී... Click to expand... ගන්ජා අයියා ගන්ජා.... අම්මියෝ
C h o p p e Well-known member Dec 27, 2010 11,916 704 113 පාතාලේ Aug 4, 2013 #274 එල එල ඔන්න අපිත් ආවා
hancok Well-known member Aug 16, 2008 36,592 19,044 113 පිළි-ඇඳි-දොළ Aug 4, 2013 #275 හෙට ගණං පේපරේ අවුල් නොතිබේවා. මට වගේ කෙළ නොවේවා පොඩි එවුන් ටිකට!!
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Aug 4, 2013 #278 Sri Lanka 19/1 (3.0/20 ov) Sri Lanka require another 127 runs with 9 wickets and 17.0 overs remaining
Sri Lanka 19/1 (3.0/20 ov) Sri Lanka require another 127 runs with 9 wickets and 17.0 overs remaining