පළමුව ඡන්දදායකයන් වන අප පක්ෂ භේදය නොතකා දේශපාලකයන් කරන අමනොඥ ක්රියා හෙලා දැකීමට තරම් වන කොන්දක් තබා ගත යුතුය.
දෙවනුව පවතින ක්රමය සාර්ථක නොමැති නම්, ඊට විකල්පය ද සාර්ථක නොමැති නම් තෙවන විකල්පය ජනතාව අතරින් නැගී ආ යුතුය. (එසේ වන බවක් මට නම් නොපෙනේ.)
විකල්ප ගෙන එන්නන් ජනතාව නන්නත්තාර කිරීමෙන් වැළකිය යුතුය. අපේ රටේ තෙවන බලවේගයකට නැගිටිය නොහැක්කේ එදා සිට අද දක්වා තෙවන බලවේග විසින් (අතීතයේ නම් සමසමාජ පක්ෂය, කමියුනිස්ට් පක්ෂය, වර්තමානයේ ජවිපෙ, සරත් ෆොන්සේකා මහත්මාණන්) මේ රටේ මිනිසුන් ගේ බලාපොරොත්තු විනාශ කොට ඇති බැවිනි.
තෙවන බලවේගයක් වහ වහා නිර්මාණය විය යුත්ය. එය මේ අවස්ථාවේ ශ්රී ලාංකීය දේශපාලනයේ තිබෙන මේ අති විශාල රික්තකය පිරවීමේ මහා පොදු සාධකයයි.


මුළු ක්රමේම වෙනස් කරන්ඩ ඕනේ නැතුව වැඩක් නැ.මම නම් කැමතියි සමාජවාදයට. 






අපි ඕකට මෙහෙම අහමුකො මේ ආණ්ඩුව එපා නම් හොද නැත්තන් කාවද පත් කරන්ඩ ඕනෙ කියපන් බලන්ඩ????
මේකට කෙලින් පැහැදිලි උත්තරයක් නැත්තන් යේ ඔය විකාර කතා වලින් පලක් නැ![]()



තව පොඩ්ඩකින් එයි හුන්ඩුවේ වැසිකිලිය හෝදන්ඩ. උන්ගේ කුණු වහගෙන අනික් උන්ගේ කුණු හොයන්නේ. මරු පොන්ටින්ලා. මොක උනත් මාර ෆන් එකක් ගන්ඩ පුළුවන් මහින්දටයි ආණ්ඩුවටයි බැනපුවාම. මුනුත් අර ITN ගූ නිවුස් බලන ගෙදර බල්ලා වගේ.![]()
අපි ඕකට මෙහෙම අහමුකො මේ ආණ්ඩුව එපා නම් හොද නැත්තන් කාවද පත් කරන්ඩ ඕනෙ කියපන් බලන්ඩ????
මේකට කෙලින් පැහැදිලි උත්තරයක් නැත්තන් යේ ඔය විකාර කතා වලින් පලක් නැ![]()
මගේ මිත්තරයා සමාජවාදෙ කියන්නේ එපික් ෆේල් එකක්. ඒක ෆේල් ධනවාදී-ප්රජාතන්ත්රවාදෙට වඩා. හේතුව සියළු දෙනාම කැමතියි තමා ගේ කියල පෞද්ගලික ධනයක් එකතු කර ගන්න, පෞද්ගලික සුඛ විහරණ සහිත ජීවිතයක් ගෙවන්න. මතක තියා ගන්න කාල් මාර්ක්ස් කීවෙත් උග්ර ධනවාදය සමාජවාදයටත්, උග්ර සමාජවාදය ධනවාදයටත් තැන් පෙරලුම් සිදු වෙනව කියලා.මුළු ක්රමේම වෙනස් කරන්ඩ ඕනේ නැතුව වැඩක් නැ.මම නම් කැමතියි සමාජවාදයට.
![]()
මේකනේ උබ වගේ පොන්නයෙක්ට මම දාලා තියන දේ තේරුම් ගන්න තවම බැහැ. මොකද මහින්දගේ පොල්ලේ අශ්වයා ගොන් ටික් ටික් කරාම ඔහොම තමයි. මම කතා කරන්නේ කරපු වැඩේ ගැන මිසක් ආණ්ඩු මාරු කරන එක ගැන නෙම ෆොන්නයෝ. එක තේරුම් ගැන තොගේ ඔය සිගිති මොලේට බැරි උනාට මම මොනා කරන්නද. ඔකේ වැරැද්ද උබේ අම්මව බඩ කරපු එකා මන්දපොෂන්යෙන් පෙලිච්ච එකෙක් වීම.![]()
ආඩ් අර උඩින් දාල තියන කිඹුළ ගේ රූපෙ අයින් කරපං අරුණයෝ......
යකෝ මේකෙ එකාල මා ගැන මොනව නොහිතා ද?![]()



