දේශමාමකයෝ

Feedback.

Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    ලැජ්ජානම් වහකාලා කැලේ පැනපන් අපිට පව් දෙන්නෙ නැතුව:nerd:

    යකෝ මේකේ 90% විතර එවුන්ට මොලයක් තියනවා
    තොපි වගේ එකෙක් දෙන්නෙක් ඇවිත් මෙතන හානව
    පවුනොදී පලයන් බන් සාටකේ එල්ලිලා මැරියන් :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් බන් මොකක්ද අවුල? SF ගේ දේශපාලන දැණුම අඩු වෙන්ඩ පුළුවන් ඒත් දැන් ඔය මහා කොටි ටික මිනී මරලා දැන් ඔය රහත් උනා වගේ ආණ්ඩුවේ ඉඳගෙන දේශපාලනේ කරන්නේ? දැන් මහින්දට චන්දෙ දුන්නා කියලා රට ගොඩද? අපි හැමදාම පඳුර වටේ කැරකෙන්නේ නැතුව විකල්පයක් හොයන්ඩ ඕනේ :)
    ඇත්ත ඇත්ත ෆොනේස්කව ලබන පාරවත් ජනාදිපති කරමු :lol::lol:
     
    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    මිත්තරය මට හිනාව නවත්ත ගන්න බෑ.......:rofl::rofl:
    ආසන්නම නිදසුන දයාසිරි.......................:dull:
    ඊට කලින් තව රොත්ත බුරුත්තක්................

    මේ එකෙක්ටවත් දීල හරියන්නෙ නෑ.............
    දයාසිරිලා සහ බුරුත්තක් යන්න එකම හේතුව විපක්ෂයට බලයක් නැති වීම.මේ ගිය හුඟක් අය 1994 ඉඳන් විපක්ෂයේ දීර්ඝ කාලයක් හිටපු අය.නමුත් මේ ගිය අය එක දවසක්වත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විපක්ෂයේ මංත්‍රීවරු විදිහට ඉන්නේ නෑ.කරන්න දෙයක් නැති නිසා ගූ ගොඩක ඉඳන් රස බෝජන කනවා වගේ එයාලා කරන්නේ.අනිත් එක විපක්ෂය පලාත් සභා දිනුවොත් ඔය යන්න ඉන්න අයත් යන එක ගැන දෙපාරක් හිතනවා.ඒ වගේම රනිල්ට එරෙහිව කැරල්ල යට යනවා.රනිල් සහ විපක්ෂය ගැන දුර්මත බිඳ වැටෙනවා.ශක්තිමත් විපක්ෂයක් හෝ දුර්වල විපක්ශයක් හදන්න පුලුවන් ජනතාවට.මහින්ද 2009 දිනුවේ මිනී කන්දක් පෙන්නලා.මේක අපේම රටේ පුරවැසියන්ගේ මල මිනී කන්දක්.ඔහු නංවන ලඳ ආර්ථිකයක් නෑ.ආපු දවසේ ඉඳන්ම කියන්නේ පටි තද කරගන්න,කුස්සිය ගැන ඔයාලා බලාගන්න.මේ දක්වා ආර්ථිකයට වැඩ දායක වුන එක ප්‍රොජෙක්ට් එකක් තියෙනවද? මත්තල,හම්බන්තොට වරායවල්,දක්ෂින පාරවල් ආර්ථිකයට සෙතක් නෑ.ඒ හදපු පාරවල් වල දුප්පත් ජනතාවට යන්න බෑ.ගුවන් පාලම් පුපුරමින් යනවා. නමුත් එක්සත් ජාතික පක්ෂය හදපු මහවැලිය වසර 40ක් ගිහින් පුපුරලා නෑ.ගම් උදාවේ ගෙවල් තාම තියෙනවා.ඔයාලා ඉගෙන ගත්තේ එක්සත් ජාතික පක්ෂය දුන්න මහපොලෙන්.එක්සත් ජාතික පක්ෂය කොලඹ වරාය ආසියාවේ හොඳම වරාය කරා.1980 දශකයේ ආසියවේ උසස්ම නගරයක් කොළඹ.ක‍ටුනායක ගුවන් තො‍ටුපොල මුල ඉඳලම හැදුවා.අද තියෙන ප්‍රයිවැට් බස් සිස්ටම් එක 1979 ජේ ආර් හදපු සිස්ටම් එක.අඩුම ගානේ මේක වෙනස් කරන්නවත් ශ්‍රී ලංකා එකට පුලුවන් වුනාද? එක්සත් ජාතික පක්ෂය හඳුන්වා දුන්න ආර්ථිකය වෙනස් කරන්න පුලුවන් වුනාද?1985 ලංකාව ලෝකයේ ප්‍රධානතම තේ අපනයනකරුවා. 1992 ලංකාව ලෝකයේ ප්‍රධානතම ඇඟලුම් අපනයන කරුවා.කොටින්ට 1987 සති දෙකෙන් ගහලා උන්ගේ කඳවුරු ටික වැනසුවා.
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    ඇත්ත ඇත්ත ෆොනේස්කව ලබන පාරවත් ජනාදිපති කරමු :lol::lol:

