දේශමාමකයෝ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි ඕකට මෙහෙම අහමුකො මේ ආණ්ඩුව එපා නම් හොද නැත්තන් කාවද පත් කරන්ඩ ඕනෙ කියපන් බලන්ඩ????
    මේකට කෙලින් පැහැදිලි උත්තරයක් නැත්තන් යේ ඔය විකාර කතා වලින් පලක් නැ
    :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආඩ් අර උඩින් දාල තියන කිඹුළ ගේ රූපෙ අයින් කරපං අරුණයෝ......
    යකෝ මේකෙ එකාල මා ගැන මොනව නොහිතා ද?:dull::dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පළමුව ඡන්දදායකයන් වන අප පක්ෂ භේදය නොතකා දේශපාලකයන් කරන අමනොඥ ක්‍රියා හෙලා දැකීමට තරම් වන කොන්දක් තබා ගත යුතුය.

    දෙවනුව පවතින ක්‍රමය සාර්ථක නොමැති නම්, ඊට විකල්පය ද සාර්ථක නොමැති නම් තෙවන විකල්පය ජනතාව අතරින් නැගී ආ යුතුය. (එසේ වන බවක් මට නම් නොපෙනේ.)

    විකල්ප ගෙන එන්නන් ජනතාව නන්නත්තාර කිරීමෙන් වැළකිය යුතුය. අපේ රටේ තෙවන බලවේගයකට නැගිටිය නොහැක්කේ එදා සිට අද දක්වා තෙවන බලවේග විසින් (අතීතයේ නම් සමසමාජ පක්ෂය, කමියුනිස්ට් පක්ෂය, වර්තමානයේ ජවිපෙ, සරත් ෆොන්සේකා මහත්මාණන්) මේ රටේ මිනිසුන් ගේ බලාපොරොත්තු විනාශ කොට ඇති බැවිනි.

    තෙවන බලවේගයක් වහ වහා නිර්මාණය විය යුත්ය. එය මේ අවස්ථාවේ ශ්‍රී ලාංකීය දේශපාලනයේ තිබෙන මේ අති විශාල රික්තකය පිරවීමේ මහා පොදු සාධකයයි.
    :yes::yes::yes: මුළු ක්‍රමේම වෙනස් කරන්ඩ ඕනේ නැතුව වැඩක් නැ.මම නම් කැමතියි සමාජවාදයට. :):yes:
     
    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    Nikan methana gon part danne nathuva issella vikalpa nayakayekva hadagena hitapalla,, mahindava elavala path karanna nayakayek nathi thak kal, methana oluven hitagena ka gahuvath mahindava elavanna ba,,
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,500
    22,161
    113
    Gotland
    1014377_615253578515217_1706993717_n.jpg
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    තව පොඩ්ඩකින් එයි හුන්ඩුවේ වැසිකිලිය හෝදන්ඩ. උන්ගේ කුණු වහගෙන අනික් උන්ගේ කුණු හොයන්නේ. මරු පොන්ටින්ලා. මොක උනත් මාර ෆන් එකක් ගන්ඩ පුළුවන් මහින්දටයි ආණ්ඩුවටයි බැනපුවාම. මුනුත් අර ITN ගූ නිවුස් බලන ගෙදර බල්ලා වගේ. :lol::lol::lol::lol::rofl:
     
    aruna47

    Well-known member
  • අපි ඕකට මෙහෙම අහමුකො මේ ආණ්ඩුව එපා නම් හොද නැත්තන් කාවද පත් කරන්ඩ ඕනෙ කියපන් බලන්ඩ????
    මේකට කෙලින් පැහැදිලි උත්තරයක් නැත්තන් යේ ඔය විකාර කතා වලින් පලක් නැ
    :P

    මේකනේ උබ වගේ පොන්නයෙක්ට මම දාලා තියන දේ තේරුම් ගන්න තවම බැහැ. මොකද මහින්දගේ පොල්ලේ අශ්වයා ගොන් ටික් ටික් කරාම ඔහොම තමයි. මම කතා කරන්නේ කරපු වැඩේ ගැන මිසක් ආණ්ඩු මාරු කරන එක ගැන නෙම ෆොන්නයෝ. එක තේරුම් ගැන තොගේ ඔය සිගිති මොලේට බැරි උනාට මම මොනා කරන්නද. ඔකේ වැරැද්ද උබේ අම්මව බඩ කරපු එකා මන්දපොෂන්යෙන් පෙලිච්ච එකෙක් වීම.:lol::lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,500
    22,161
    113
    Gotland
    තව පොඩ්ඩකින් එයි හුන්ඩුවේ වැසිකිලිය හෝදන්ඩ. උන්ගේ කුණු වහගෙන අනික් උන්ගේ කුණු හොයන්නේ. මරු පොන්ටින්ලා. මොක උනත් මාර ෆන් එකක් ගන්ඩ පුළුවන් මහින්දටයි ආණ්ඩුවටයි බැනපුවාම. මුනුත් අර ITN ගූ නිවුස් බලන ගෙදර බල්ලා වගේ. :lol::lol::lol::lol::rofl:

    ඇරගන්න සන් (ඇරෝසන්) දැනටමත් ඇවිත් ඔන්න හාර්පික් දාල දැන් උලනවා

    අද ලෙවකන ටර්න් එක තියෙන එකා තාම නෑ. ඊයේ හොදටම රිදිලා අද අමාරු ඇති
     
    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    අපි ඕකට මෙහෙම අහමුකො මේ ආණ්ඩුව එපා නම් හොද නැත්තන් කාවද පත් කරන්ඩ ඕනෙ කියපන් බලන්ඩ????
    මේකට කෙලින් පැහැදිලි උත්තරයක් නැත්තන් යේ ඔය විකාර කතා වලින් පලක් නැ
    :P

    Ranil%2BWickramasinghe%2B1.JPG
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes::yes::yes: මුළු ක්‍රමේම වෙනස් කරන්ඩ ඕනේ නැතුව වැඩක් නැ.මම නම් කැමතියි සමාජවාදයට. :):yes:
    මගේ මිත්තරයා සමාජවාදෙ කියන්නේ එපික් ෆේල් එකක්. ඒක ෆේල් ධනවාදී-ප්‍රජාතන්ත්‍රවාදෙට වඩා. හේතුව සියළු දෙනාම කැමතියි තමා ගේ කියල පෞද්ගලික ධනයක් එකතු කර ගන්න, පෞද්ගලික සුඛ විහරණ සහිත ජීවිතයක් ගෙවන්න. මතක තියා ගන්න කාල් මාර්ක්ස් කීවෙත් උග්‍ර ධනවාදය සමාජවාදයටත්, උග්‍ර සමාජවාදය ධනවාදයටත් තැන් පෙරලුම් සිදු වෙනව කියලා.

    හැබැයි මහින්ද ගේ මේ ක්‍රමයෙන් පවතින ක්‍රමයත් විනාස වෙලා, අනාගතයෙදි ඇති වෙන්න තියන ක්‍රමවේදයනුත් මැරෙන එකයි වෙන්නේ........
    මම කියන්නේ නෑ මහින්ද දංගෙඩියට යැවිය යුතුයි කියල, නමුත් ඔහු වහා පවතින මේ ක්‍රමය අඩස්සි ගත කළ යුතුමයි.
    ඔහුට ඒ සදහා බල කරන්න මම හිතනවා ඔහු ගේ සංධානයට බලය නොදී ස්වාධින කණ්ඩායමකට මේ පලාත් සභා ඡන්දයේ දී ඡන්දය දෙන එක හොදා කියලා. ඒ තුලින් පෙන්විය යුත්තේ මේ පවතින ක්‍රමයට විරෝධය.
     
    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    මේකනේ උබ වගේ පොන්නයෙක්ට මම දාලා තියන දේ තේරුම් ගන්න තවම බැහැ. මොකද මහින්දගේ පොල්ලේ අශ්වයා ගොන් ටික් ටික් කරාම ඔහොම තමයි. මම කතා කරන්නේ කරපු වැඩේ ගැන මිසක් ආණ්ඩු මාරු කරන එක ගැන නෙම ෆොන්නයෝ. එක තේරුම් ගැන තොගේ ඔය සිගිති මොලේට බැරි උනාට මම මොනා කරන්නද. ඔකේ වැරැද්ද උබේ අම්මව බඩ කරපු එකා මන්දපොෂන්යෙන් පෙලිච්ච එකෙක් වීම.:lol::lol::lol:

    මේ බලු තුච්ච මිනීමරු ආන්ඩුව එලවන්නම ඕන.ඒ වගේම මහින්දව හොඳින් හෝ නරකින් ඔය ජනාධිපති පු‍ටුවෙන් බස්සලා අපි ප්‍රගතිශීලි නායකයෙක් පත් කරගමුකො.ඔය මිනිමරුවො ඔක්කොම අධිකරණයට.
     
    aruna47

    Well-known member
  • ආඩ් අර උඩින් දාල තියන කිඹුළ ගේ රූපෙ අයින් කරපං අරුණයෝ......
    යකෝ මේකෙ එකාල මා ගැන මොනව නොහිතා ද?:dull::dull:

    නාකි උබ ගැන මොනා හිතන්නද කුකුලොහ් මේ කොල්ලෝ ටික :lol::lol::lol:
     
