






okunma tamay ape maha rajano yudde dinuwa ape parawal hadula kiyala antimata pukatat dagatte,
danwat peralanna utsaha karapan







ජනතා වහලො නෙමෙයිනම් හැමෝම චන්ද කැඩෙයි කියලා බය මොකද?මචං මේ රටේ බිහිවෙච්ච එක විධායක ජනාධිපති කෙනෙක්ව නම් කරපන් ජනතා වහලෙක් වෙච්ච.
උඹ කියන දෙවෙනි කාරණයේ පොඩි ගතයුත්තක් තියෙනවා. හැබැයි ඉතින් පාර්ලිමෙන්තුව තුල වැඩි කැමැත්ත ගන්න තරග කරනකෙනා ජනතා වහලෙක් නෙවේ මන්ත්‍රී වහලෙක් වෙනවා ඒක අරකටත් වඩා භයානකයි.
යුද්දේ දිනවන්න උදව් කරපු සරත් ෆොන්සේකා කෝ එරෝසන්??
![]()






යුද්දෙට ජනාදිපතිතුමා අණ දුන්න කියන්ඩ ලිකිත ශාක්ෂි ඕනේ නම් දෙන්නම්කො ගමකට,ජනදිපති අස්සන ගහල.MARA yudde dinne ana dila kiyala kohe hari uba laga sakshi tyeda ane anata gon gobba patta padiri padattala we$ige puto,,
na hamuda karayo nikan 4 wate wedi tyanawa,,un order ekata newi wada karanne

උබ බැ කියලද කියන්නෙ,නිකන් පල ඩො යන්ඩ. 



මොන විදිහට හරි කෝඩ් මාසල් කරලනෙ තියෙන්නෙ කෝ උබල මහලොකු ගොලයොනෙ ෆොන්සේකගෙ.උබල මොනවද කොරේ කෝඩ් මාසල් කරපු එකට විරුද්දව කියපන් බලන්ඩ.?? උඩු බුරන්ඩ නම් දන්නව කොම්පියුටරක් අස්සෙ හැංගිලා,එත් කොරන,කොරපු රෙද්දක් නැ, කියවන්ඩ නම් එනව.
![]()



යුද්දෙට ජනාදිපතිතුමා අණ දුන්න කියන්ඩ ලිකිත ශාක්ෂි ඕනේ නම් දෙන්නම්කො ගමකට,ජනදිපති අස්සන ගහල.උබ බැ කියලද කියන්නෙ,නිකන් පල ඩො යන්ඩ.
හමුදාවේ අය නිකන් වෙඩි තිබ්බ නම් වෙඩි තිබ්බ අය බලා ගන්ඩ ඕනේ එක,එකට සේනාධිනායකයා මොනව කරන්ඩද.සේනාධිනායකයා කියුවේ නැ හතරවටේ වෙඩි තියන්ඩ කියල පුලුවන්නම් ඔප්පු කරපන් බලන්ඩ වෙඩි තියන්ඩ කියුව කියල.බයිල කියන්ඩ එපා.![]()



ජනතා වහලො නෙමෙයිනම් හැමෝම චන්ද කැඩෙයි කියලා බය මොකද?
දැන් කියන්න එපා අපිට වැඩකරන්නෙ නෑ කියලා. උඹලට නැතත් කාටහරි මුන් වැඩකරනව.
නැහැ ජනාධිපති ව්‍යවස්ථාදායකට වගකියන්න ඕන, අනික ජනාධිපතිට ලොකු බලයක් නෑ,

අපි නම් අඩන්නේ කියන්නේ නැනේ කරලා පෙන්නලා තියෙන්නෙ,උබලනෙ කෝඩ් මාසල් කරා කියල නහයෙන් අඩන්නෙ, නහයෙන් අඩල පැත්තකට වෙලා ඉන්නව සුනකයෝ වගේ.යකුනේ වැරැද්දක් පේනවන්ම් නැගිටපියවූ.නැට්ට %ක අස්සේ ගහගෙන ඉන්නෙ නැතුව .thoth buranne computer eken ne sunakayo![]()


ඡන්දය දිමේ අයිතිය හිමිවිය යුත්තේ බුද්ධමත් - දේශපාලනය ප්රජාතන්ත්රවාදය නීතිය ගැන යම් මට්ටමක දැනුමක් ඇති අයට පමණි. නැත්නම් ඉතින් අපේ සල්ලි වලින් කොමිස් කාලා හදන පාරයි ගහන බස්හෝල්ට් එකයි දිහා බලලා මේ බත් කන හරක් අපිවත් මීහරක් කරනවා.



