දේශමාමකයෝ

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අන්න බලපන් උබලම පිළිගන්නවනේ ෆොන්සේකා මිනි මරුව කියල ලොල් ඔයි පට්ට ගෝලයෝ ඉන්නෙ. :lol::lol::lol::lol::lol: මිනි මරුවෙක් මොකටද ඔයි ජනාදිපති කරන්නෙ. :P:P

    ෆොන්සේකා නෙමේ යකෝ මිනීමරුවා මහින්දයා..ලේ සාටකයක් දාගෙන ඉන්න තොගේ මහා එකා..
     
    guardian

    Member
    Aug 11, 2008
    356
    7
    0
    36
    Middle of Gotham and Arkham Cities
    ඉතින් බන් මොකක්ද අවුල? SF ගේ දේශපාලන දැණුම අඩු වෙන්ඩ පුළුවන් ඒත් දැන් ඔය මහා කොටි ටික මිනී මරලා දැන් ඔය රහත් උනා වගේ ආණ්ඩුවේ ඉඳගෙන දේශපාලනේ කරන්නේ? දැන් මහින්දට චන්දෙ දුන්නා කියලා රට ගොඩද? අපි හැමදාම පඳුර වටේ කැරකෙන්නේ නැතුව විකල්පයක් හොයන්ඩ ඕනේ :)

    රට ගොඩද .. මේකේ පැති කීපයක් තියෙනවා බන් .. මිනිස්සුන්ගේ ඓතිවාසිකම් බල්ලට ගිහින් ... ඇත්ත .. වංචා,දුෂකයෝ වැඩි .. ඇත්ත .. ලගදී වෙන දේවල් දැක්කම ඇත්තටම දුක හිතෙනවා .. ඔව් .. එත් එක දෙයක් තෙරුන් ගනින් .. මේක මං මහින්ද ගැන හිතලම නෙමයි කියන්නේ .. මම ඉගෙන ගත්තු දෙයක් .. එක තමයි "හැමවෙලම ඉන්න යකා හොදයි කියලා හිතපන්" කියන එක .. මුට වැඩිය හොද එකක් ඉන්නවද ??? ඉන්නවා නම් මාත් කැමැති .. මටත් ඇති වෙලා ..වැඩේ කියන්නේ එහෙම එකෙක් නැහැ.. ඉන්න එවුනුත් දාලා යන පක්ෂ තියෙන්නේ .. දැන් ඔය නරක පැත්ත ..

    මම හොද පැත්ත ගැන කියන්නම්.. හැබැයි මේ කඩේ යනවා නෙමයි .. මොකො මහින්ද රටට දෙයක් කලා කියලා අපි කවුරුත් පිලිගන්නවා .. පොඩ්ඩක් එලියට බැහැලා බලපන් කොච්චර පාරවල් ලංකාවේ හැදෙනවද කියලා .. මේවා ජන්දේ ලංවෙලා බාගෙට හැදෙන ඒවා නෙමයි .. ඇත්තටම බයික් එකේ පාරක යන්න ආසයි දැන් .. ලංකාවට එන සුද්දෝ අපිට පුකෙනුත් හිනා වෙනවා ත්‍රිකුණාමලයේ ඉදලා කොළඹට එන්න පැය 7 ක් යනවා කිව්වම .. උන්ට උන්ගේ රටේ ඉඳලත් මෙහෙට එන්න එච්චර වෙලාවක් ගිහින් නැහැ .. දැන් ඉස්කෝලේ ගියේ නැති එකෙක් කියයි පාරවල් හදන එක නෙමයි සංවර්දනය කියන්නේ කියලා .. අනේ හු__ තමයි .. රට දියුණු කරන්න මාර්ග පද්දතිය හදන්න ඕනේ .. ගමනා ගමනය සඳහා යන පිරිවැය/ කාලය අඩු වෙන්න ඕනේ .. එක තමයි සංවර්දනය කියන එකේ මුල් පියවර .. මේක මන් කියන්නේ මහින්දට කඩේ යන්න නෙමයි .. මොකා හිටියත් මේ වෙන දේ හරි.. අපි සුද්දට තාම බයිනවා .. එත් උ නිසා තමයි රේල් පිල්ලක් හරි ලංකාවේ තියෙන්නේ .. මේක තමයි බන් තිත්ත උනත් ඇත්ත... අයිත් කියන්න ඕනේ මේවා ගැන සතුටු වෙනවත් එක්කම මිනිස්සුන්ට සලකන විදිහ ගැන දුක් වෙනවා කියලත් ..

