math shapet eke $65 test withdrawal eka kara last week. ada badu awilla!
LKR. 130 gane thama awilla tiyenne, 7 days giya hariyatama! mage first withdrawal eka
paypal account eken salli HNB ekata ganna puluwanda ? lankawata paypal withdrwal nane da :O ?
Payneer card eka awa. eth eka active kara ganne kohomada? podi help ekak denna. paypal account eka mekata add karagena withdrawal kara ganna puluwanda?
එහෙම නිකන් ඇඩ් කරන්න බැ.. US Payment Service එක Active කරන්න ඔනා, bank account number ගන්න.. ඉස්සෙලා payonner එකේ form එක fill කරලා paypal එකේ screenshot එකක් එක්ක යවන්න.. එතකොට උන් review කරලා උබට දවස් 5කින් විතර එවනවා bank detail..yep.just linked your card to payoneer and withdraw funds.
අපොයි;15805026 said:එහෙම නිකන් ඇඩ් කරන්න බැ.. US Payment Service එක Active කරන්න ඔනා, bank account number ගන්න.. ඉස්සෙලා payonner එකේ form එක fill කරලා paypal එකේ screenshot එකක් එක්ක යවන්න.. එතකොට උන් review කරලා උබට දවස් 5කින් විතර එවනවා bank detail..