ඇරගන්න සන් (ඇරෝසන්) දැනටමත් ඇවිත් ඔන්න හාර්පික් දාල දැන් උලනවා
අද ලෙවකන ටර්න් එක තියෙන එකා තාම නෑ. ඊයේ හොදටම රිදිලා අද අමාරු ඇති


මුළු ක්රමේම වෙනස් කරන්ඩ ඕනේ නැතුව වැඩක් නැ.මම නම් කැමතියි සමාජවාදයට.
![]()
පළමුව ඡන්දදායකයන් වන අප පක්ෂ භේදය නොතකා දේශපාලකයන් කරන අමනොඥ ක්රියා හෙලා දැකීමට තරම් වන කොන්දක් තබා ගත යුතුය.
කරපු වැඩේ වැරදියි %න්ස්,ඕක අපි කියන දෙයක්නෙ මොනවාද මෝඩස් දාගෙන කියවන්නෙ,මොන මිහරක්ද මන්ද. ආණ්ඩුව පේරලන්ද ඕනෙ නැත්තන් හොදයි මොකද බැරි නිසා.මේකනේ උබ වගේ පොන්නයෙක්ට මම දාලා තියන දේ තේරුම් ගන්න තවම බැහැ. මොකද මහින්දගේ පොල්ලේ අශ්වයා ගොන් ටික් ටික් කරාම ඔහොම තමයි. මම කතා කරන්නේ කරපු වැඩේ ගැන මිසක් ආණ්ඩු මාරු කරන එක ගැන නෙම ෆොන්නයෝ. එක තේරුම් ගැන තොගේ ඔය සිගිති මොලේට බැරි උනාට මම මොනා කරන්නද. ඔකේ වැරැද්ද උබේ අම්මව බඩ කරපු එකා මන්දපොෂන්යෙන් පෙලිච්ච එකෙක් වීම.![]()

අඩේ ගස් ගෝණ කැතයි හරිය................නාකි උබ ගැන මොනා හිතන්නද කුකුලොහ් මේ කොල්ලෝ ටික![]()






මම කියන්නේ නෑ මහින්ද දංගෙඩියට යැවිය යුතුයි කියල, නමුත් ඔහු වහා පවතින මේ ක්රමය අඩස්සි ගත කළ යුතුමයි.
ඔහුට ඒ සදහා බල කරන්න මම හිතනවා ඔහු ගේ සංධානයට බලය නොදී ස්වාධින කණ්ඩායමකට මේ පලාත් සභා ඡන්දයේ දී ඡන්දය දෙන එක හොදා කියලා. ඒ තුලින් පෙන්විය යුත්තේ මේ පවතින ක්රමයට විරෝධය.
සංධානයට බලය නොදී ස්වාධින කණ්ඩායමකට මේ පලාත් සභා ඡන්දයේ දී ඡන්දය දෙන එක හොදා කියලා. ඒ තුලින් පෙන්විය යුත්තේ මේ පවතින ක්රමයට විරෝධය.