    මට ඉතින් ඇත්තටම උඹේ රට ගොඩද කියන එකට හරි උත්තරයක් දෙන්න බැ බන් .. මොකෝ එක පැත්තකින් ගොඩ .. අනිත් පැත්තෙන් ගන්නම දෙයක් නැහැ ..
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    උබ ගොන්නු ගහනවද අපෝ බන් කෙල්ලෙක් හොයා ගනින්, වැස්සියො පස්සෙ නොයා.:lol::lol::lol: වස්සියෙක්ට වත් ඉන්ඩ නොදෙන බල්ලො තමා මේ බුරන්නෙ.:lol::lol::lol: ඇයි ඔයි මේ වගේ ඉල්ලන් බයිට් වෙන අමන ගොන් කතා කියන්නෙ මොලයක් නැද්ද %න්ස්. :P:P:Pඋබ තමා උපන් ගීයි ගොනා ඔප්පු කරනේ මම :P:P

    1010329_4454270735417_47076260_n.jpg

    හරි හරි සහෝ නිකන් වටේ යන්න ඕන නැහැ කෙලින්ම කියන්නකෝ, උයාට ආණ්ඩුවෙන් කීයක්වත් දෙන්නේ නැතුවම නිකන්ම අකුල්ලනව නේද , හරි හරි එක ඔයාගේ කැමැත්තනේ, ගොනා කියල මරන්නෙයි නේද ? :lol:

    උබ කඩේ ගියාට ජනාධිපතිතුමා දන්නෙවත් නැහැ උබ වගේ හුජ්ජ කොල්ලෙක් ලංකාවේ ඉන්නවද කියලවත්.. :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනිත් එක පොර අනිත් උන් වගේ කුලී හෙවායෙක්නේ.

    කව්ද බං කුලී හේවායන්ට චන්දෙ දෙන්නේ.
    අපේ සල්ලි අරන් යුද්ද කරලා දැන් චන්ද ඉල්ලනවා.
    :lol::lol::lol: මගෙන් නෙමේ *න්ස් Sadun Buwa ගෙන් අහපිය මොකද චන්දෙ දෙන්නේ කියල.:P:P#නස්ට මොකාද කියුවේ කියලවත් තේරෙන්නේ නැ නේ :P
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    රට ගොඩද .. මේකේ පැති කීපයක් තියෙනවා බන් .. මිනිස්සුන්ගේ ඓතිවාසිකම් බල්ලට ගිහින් ... ඇත්ත .. වංචා,දුෂකයෝ වැඩි .. ඇත්ත .. ලගදී වෙන දේවල් දැක්කම ඇත්තටම දුක හිතෙනවා .. ඔව් .. එත් එක දෙයක් තෙරුන් ගනින් .. මේක මං මහින්ද ගැන හිතලම නෙමයි කියන්නේ .. මම ඉගෙන ගත්තු දෙයක් .. එක තමයි "හැමවෙලම ඉන්න යකා හොදයි කියලා හිතපන්" කියන එක .. මුට වැඩිය හොද එකක් ඉන්නවද ??? ඉන්නවා නම් මාත් කැමැති .. මටත් ඇති වෙලා ..වැඩේ කියන්නේ එහෙම එකෙක් නැහැ.. ඉන්න එවුනුත් දාලා යන පක්ෂ තියෙන්නේ .. දැන් ඔය නරක පැත්ත ..