    1000728_312658095537947_477066524_n.jpg
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    මහින්ද තමයි යුද්දේ කරන්ඩ තීරණය කරේ හරි.:) යුද්දේ ජිවිත පරිත්‍යාගයෙන් කරපු කොල්ලන්ට තමයි උබල පලු යන්ඩ බනින්නෙ,:growl: ගොබ්බයො 2005 මහින්ද පත් නොකරන්ඩ අද රටවල් දෙකක්,මහින්ද එදා හරි කියල 2005 චන්දෙ දීල ජනාදිපති කරපු අපිම තමයි මහින්ද අද හරියි කියන්නෙත්.2005 දී අපිට වැරදුනේ නැති විදිහටම අදත් හරි යනව .ගොබ්බයො තමයි දැන් දගලන්නෙ දරා ගන්ඩ බැරුව .:P:P

    කොහෙද බන් යුද්දේ කරපු හමුදාවට බැනල තියෙන්නේ ....ඔය බනින්නේ එදා ආපු පිරිසට විතරයි .....අපි කියන්නේ අනිත් පිරිසටත් එහෙම නොවී ඉන්න කියල ...හැබැයි ඒක ප්‍රයෝගික ද කියල බලන්නත් ඕනේ ....මොකද මේ අය කරන්නේ ඉහලින් එන අණ පිලි පදින එක ......

    2005 මිනිස්සු මහින්දට චන්දෙ දුන්නේ ...දෙන්න වෙන එකෙක් නැති හින්ද ....ඊට පස්සේ යුද්දේ දිනපු නිසා.....

    ආයේ මහින්දට හරි......මහින්දගේ සහෝදරයෙක්ට හරි චන්දෙ දෙන්නේ අහවල් එකටද ....උන්ගේ පවුල් හැදිලා අපි දුක් විඳින්නද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ මේකේ 90% විතර එවුන්ට මොලයක් තියනවා
    තොපි වගේ එකෙක් දෙන්නෙක් ඇවිත් මෙතන හානව
    පවුනොදී පලයන් බන් සාටකේ එල්ලිලා මැරියන් :lol:
    අසහනේ,:lol::lol: 90% ඉන්නවනම් එකක්ට වත් මොලයක් නැ කිසිම විචාර බුද්දියක් නැ :P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහෙද බන් යුද්දේ කරපු හමුදාවට බැනල තියෙන්නේ ....ඔය බනින්නේ එදා ආපු පිරිසට විතරයි .....අපි කියන්නේ අනිත් පිරිසටත් එහෙම නොවී ඉන්න කියල ...හැබැයි ඒක ප්‍රයෝගික ද කියල බලන්නත් ඕනේ ....මොකද මේ අය කරන්නේ ඉහලින් එන අණ පිලි පදින එක ......

    2005 මිනිස්සු මහින්දට චන්දෙ දුන්නේ ...දෙන්න වෙන එකෙක් නැති හින්ද ....ඊට පස්සේ යුද්දේ දිනපු නිසා.....

