දේශමාමකයෝ

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    971422_563060830425753_2014973304_n.jpg






    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:



    okunma tamay ape maha rajano yudde dinuwa ape parawal hadula kiyala antimata pukatat dagatte,
    danwat peralanna utsaha karapan
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචං මේ රටේ බිහිවෙච්ච එක විධායක ජනාධිපති කෙනෙක්ව නම් කරපන් ජනතා වහලෙක් වෙච්ච.

    උඹ කියන දෙවෙනි කාරණයේ පොඩි ගතයුත්තක් තියෙනවා. හැබැයි ඉතින් පාර්ලිමෙන්තුව තුල වැඩි කැමැත්ත ගන්න තරග කරනකෙනා ජනතා වහලෙක් නෙවේ මන්ත්‍රී වහලෙක් වෙනවා ඒක අරකටත් වඩා භයානකයි.
    ජනතා වහලො නෙමෙයිනම් හැමෝම චන්ද කැඩෙයි කියලා බය මොකද?
    දැන් කියන්න එපා අපිට වැඩකරන්නෙ නෑ කියලා. උඹලට නැතත් කාටහරි මුන් වැඩකරනව.


    නැහැ ජනාධිපති ව්‍යවස්ථාදායකට වගකියන්න ඕන, අනික ජනාධිපතිට ලොකු බලයක් නෑ,


     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    මිනිස්සුන්ට තමන්ගේ ශක්තිය ඡන්දයෙන් පෙන්නන්න මෙන්න අවස්ථාව!
    හැමදේම වගේ සති දෙකෙන් අමතක කරන්නනම් එපා!
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    යුද්දේ දිනවන්න උදව් කරපු සරත් ෆොන්සේකා කෝ එරෝසන්??

    970671_10151534497081960_501308826_n.jpg

    ෆොන්සේකා යුද්දේ දින්නම මුන්ට හොඳා දේශපාලනේ කරන්ඩ ආවම හොඳ නෑ, අනිත් පැත්තෙන් කරුණා යුද්දේ කරනකොට හොඳ නෑ මහින්දට සෙට් උනාම මුන්ට හොඳා තව නිදහස් පක්ෂේ වයිස් ප්‍රෙසිඩන්ට් :rofl::rofl::rofl:

    මේවට කොහෙන් හිනා වෙන්ඩද දන්නේ නෑ බන්. බලපන්කො මුන් මහින්ද රෙද්ද අස්සේ දාගෙන ඉන්න කොටියොන්ට එක වචනයක් විරුද්ධව කථා කරන්නේ නෑනේ.
    :rofl::rofl::rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol::lol::lol:MARA yudde dinne ana dila kiyala kohe hari uba laga sakshi tyeda ane anata gon gobba patta padiri padattala we$ige puto,,

    na hamuda karayo nikan 4 wate wedi tyanawa,,un order ekata newi wada karanne

    යුද්දෙට ජනාදිපතිතුමා අණ දුන්න කියන්ඩ ලිකිත ශාක්ෂි ඕනේ නම් දෙන්නම්කො ගමකට,ජනදිපති අස්සන ගහල.:lol::lol: උබ බැ කියලද කියන්නෙ,නිකන් පල ඩො යන්ඩ. :P:P
    හමුදාවේ අය නිකන් වෙඩි තිබ්බ නම් වෙඩි තිබ්බ අය බලා ගන්ඩ ඕනේ එක,එකට සේනාධිනායකයා මොනව කරන්ඩද.සේනාධිනායකයා කියුවේ නැ හතරවටේ වෙඩි තියන්ඩ කියල පුලුවන්නම් ඔප්පු කරපන් බලන්ඩ වෙඩි තියන්ඩ කියුව කියල.බයිල කියන්ඩ එපා.:P:P
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මොන විදිහට හරි කෝඩ් මාසල් කරලනෙ තියෙන්නෙ කෝ උබල මහලොකු ගොලයොනෙ ෆොන්සේකගෙ.උබල මොනවද කොරේ කෝඩ් මාසල් කරපු එකට විරුද්දව කියපන් බලන්ඩ.?? උඩු බුරන්ඩ නම් දන්නව කොම්පියුටරක් අස්සෙ හැංගිලා,:lol::lol: එත් කොරන,කොරපු රෙද්දක් නැ, කියවන්ඩ නම් එනව.:P:P