    මම හොද පැත්ත ගැන කියන්නම්.. හැබැයි මේ කඩේ යනවා නෙමයි .. මොකො මහින්ද රටට දෙයක් කලා කියලා අපි කවුරුත් පිලිගන්නවා .. පොඩ්ඩක් එලියට බැහැලා බලපන් කොච්චර පාරවල් ලංකාවේ හැදෙනවද කියලා .. මේවා ජන්දේ ලංවෙලා බාගෙට හැදෙන ඒවා නෙමයි .. ඇත්තටම බයික් එකේ පාරක යන්න ආසයි දැන් .. ලංකාවට එන සුද්දෝ අපිට පුකෙනුත් හිනා වෙනවා ත්‍රිකුණාමලයේ ඉදලා කොළඹට එන්න පැය 7 ක් යනවා කිව්වම .. උන්ට උන්ගේ රටේ ඉඳලත් මෙහෙට එන්න එච්චර වෙලාවක් ගිහින් නැහැ .. දැන් ඉස්කෝලේ ගියේ නැති එකෙක් කියයි පාරවල් හදන එක නෙමයි සංවර්දනය කියන්නේ කියලා .. අනේ හු__ තමයි .. රට දියුණු කරන්න මාර්ග පද්දතිය හදන්න ඕනේ .. ගමනා ගමනය සඳහා යන පිරිවැය/ කාලය අඩු වෙන්න ඕනේ .. එක තමයි සංවර්දනය කියන එකේ මුල් පියවර .. මේක මන් කියන්නේ මහින්දට කඩේ යන්න නෙමයි .. මොකා හිටියත් මේ වෙන දේ හරි.. අපි සුද්දට තාම බයිනවා .. එත් උ නිසා තමයි රේල් පිල්ලක් හරි ලංකාවේ තියෙන්නේ .. මේක තමයි බන් තිත්ත උනත් ඇත්ත... අයිත් කියන්න ඕනේ මේවා ගැන සතුටු වෙනවත් එක්කම මිනිස්සුන්ට සලකන විදිහ ගැන දුක් වෙනවා කියලත් ..

    මට ඉතින් ඇත්තටම උඹේ රට ගොඩද කියන එකට හරි උත්තරයක් දෙන්න බැ බන් .. මොකෝ එක පැත්තකින් ගොඩ .. අනිත් පැත්තෙන් ගන්නම දෙයක් නැහැ ..

    :lol::lol::lol::lol:ණය අරන් හදන පාරක් දැක්කහම උබලා වගේ උන්ට ඔක්කොම අමතකයි...උබලා වගේ මෝඩ බහුතරය හින්දා තමා මහින්දයා එළිපිට මිනිස්සු මරන්නේ.ITN බල බල හිටපන්..:lol:
     
    • Like
    Reactions: Vampire

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    1010329_4454270735417_47076260_n.jpg

    හරි හරි සහෝ නිකන් වටේ යන්න ඕන නැහැ කෙලින්ම කියන්නකෝ, උයාට ආණ්ඩුවෙන් කීයක්වත් දෙන්නේ නැතුවම නිකන්ම අකුල්ලනව නේද , හරි හරි එක ඔයාගේ කැමැත්තනේ, ගොනා කියල මරන්නෙයි නේද ? :lol:

    උබ කඩේ ගියාට ජනාධිපතිතුමා දන්නෙවත් නැහැ උබ වගේ හුජ්ජ කොල්ලෙක් ලංකාවේ ඉන්නවද කියලවත්.. :(

    Originally Posted by Feedback.