    • Like
    Reactions: Welusumana

    aruna47

    Well-known member

  • ඇරගන්න සන් (ඇරෝසන්) දැනටමත් ඇවිත් ඔන්න හාර්පික් දාල දැන් උලනවා

    අද ලෙවකන ටර්න් එක තියෙන එකා තාම නෑ. ඊයේ හොදටම රිදිලා අද අමාරු ඇති

    අඩෝ කව්ද ලෙවකන පොන්ටින් අර චු හොරා ද :lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes::yes::yes: මුළු ක්‍රමේම වෙනස් කරන්ඩ ඕනේ නැතුව වැඩක් නැ.මම නම් කැමතියි සමාජවාදයට. :):yes:
    පළමුව ඡන්දදායකයන් වන අප පක්ෂ භේදය නොතකා දේශපාලකයන් කරන අමනොඥ ක්‍රියා හෙලා දැකීමට තරම් වන කොන්දක් තබා ගත යුතුය.

    මිත්‍රය මම හිතනව පෞද්ගලිකව ඔබ මෙන්න මේ කියන දේ ප්‍රගුණ කළ යුතු යයි කියලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකනේ උබ වගේ පොන්නයෙක්ට මම දාලා තියන දේ තේරුම් ගන්න තවම බැහැ. මොකද මහින්දගේ පොල්ලේ අශ්වයා ගොන් ටික් ටික් කරාම ඔහොම තමයි. මම කතා කරන්නේ කරපු වැඩේ ගැන මිසක් ආණ්ඩු මාරු කරන එක ගැන නෙම ෆොන්නයෝ. එක තේරුම් ගැන තොගේ ඔය සිගිති මොලේට බැරි උනාට මම මොනා කරන්නද. ඔකේ වැරැද්ද උබේ අම්මව බඩ කරපු එකා මන්දපොෂන්යෙන් පෙලිච්ච එකෙක් වීම.:lol::lol::lol:
    කරපු වැඩේ වැරදියි %න්ස්,ඕක අපි කියන දෙයක්නෙ මොනවාද මෝඩස් දාගෙන කියවන්නෙ,මොන මිහරක්ද මන්ද. ආණ්ඩුව පේරලන්ද ඕනෙ නැත්තන් හොදයි මොකද බැරි නිසා. :P
     
    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0

    මම කියන්නේ නෑ මහින්ද දංගෙඩියට යැවිය යුතුයි කියල, නමුත් ඔහු වහා පවතින මේ ක්‍රමය අඩස්සි ගත කළ යුතුමයි.
    ඔහුට ඒ සදහා බල කරන්න මම හිතනවා ඔහු ගේ සංධානයට බලය නොදී ස්වාධින කණ්ඩායමකට මේ පලාත් සභා ඡන්දයේ දී ඡන්දය දෙන එක හොදා කියලා. ඒ තුලින් පෙන්විය යුත්තේ මේ පවතින ක්‍රමයට විරෝධය.

    මහින්ද රටේ නීතියට යට කල යුතුයි.වැලිවේරිය සිද්ධිය මගින් ඔහු මිනිමරුවෙක්,අපරාධකරුවෙක් කියලා රටටම පෙනුනා.ඔහු අපරාද ,වැරදි කරලා තියෙනවනම් ඔහුව අධිකරණය ඉදිරියට ගෙන ආ යුතුයි.වතුර පොදක් ඉල්ලපු ජනතාවට වෙඩි තියලා මරන්න අණ දුන්න එක යුධ අපරාදයක්.දේශද්‍රෝහියෙක්,ජනතා ද්‍රෝහියෙක්.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සංධානයට බලය නොදී ස්වාධින කණ්ඩායමකට මේ පලාත් සභා ඡන්දයේ දී ඡන්දය දෙන එක හොදා කියලා. ඒ තුලින් පෙන්විය යුත්තේ මේ පවතින ක්‍රමයට විරෝධය.

    th_animated_hands_clapping_765.gif
    th_animated_hands_clapping_765.gif
    th_animated_hands_clapping_765.gif
    th_animated_hands_clapping_765.gif
    th_animated_hands_clapping_765.gif
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙතන කවුරු කවුරුත් කරුණාකරල මතවාදීමය වශයෙන් දේශපාලනය කතා කරනව ද හරුප වදාරන්නේ නැතුව....මොකද මේ කිරියෙ යහපත් දේශපාලන සංවාදයක් ගෙන යන්නම බැරි ඔය හරුප වැදෑරීම නිසා.......

    මෙතන හරුප දෙසන උන් ඇත්තට දේශපාලනේ කරන්න ගියොත් වෙන දේ මට හිතා ගත්තෑකි...!!!!