    කෝඩ් මාසල් නෙමේ බන් කෝර්ට් මාෂල්. මොන ගොඩයෙක්ද මන්දා :no::no::dull:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    යුද්දෙට ජනාදිපතිතුමා අණ දුන්න කියන්ඩ ලිකිත ශාක්ෂි ඕනේ නම් දෙන්නම්කො ගමකට,ජනදිපති අස්සන ගහල.:lol::lol: උබ බැ කියලද කියන්නෙ,නිකන් පල ඩො යන්ඩ. :P:P
    හමුදාවේ අය නිකන් වෙඩි තිබ්බ නම් වෙඩි තිබ්බ අය බලා ගන්ඩ ඕනේ එක,එකට සේනාධිනායකයා මොනව කරන්ඩද.සේනාධිනායකයා කියුවේ නැ හතරවටේ වෙඩි තියන්ඩ කියල පුලුවන්නම් ඔප්පු කරපන් බලන්ඩ වෙඩි තියන්ඩ කියුව කියල.බයිල කියන්ඩ එපා.:P:P

    එලකිරි ජෝකර් විදියට නිග්ගා විතරක් හිටියම ඇති, උඹ එපා:lol::lol::lol:
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    ජනතා වහලො නෙමෙයිනම් හැමෝම චන්ද කැඩෙයි කියලා බය මොකද?
    දැන් කියන්න එපා අපිට වැඩකරන්නෙ නෑ කියලා. උඹලට නැතත් කාටහරි මුන් වැඩකරනව.


    නැහැ ජනාධිපති ව්‍යවස්ථාදායකට වගකියන්න ඕන, අනික ජනාධිපතිට ලොකු බලයක් නෑ,




    අනේ උබ දන්නා රෙද්දක්
    ගංජා ටිකක් ගහගෙන ගෙදරට වෙලා හිටිපන් මෙතන එනවා පොලිටික්ස් කතා කරන්න, උබට ගංජා ගහල පිස්සු හැදිලා එකයි සීන් එක, ගංජා කාරයා :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    thoth buranne computer eken ne sunakayo:lol::lol:
    අපි නම් අඩන්නේ කියන්නේ නැනේ කරලා පෙන්නලා තියෙන්නෙ,උබලනෙ කෝඩ් මාසල් කරා කියල නහයෙන් අඩන්නෙ, නහයෙන් අඩල පැත්තකට වෙලා ඉන්නව සුනකයෝ වගේ.යකුනේ වැරැද්දක් පේනවන්ම් නැගිටපියවූ.නැට්ට %ක අස්සේ ගහගෙන ඉන්නෙ නැතුව .:P:P
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    ඡන්දය දිමේ අයිතිය හිමිවිය යුත්තේ බුද්ධමත් - දේශපාලනය ප්‍රජාතන්ත්‍රවාදය නීතිය ගැන යම් මට්ටමක දැනුමක් ඇති අයට පමණි. නැත්නම් ඉතින් අපේ සල්ලි වලින් කොමිස් කාලා හදන පාරයි ගහන බස්හෝල්ට් එකයි දිහා බලලා මේ බත් කන හරක් අපිවත් මීහරක් කරනවා.
    :):):)
     
    • Like
    Reactions: Vampire

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    මිනිස්සුන්ට තමන්ගේ ශක්තිය ඡන්දයෙන් පෙන්නන්න මෙන්න අවස්ථාව!
    හැමදේම වගේ සති දෙකෙන් අමතක කරන්නනම් එපා!
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔය වැලිවේරියේ සිදුවීම ගැන මගේ මතය මෙච්චරයි.

    කර්මාන්ත ශාලාව නිසා රතුපස්වල ප්‍රදේශයේ ජලය දූෂණය වෙනවනම් ඒක වැරදියි.
    ඔවුන් ඊට වන්දි ගෙවිය යුතුයි.
    එලෙසම නැවත එසේ ජලය දූෂණය නොවීමට වහා ක්‍රියා කළ යුතුයි.
    එසේ නැතිනම් කර්මාන්ත ශාලාව වෙනත් තැනකට ගෙන යායුතුයි.

    ප්‍රධාන වශයෙන්ම ජනතා ප්‍රශ්ණ රජය හමුවට දැඩිව ගෙනයා හැක්කේ විපක්ෂයට. ඔවුන් පාර්ලිමේන්තුවේදීත් මෙයට විරුද්ධව හඩ නැගිය යුතුයි.
    රජය හෝ විපක්ෂය මේ ප්‍රශ්ණයට මැදිහත් නොවන්නේ නම් හෝ එයට දේශපාලන බලපෑම් ඇත්නම් ජනතාව නැගී සිටිය යුතුයි.
    එසේ කළ යුත්තේ අන්තවාදී දේශපාලන පක්ෂ වල උසිගැනිවීමට හෝ න්‍යායපත්‍ර වලට නොව සිවිල් සමාජ සංවිධාන වල සහභාගීත්වයෙනි.

    උද්ඝෝෂණ හෝ විරෝධතා ව්‍යාපාර වලදී බහුතර පොදු ජනතාවගේ අයිතිවාසිකම් උදුරා නොගත යුතුය.

    උද්ඝෝෂණ කිරීමේ අයිතිය ඇතුවා මෙන්ම නීතියට අවනත වීමේ අවශ්‍යතාවයද ඇති බව මතක තබා ගත යුතුය.