    ආයේ මහින්දට හරි......මහින්දගේ සහෝදරයෙක්ට හරි චන්දෙ දෙන්නේ අහවල් එකටද ....උන්ගේ පවුල් හැදිලා අපි දුක් විඳින්නද
    එතකොට දෙමෙල්ලු මැරුවට විරුද්දව හමුදාව ජිනීවා වලට ගෙනියන්ඩ ඕනේ කියුවේ මේ අපු එවුන්ගෙන්ද.:angry::angry::angry: උබ එළකිරි ආවේ කාලෙකින් නම් කරුණකරලා වෙනත් තේර්ඩ් කියවපන්.:oo::oo: මහින්දට චන්දෙ දෙන්නෙ නැතුව කාටද ඕනේ කියපන් බලන්ඩ.?
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    අසහනේ,:lol::lol: 90% ඉන්නවනම් එකක්ට වත් මොලයක් නැ කිසිම විචාර බුද්දියක් නැ :P:P

    කවුද බන් ආණ්ඩුවේ ලැට් සුද්ද කරන එවුන් කියන ඒවා ගණන් ගන්නේ
    උබල වගේ ගොන්නු ටිකක් අල්ලගත්තහම පට්ට ෆන් එකක් ගන්න පුළුවන්
    උබල කියන ඒවාට පු**ත් හිනහයි :lol:
    Elakiri අතල් Givers ල සෙට් එක, ලැජ්ජයි ඕයි ලැජ්ජයි නොන්ඩි වෙලත් යන්නේ නැහැනේ
    උබල එක්ක විචාරන්නේ කරන්නේ කවුද බන්, කොල්ලෝ උබලගෙන් ගන්නේ අතල් :lol:
    අනේ දෙයියෝ කොච්චර නොන්ඩි වුනත් යන්න එහෙම එපා හොදේ
    :no:
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    මිනිස්සුන්ට තමන්ගේ ශක්තිය ඡන්දයෙන් පෙන්නන්න මෙන්න අවස්ථාව!
    හැමදේම වගේ සති දෙකෙන් අමතක කරන්නනම් එපා!
    Well said mcn
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අසහනේ,:lol::lol: 90% ඉන්නවනම් එකක්ට වත් මොලයක් නැ කිසිම විචාර බුද්දියක් නැ :P:P

    තොගෙ කුලී හේවායන්ට තමා අසහනේ ඒකනේ මහින්දගේ කීමට අර අහිංසක කොල්ලෝ තුන් දෙනෙක් වෙඩි තියලා මැරුවේ..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඇත්ත ඇත්ත ෆොනේස්කව ලබන පාරවත් ජනාදිපති කරමු :lol::lol:

    ඔව් බල්ලෝ අපි ඒක කරනවා තමා..ඒ විතරක් නෙමේ තෝ ඔය කඩේ යන රජ පවුල බල්ලෝ වගේ මරලා දානවා..:)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කවුද බන් ආණ්ඩුවේ ලැට් සුද්ද කරන එවුන් කියන ඒවා ගණන් ගන්නේ
    උබල වගේ ගොන්නු ටිකක් අල්ලගත්තහම පට්ට ෆන් එකක් ගන්න පුළුවන්
    උබල කියන ඒවාට පු**ත් හිනහයි :lol:
    Elakiri අතල් Givers ල සෙට් එක, ලැජ්ජයි ඕයි ලැජ්ජයි නොන්ඩි වෙලත් යන්නේ නැහැනේ
    උබල එක්ක විචාරන්නේ කරන්නේ කවුද බන්, කොල්ලෝ උබලගෙන් ගන්නේ අතල් :lol:
    අනේ දෙයියෝ කොච්චර නොන්ඩි වුනත් යන්න එහෙම එපා හොදේ
    :no:
    මට නම් පේන්නෙ උබ අපි කියපුවට අඩනවා වගේ :lol::lol: මම දැක්කේ නැ කිසිම තැනක වැදගත් දෙයක් කියල තියෙනවවත්.උබල වගේ මිහක් ඉන්නව බන් තප්පුලන.වෙන නම් කියන්ඩ දෙයක් නැ ෆන් නම් අතල් එකේ හිටපන් එල.
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    තාමත් ඒ සිද්දිය සාධාරණීකරණය කරන මී හරක් මේකෙත් ඉන්නවනේ
    යුද්දේ දිනුවම ජයග්‍රහනේ බාරගන්න මහරජා පොරකනවා ඒත් දැන් පොර කරපු වැඩේ නිසා ප්‍රකාශයක්වත් නිකුත් කරගන්න බැරුව නස්පුක් වෙලා ඉන්න වෙලාවේ කුලී හේවායෝ ටික මෙතන ඇවිල්ල මොරදෙනවා :lol:
    කුජීතයි ඕයි කුජීතයි :(
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    මට නම් පේන්නෙ උබ අපි කියපුවට අඩනවා වගේ :lol::lol: මම දැක්කේ නැ කිසිම තැනක වැදගත් දෙයක් කියල තියෙනවවත්.උබල වගේ මිහක් ඉන්නව බන් තප්පුලන.වෙන නම් කියන්ඩ දෙයක් නැ ෆන් නම් අතල් එකේ හිටපන් එල.