ඔය වැලිවේරියේ සිදුවීම ගැන මගේ මතය මෙච්චරයි.
කර්මාන්ත ශාලාව නිසා රතුපස්වල ප්‍රදේශයේ ජලය දූෂණය වෙනවනම් ඒක වැරදියි.
ඔවුන් ඊට වන්දි ගෙවිය යුතුයි.
එලෙසම නැවත එසේ ජලය දූෂණය නොවීමට වහා ක්‍රියා කළ යුතුයි.
එසේ නැතිනම් කර්මාන්ත ශාලාව වෙනත් තැනකට ගෙන යායුතුයි.
ප්‍රධාන වශයෙන්ම ජනතා ප්‍රශ්ණ රජය හමුවට දැඩිව ගෙනයා හැක්කේ විපක්ෂයට. ඔවුන් පාර්ලිමේන්තුවේදීත් මෙයට විරුද්ධව හඩ නැගිය යුතුයි.
රජය හෝ විපක්ෂය මේ ප්‍රශ්ණයට මැදිහත් නොවන්නේ නම් හෝ එයට දේශපාලන බලපෑම් ඇත්නම් ජනතාව නැගී සිටිය යුතුයි.
එසේ කළ යුත්තේ අන්තවාදී දේශපාලන පක්ෂ වල උසිගැනිවීමට හෝ න්යායපත්ර වලට නොව සිවිල් සමාජ සංවිධාන වල සහභාගීත්වයෙනි.
උද්ඝෝෂණ හෝ විරෝධතා ව්‍යාපාර වලදී බහුතර පොදු ජනතාවගේ අයිතිවාසිකම් උදුරා නොගත යුතුය.
උද්ඝෝෂණ කිරීමේ අයිතිය ඇතුවා මෙන්ම නීතියට අවනත වීමේ අවශ්‍යතාවයද ඇති බව මතක තබා ගත යුතුය.
ටිකක් සැරට අධෝවාතයක් ගියත්, එකෙකුට දෙන්නෙකුට බඩ බුරුලට ගියත් ප්‍රධාන මාර්ග අවහිර කර උද්ගෝෂණය කිරීමේ කලාව වහා නවතා පොදුජනතාවගේ එදිනෙදා කටයුතු අවහිරයකින් කොරව කරගෙන යෑමේ අයිතිය සුරැකීමටද රජය ක්‍රියා කල යුතුයි.
එසේ අහිංසක සාමකාමී පොදු ජනයාගේ අයිතිවාසිකම් උදුරාගන මාර්ග අවහිර කරන උන් වහා පන්නා දැමීමට ආරක්ෂක අංශ ක්‍රියා කළ යුතුයි. නමුත් ජීව උන්ඩ වලින් නොව විකල්ප ක්‍රම මගිනි.
කට උත්තර නැති උනාම අකුරක වැරැද්දක් හරි හොයා ගනින් පව්කෝඩ් මාසල් නෙමේ බන් කෝර්ට් මාෂල්. මොන ගොඩයෙක්ද මන්දා![]()




දැන් උබ මොනවාද කොරේ ඕකට විරුද්දව කියපන් බලන්ඩ 

පල ඩෙඩ් අයිලන්ඩ් පොන්ස්.අනේ උබ දන්නා රෙද්දක්
ගංජා ටිකක් ගහගෙන ගෙදරට වෙලා හිටිපන් මෙතන එනවා පොලිටික්ස් කතා කරන්න, උබට ගංජා ගහල පිස්සු හැදිලා එකයි සීන් එක, ගංජා කාරයා

අපි නම් අඩන්නේ කියන්නේ නැනේ කරලා පෙන්නලා තියෙන්නෙ,උබලනෙ කෝඩ් මාසල් කරා කියල නහයෙන් අඩන්නෙ, නහයෙන් අඩල පැත්තකට වෙලා ඉන්නව සුනකයෝ වගේ.යකුනේ වැරැද්දක් පේනවන්ම් නැගිටපියවූ.නැට්ට %ක අස්සේ ගහගෙන ඉන්නෙ නැතුව .![]()


...yako me tharam waradi thiyeddith uge puka lewakana hati tho..kalakanni balla thowa marenna ona bus ekakata hari yatawela..
....ඔය පුටුවට එන කෙනා ඔය දෙය අනිවාර්යෙන් කරන්න ඕන දෙයක් ...(චන්ද්‍රිකා පොළොවේ පය ගහල හිටියෑ ඕක තේරෙන්න
)

තමයි රට හරි මාර්ගයට වැටිලා කියල පේන්නේ 