    ටිකක් සැරට අධෝවාතයක් ගියත්, එකෙකුට දෙන්නෙකුට බඩ බුරුලට ගියත් ප්‍රධාන මාර්ග අවහිර කර උද්ගෝෂණය කිරීමේ කලාව වහා නවතා පොදුජනතාවගේ එදිනෙදා කටයුතු අවහිරයකින් කොරව කරගෙන යෑමේ අයිතිය සුරැකීමටද රජය ක්‍රියා කල යුතුයි.

    එසේ අහිංසක සාමකාමී පොදු ජනයාගේ අයිතිවාසිකම් උදුරාගන මාර්ග අවහිර කරන උන් වහා පන්නා දැමීමට ආරක්ෂක අංශ ක්‍රියා කළ යුතුයි. නමුත් ජීව උන්ඩ වලින් නොව විකල්ප ක්‍රම මගිනි.


    සමහර දේවල් පිලිගන්න පුලුවන්, ඔච්චර රිදෙන්න උද්ඝෝශනය්ක් කරන්න ඕනනම් කරන්න තිබ්බෙ මොකක් කියලද උඹ හිතන්නෙ?

    මමනම් කියන්නෙ. ඔච්චර උවමනාව තිබ්බනම් කරන්න තිබ්බෙ අර කම්පැනිය වැඩ කරන වෙලාවක කම්පැනියෙ ගේට්ටුව බ්ලොක් කරලා කොහෙන්වත් පනින්න දෙන්නෙ නැතුව ඇතුලෙ හිරකලානම් කම්පැනිය බේරගන්න තියෙන උවමනාවටම මිනිස්සුන්ට වතුර දෙන්න ඉඩ තිබුනා. කොහෙවත් තියෙන ප්‍රධාන පාරවල් බ්ලොක් කලාම ඒකෙන් තැලෙන්නෙත් තව අහින්සක මිනිස්සු පිරිසක්, අන්න ඒක අමතක කරපු නිසා ඒකට සාධාරන දඬුවමක් මේ ලැබිලා තියෙන්නෙ එක අතකට.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝඩ් මාසල් නෙමේ බන් කෝර්ට් මාෂල්. මොන ගොඩයෙක්ද මන්දා :no::no::dull:
    කට උත්තර නැති උනාම අකුරක වැරැද්දක් හරි හොයා ගනින් පව් :lol::lol::lol::lol::lol:දැන් උබ මොනවාද කොරේ ඕකට විරුද්දව කියපන් බලන්ඩ :P:P
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අනේ උබ දන්නා රෙද්දක්
    ගංජා ටිකක් ගහගෙන ගෙදරට වෙලා හිටිපන් මෙතන එනවා පොලිටික්ස් කතා කරන්න, උබට ගංජා ගහල පිස්සු හැදිලා එකයි සීන් එක, ගංජා කාරයා :lol:
    පල ඩෙඩ් අයිලන්ඩ් පොන්ස්. :lol:
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අපි නම් අඩන්නේ කියන්නේ නැනේ කරලා පෙන්නලා තියෙන්නෙ,උබලනෙ කෝඩ් මාසල් කරා කියල නහයෙන් අඩන්නෙ, නහයෙන් අඩල පැත්තකට වෙලා ඉන්නව සුනකයෝ වගේ.යකුනේ වැරැද්දක් පේනවන්ම් නැගිටපියවූ.නැට්ට %ක අස්සේ ගහගෙන ඉන්නෙ නැතුව .:P:P

    ane pala sewalayo....wardi hoyanna enawa kollo thun denek wala pallata yawala..thoge amma thowa wadanna kalin mahindage washi guliyak gilalada koheda.:lol::lol::lol:...yako me tharam waradi thiyeddith uge puka lewakana hati tho..kalakanni balla thowa marenna ona bus ekakata hari yatawela..:growl:
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    මහින්ද යුද්දය කරන්න තීරණය කරපු එකට අමුතුවෙන් පුදුම වෙන්න දෙයක් නෑ:no: ....ඔය පුටුවට එන කෙනා ඔය දෙය අනිවාර්යෙන් කරන්න ඕන දෙයක් ...(චන්ද්‍රිකා පොළොවේ පය ගහල හිටියෑ ඕක තේරෙන්න:growl: )

    අනික මහින්ද දැන ගත්තා යුද්ද දිනන එක තමයි තුරුම්පුව කියල ....... යුද්දේ කලාට මහින්ද මොකක්ද රිදුනේ.....
    අපේ අහිංසක කොල්ලොයි ජිවත පුජා කලේ .......:(:(

    මෝඩයන්ට සහ මහින්ද විශේෂයෙන් සලකන උන්ට:P තමයි රට හරි මාර්ගයට වැටිලා කියල පේන්නේ :(