    මොලයක් තියන එකෙක් එක්කනේ බන් වාද කරන්න ඕන, අපි නම් ඉතින් කරන්නේ ගොන්නු හම්බුනා ගමන් උන්ගෙන් ෆන් ගන්න එක තමයි :lol:
    උබල ගැන දුකයි එත් ඉතින් උපන්ගෙයි ගොන්කම නැතිකරන්න බැහැ නේ
    :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් බල්ලෝ අපි ඒක කරනවා තමා..ඒ විතරක් නෙමේ තෝ ඔය කඩේ යන රජ පවුල බල්ලෝ වගේ මරලා දානවා..:)
    අන්න බලපන් උබලම පිළිගන්නවනේ ෆොන්සේකා මිනි මරුව කියල ලොල් ඔයි පට්ට ගෝලයෝ ඉන්නෙ. :lol::lol::lol::lol::lol: මිනි මරුවෙක් මොකටද ඔයි ජනාදිපති කරන්නෙ. :P:P
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    අන්න බලපන් උබලම පිළිගන්නවනේ ෆොන්සේකා මිනි මරුව කියල ලොල් ඔයි පට්ට ගෝලයෝ ඉන්නෙ. :lol::lol::lol::lol::lol: මිනි මරුවෙක් මොකටද ඔයි ජනාදිපති කරන්නෙ. :P:P

    අපුල්ලන්න ඇයි දගලන්නේ :lol:
     
    • Like
    Reactions: aruna47

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මොලයක් තියන එකෙක් එක්කනේ බන් වාද කරන්න ඕන, අපි නම් ඉතින් කරන්නේ ගොන්නු හම්බුනා ගමන් උන්ගෙන් ෆන් ගන්න එක තමයි :lol:
    උබල ගැන දුකයි එත් ඉතින් උපන්ගෙයි ගොන්කම නැතිකරන්න බැහැ නේ
    :(
    උබ ගොන්නු ගහනවද අපෝ බන් කෙල්ලෙක් හොයා ගනින්, වැස්සියො පස්සෙ නොයා.:lol::lol::lol: වස්සියෙක්ට වත් ඉන්ඩ නොදෙන බල්ලො තමා මේ බුරන්නෙ.:lol::lol::lol: ඇයි ඔයි මේ වගේ ඉල්ලන් බයිට් වෙන අමන ගොන් කතා කියන්නෙ මොලයක් නැද්ද %න්ස්. :P:P:Pඋබ තමා උපන් ගීයි ගොනා ඔප්පු කරනේ මම :P:P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,506
    22,166
    113
    Gotland
    අන්න බලපන් උබලම පිළිගන්නවනේ ෆොන්සේකා මිනි මරුව කියල ලොල් ඔයි පට්ට ගෝලයෝ ඉන්නෙ. :lol::lol::lol::lol::lol: මිනි මරුවෙක් මොකටද ඔයි ජනාදිපති කරන්නෙ. :P:P

    අනිත් එක පොර අනිත් උන් වගේ කුලී හෙවායෙක්නේ.

    කව්ද බං කුලී හේවායන්ට චන්දෙ දෙන්නේ.
    අපේ සල්ලි අරන් යුද්ද කරලා දැන් චන්ද ඉල්ලනවා.