    අපි නම් ඉතින් කරන්නේ ගොන්නු හම්බුනා ගමන් උන්ගෙන් ෆන් ගන්න එක තමයි

    :lol::lol::lol::lol::lol:
    දැන් වත් කට වහගෙන පල,ගිහින් වැස්සියෙක්ට ඇරපිය,තොගෙ ආසාවනේ.
    :P:P:P

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    "හමුදාව චාටර් වෙන තැනට වැඩ සැලැස්සුවේ රන්ගොජා සහ උන්ට පුක දෙන උන් "
     
    • Like
    Reactions: aruna47

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆොන්සේකා නෙමේ යකෝ මිනීමරුවා මහින්දයා..ලේ සාටකයක් දාගෙන ඉන්න තොගේ මහා එකා..
    දිව දෙකේ කතා එපා :P:P
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    :lol::lol::lol::lol::lol:
    දැන් වත් කට වහගෙන පල,ගිහින් වැස්සියෙක්ට ඇරපිය,තොගෙ ආසාවනේ.
    :P:P:P

    ඉතින් ඒකනේ බන් උන් කරන්නේ තොට අරින එක වැස්සි මොකද උඹ මොකද දෙන්නම එකයිනේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අයියෝ මේ මොට්ටයොත් එක්ක විනාඩි 5ක් කතා කොරොත් උන්ගෙ ගොන්කන් එලියට ගන්ඩ පුළුවන්.:lol::lol:
    එකෙක් කියනව ඌ වැස්සියන්ගෙන් ෆන් ගන්නවලු.:lol::lol::lol::lol::lol::lol::lol::lol: අනික කියනවා ෆොන්සේකා මිනිමරුවලු.:oo::P හත් පොලේ ගාගන්නවා මීහරක් රැල.:P:P
     
    guardian

    Member
    Aug 11, 2008
    356
    7
    0
    36
    Middle of Gotham and Arkham Cities
    :lol::lol::lol::lol:ණය අරන් හදන පාරක් දැක්කහම උබලා වගේ උන්ට ඔක්කොම අමතකයි...උබලා වගේ මෝඩ බහුතරය හින්දා තමා මහින්දයා එළිපිට මිනිස්සු මරන්නේ.ITN බල බල හිටපන්..:lol:

    මම ටීවී බලන් නැ බන් :D අනික මාත් ආයි මහින්දට තියා මොකෙක්ටවත් ජන්දේ දෙන් නැ :D උඹ ජනාදිපති උනා නම් හරි නේ බන් .. ණය නොගෙන රට සංවර්දනය කිරීමේ පිළිවෙත අපිට බලාගන්න පුළුවන් .. නුවණක්කාර සුළුතරය .... :D :D :D :D
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    තාමත් ඒ සිද්දිය සාධාරණීකරණය කරන මී හරක් මේකෙත් ඉන්නවනේ
    යුද්දේ දිනුවම ජයග්‍රහනේ බාරගන්න මහරජා පොරකනවා ඒත් දැන් පොර කරපු වැඩේ නිසා ප්‍රකාශයක්වත් නිකුත් කරගන්න බැරුව නස්පුක් වෙලා ඉන්න වෙලාවේ කුලී හේවායෝ ටික මෙතන ඇවිල්ල මොරදෙනවා :lol:
    කුජීතයි ඕයි කුජීතයි :(

    වෙන කියන්ඩ දෙයක් නෑ. මේ පින්තූරෙන්ම පේනවා කව්රු නිසාද යුද්දේ දින්නේ කියලා. මුන්ට අමතක උනාට අපිට අමතක නෑ

    mainpic.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් ඒකනේ බන් උන් කරන්නේ තොට අරින එක වැස්සි මොකද උඹ මොකද දෙන්නම එකයිනේ
    ආ සමාජවාදය ඉගෙන ගන්ඩද ආවේ :lol::lol::lol::lol::lol: දැන් උගන්නන්ඩ බැ පස්සේ වරෙන් %න්ස් :P:P
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios

    රට ගොඩද .. මේකේ පැති කීපයක් තියෙනවා බන් .. මිනිස්සුන්ගේ ඓතිවාසිකම් බල්ලට ගිහින් ... ඇත්ත .. වංචා,දුෂකයෝ වැඩි .. ඇත්ත .. ලගදී වෙන දේවල් දැක්කම ඇත්තටම දුක හිතෙනවා .. ඔව් .. එත් එක දෙයක් තෙරුන් ගනින් .. මේක මං මහින්ද ගැන හිතලම නෙමයි කියන්නේ .. මම ඉගෙන ගත්තු දෙයක් .. එක තමයි "හැමවෙලම ඉන්න යකා හොදයි කියලා හිතපන්" කියන එක .. මුට වැඩිය හොද එකක් ඉන්නවද ??? ඉන්නවා නම් මාත් කැමැති .. මටත් ඇති වෙලා ..වැඩේ කියන්නේ එහෙම එකෙක් නැහැ.. ඉන්න එවුනුත් දාලා යන පක්ෂ තියෙන්නේ .. දැන් ඔය නරක පැත්ත ..

    මම හොද පැත්ත ගැන කියන්නම්.. හැබැයි මේ කඩේ යනවා නෙමයි .. මොකො මහින්ද රටට දෙයක් කලා කියලා අපි කවුරුත් පිලිගන්නවා .. පොඩ්ඩක් එලියට බැහැලා බලපන් කොච්චර පාරවල් ලංකාවේ හැදෙනවද කියලා .. මේවා ජන්දේ ලංවෙලා බාගෙට හැදෙන ඒවා නෙමයි .. ඇත්තටම බයික් එකේ පාරක යන්න ආසයි දැන් .. ලංකාවට එන සුද්දෝ අපිට පුකෙනුත් හිනා වෙනවා ත්‍රිකුණාමලයේ ඉදලා කොළඹට එන්න පැය 7 ක් යනවා කිව්වම .. උන්ට උන්ගේ රටේ ඉඳලත් මෙහෙට එන්න එච්චර වෙලාවක් ගිහින් නැහැ .. දැන් ඉස්කෝලේ ගියේ නැති එකෙක් කියයි පාරවල් හදන එක නෙමයි සංවර්දනය කියන්නේ කියලා .. අනේ හු__ තමයි .. රට දියුණු කරන්න මාර්ග පද්දතිය හදන්න ඕනේ .. ගමනා ගමනය සඳහා යන පිරිවැය/ කාලය අඩු වෙන්න ඕනේ .. එක තමයි සංවර්දනය කියන එකේ මුල් පියවර .. මේක මන් කියන්නේ මහින්දට කඩේ යන්න නෙමයි .. මොකා හිටියත් මේ වෙන දේ හරි.. අපි සුද්දට තාම බයිනවා .. එත් උ නිසා තමයි රේල් පිල්ලක් හරි ලංකාවේ තියෙන්නේ .. මේක තමයි බන් තිත්ත උනත් ඇත්ත... අයිත් කියන්න ඕනේ මේවා ගැන සතුටු වෙනවත් එක්කම මිනිස්සුන්ට සලකන විදිහ ගැන දුක් වෙනවා කියලත් ..

    මට ඉතින් ඇත්තටම උඹේ රට ගොඩද කියන එකට හරි උත්තරයක් දෙන්න බැ බන් .. මොකෝ එක පැත්තකින් ගොඩ .. අනිත් පැත්තෙන් ගන්නම දෙයක් නැහැ ..

    උබ කියල තියෙන දේවලුත් හරි......ඒ වුනාට මම හිතන්නේ රට දියුණු වෙන්න ඕනේ නම් වැදගත්ම දේ රටේ අද්‍යපාන ක්‍රමය ...

    එන හැම ආණ්ඩුවකටම ඕන කොමිස් ටිකක් ගහ ගෙන ලොකුවට පෙන්නලා මිනිස්සු රවට්ටන්න පුළුවන් බොරු වැඩ කරන්න
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ආ සමාජවාදය ඉගෙන ගන්ඩද ආවේ :lol::lol::lol::lol::lol: දැන් උගන්නන්ඩ බැ පස්සේ වරෙන් %න්ස් :P:P

    පොල්ල කටේද ඇහැකි වේලාවකට කියලා දෙන්නකෝ ලොල්ලෝ
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කෝඩ් මාසල් කරා කියල උබ දන්නෙම නැද්ද, කෝඩ් මාසල් කරපු අයගේ ෆොටෝ ගහන්නේ නැ,උබට ඕකවත් තේරෙන්නෙ නැද්ද? :P:P

    තරු 4 ජෙනරල් කෙනෙක්ව කොහොමද බන් අඩු රෑන්ක් එකක ඉන්න මේජර් කෙනෙක් කොර්ට් මාර්ෂල් කරන්නේ? මාර විහිළු බන්. Only in Sri Lanka :lol::lol::lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මම ටීවී බලන් නැ බන් :D අනික මාත් ආයි මහින්දට තියා මොකෙක්ටවත් ජන්දේ දෙන් නැ :D උඹ ජනාදිපති උනා නම් හරි නේ බන් .. ණය නොගෙන රට සංවර්දනය කිරීමේ පිළිවෙත අපිට බලාගන්න පුළුවන් .. නුවණක්කාර සුළුතරය .... :D :D :D :D

    ඔව් මේ උබ කියනකන් හිටියේ..:P..නිකන් පලයන් බං..මහින්දට හොරෙන් හොරෙන් වට පිට බල බල කඩේ යනගමන් කියනවා මහින්දට කඩේ යන්නේ නැහැ ලු..ලොල්:lol:
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    :lol::lol::lol::lol::lol:
    දැන් වත් කට වහගෙන පල,ගිහින් වැස්සියෙක්ට ඇරපිය,තොගෙ ආසාවනේ.
    :P:P:P

    සිරාවටම මචන් උබෙන් වුනත් වැඩිය අතල් ගන්න හිතෙන්නේ නැහැ උබත් අපි වගේම කොල්ලෙක් උබේ හිතට එන දේ උබ කියනවා ඇත්ත ඇති සැටියෙන් දකින්න තරම් හැකියාවක් නැහැ :(, ආණ්ඩුව මිනීමරුවත් හොඳයි කියනවා
    මචන් පොඩ්ඩක් හිතපන් උබ ඔච්චර මුන්ට කඩේ ගියා කියල උබට මොනවද හම්බෙන්නේ ?
    මොකුත් නැහැනේ
    මෙතන මිනිස්සු වාද කරන්නේ සදාරණ කරුණක් වෙනුවෙන්, අද වැලිවේරියේ මිනිස්සුන්ව මෙහෙම මරුවනම් හෙට අපිවත් මෙහෙමම මරන්න පුළුවන් මේ රටේ නීතියක් නැහැ කියල උබම දන්නවා ඒත් උබ කැමති නැහැ ඇත්ත පිලිගන්නත් උබේ මතේ පරාද වෙනවා දකින්නත්, ඒ වගේම රටේ ආර්ථික දුෂනේ , හැම ස්වාදීන අංශයකටම මේ ආණ්ඩුව අනවශ්‍ය විදිහට අතගහල අන්තිමට මිනිස්සුන්ට තමන්ගේ අයිතිවාසිකම් කඩවුනොත් ආරක්ෂා කරගන්න තිබ්බ අධිකරණයත් බලපෑම් කරලා
    රටේ නීතියක් නැහැ අමතිලට ඇමතිලගේ පුත්තුන්ට ඕන විදිහට මිනිස්සුන්ට ගහන්න මරන්න පුළුවන් කිසිම නීතියක් නැහැ ඒත් වතුර ටික ඉල්ලලා උත්ගොෂණ කරපු මිනිස්සුන්ට වෙඩි තියන්න කියල අණදෙන තත්වයටම මේ ආණ්ඩුව පහත වැටුන.
    උබ වගේ හුජ්ජ කොල්ලෙකුට ඉතින් හිතේ එක මතයක් තිබ්බොතින් එක මොන තරම් තර්ක කරලවත් වෙනස් කරන්න බැහැ, උබලට හරිදේ මොකක්ද වරදිදේ මොකක්ද කියල දකින්න තරම් නුවනක් නැහැ එහෙවු එකේ උබ එක්ක මොන තර්කද බන්