දේශමාමකයෝ

gora

Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    සිරාවටම මචන් උබෙන් වුනත් වැඩිය අතල් ගන්න හිතෙන්නේ නැහැ උබත් අපි වගේම කොල්ලෙක් උබේ හිතට එන දේ උබ කියනවා ඇත්ත ඇති සැටියෙන් දකින්න තරම් හැකියාවක් නැහැ :(, ආණ්ඩුව මිනීමරුවත් හොඳයි කියනවා
    මචන් පොඩ්ඩක් හිතපන් උබ ඔච්චර මුන්ට කඩේ ගියා කියල උබට මොනවද හම්බෙන්නේ ?
    මොකුත් නැහැනේ
    මෙතන මිනිස්සු වාද කරන්නේ සදාරණ කරුණක් වෙනුවෙන්, අද වැලිවේරියේ මිනිස්සුන්ව මෙහෙම මරුවනම් හෙට අපිවත් මෙහෙමම මරන්න පුළුවන් මේ රටේ නීතියක් නැහැ කියල උබම දන්නවා ඒත් උබ කැමති නැහැ ඇත්ත පිලිගන්නත් උබේ මතේ පරාද වෙනවා දකින්නත්, ඒ වගේම රටේ ආර්ථික දුෂනේ , හැම ස්වාදීන අංශයකටම මේ ආණ්ඩුව අනවශ්‍ය විදිහට අතගහල අන්තිමට මිනිස්සුන්ට තමන්ගේ අයිතිවාසිකම් කඩවුනොත් ආරක්ෂා කරගන්න තිබ්බ අධිකරණයත් බලපෑම් කරලා
    රටේ නීතියක් නැහැ අමතිලට ඇමතිලගේ පුත්තුන්ට ඕන විදිහට මිනිස්සුන්ට ගහන්න මරන්න පුළුවන් කිසිම නීතියක් නැහැ ඒත් වතුර ටික ඉල්ලලා උත්ගොෂණ කරපු මිනිස්සුන්ට වෙඩි තියන්න කියල අණදෙන තත්වයටම මේ ආණ්ඩුව පහත වැටුන.
    උබ වගේ හුජ්ජ කොල්ලෙකුට ඉතින් හිතේ එක මතයක් තිබ්බොතින් එක මොන තරම් තර්ක කරලවත් වෙනස් කරන්න බැහැ, උබලට හරිදේ මොකක්ද වරදිදේ මොකක්ද කියල දකින්න තරම් නුවනක් නැහැ එහෙවු එකේ උබ එක්ක මොන තර්කද බන්

    :):):)
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    ඔය erozan කියන එකාට බඩු මල්ලක්වත් හම්බවෙනවා ඇති මහින්ද ගෙන්...:lol:

    උගේ ටිකිරි මොලේට වැටහෙන තරම් නේ බන්
    ආණ්ඩුවෙන් ඇවිල්ල ඌට මොනවා කරලා ගියත් ආණ්ඩුව හොඳයි
    ඇත්ත ඇතිසැටියෙන් පිළිගන්න තරම් හියාවක් ඌට නැහැ, එහෙවු එකේ ඌට බනින්න හොඳ නැහැ ගන්න අතල් එකක් ගත්තම හරි උගෙන් , පවු අසරණය :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරාවටම මචන් උබෙන් වුනත් වැඩිය අතල් ගන්න හිතෙන්නේ නැහැ උබත් අපි වගේම කොල්ලෙක් උබේ හිතට එන දේ උබ කියනවා ඇත්ත ඇති සැටියෙන් දකින්න තරම් හැකියාවක් නැහැ :(, ආණ්ඩුව මිනීමරුවත් හොඳයි කියනවා
    මචන් පොඩ්ඩක් හිතපන් උබ ඔච්චර මුන්ට කඩේ ගියා කියල උබට මොනවද හම්බෙන්නේ ?
    මොකුත් නැහැනේ
    මෙතන මිනිස්සු වාද කරන්නේ සදාරණ කරුණක් වෙනුවෙන්, අද වැලිවේරියේ මිනිස්සුන්ව මෙහෙම මරුවනම් හෙට අපිවත් මෙහෙමම මරන්න පුළුවන් මේ රටේ නීතියක් නැහැ කියල උබම දන්නවා ඒත් උබ කැමති නැහැ ඇත්ත පිලිගන්නත් උබේ මතේ පරාද වෙනවා දකින්නත්, ඒ වගේම රටේ ආර්ථික දුෂනේ , හැම ස්වාදීන අංශයකටම මේ ආණ්ඩුව අනවශ්‍ය විදිහට අතගහල අන්තිමට මිනිස්සුන්ට තමන්ගේ අයිතිවාසිකම් කඩවුනොත් ආරක්ෂා කරගන්න තිබ්බ අධිකරණයත් බලපෑම් කරලා
    රටේ නීතියක් නැහැ අමතිලට ඇමතිලගේ පුත්තුන්ට ඕන විදිහට මිනිස්සුන්ට ගහන්න මරන්න පුළුවන් කිසිම නීතියක් නැහැ ඒත් වතුර ටික ඉල්ලලා උත්ගොෂණ කරපු මිනිස්සුන්ට වෙඩි තියන්න කියල අණදෙන තත්වයටම මේ ආණ්ඩුව පහත වැටුන.
    උබ වගේ හුජ්ජ කොල්ලෙකුට ඉතින් හිතේ එක මතයක් තිබ්බොතින් එක මොන තරම් තර්ක කරලවත් වෙනස් කරන්න බැහැ, උබලට හරිදේ මොකක්ද වරදිදේ මොකක්ද කියල දකින්න තරම් නුවනක් නැහැ එහෙවු එකේ උබ එක්ක මොන තර්කද බන්
    බයිට් උනාමනේ හොද වචන එන්නෙ පව් යකො .:lol::lol::lol::P තර්ක කරන්ඩ බැරි නම් පලයන් යකෝ යන්ඩ.:P:P හැලි වලට උත්තර දෙන්ඩ අමාරුයි.සරල උත්තරයක් දෙන්නම් හොද නැත්තන් පරාජය කරපියයු,වෙඩි තිබ්බ වැරදිනේ පාරට බැහැල උද්ගොසන කරපල්ල,කොලබ ඉදන් කතරගමට පයින් පලයල්ල, ඔය තියෙන්නෙ වැඩ කරන්ඩ,එහෙම නැතුව මෙතන බක බක ගැවට මොනවාද ඔයි හම්බෙන්නෙ. :P:P:lol::lol:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,771
    113
    මාතර - මාලෙබ් - melbourne

    :lol::lol::lol::lol::lol::lol:jabox jabox

    aio ARROWZAAAAAAAAAAAAAAAAAAAN
    linde
     
    post of the DAY :)
    #respect brother
    #fuck you erozan sucker
     
    guardian

    Member
    Aug 11, 2008
    356
    7
    0
    36
    Middle of Gotham and Arkham Cities
    ඔව් මේ උබ කියනකන් හිටියේ..:P..නිකන් පලයන් බං..මහින්දට හොරෙන් හොරෙන් වට පිට බල බල කඩේ යනගමන් කියනවා මහින්දට කඩේ යන්නේ නැහැ ලු..ලොල්:lol:

    හරි මන් මහින්දට කඩේ යනවා .. මන් පිලිගන්නවා .. දැන් උඹට ඔප්පු කරන්න ඕන උන දේ මම පිළිගත්තනේ .. දැන් මම කිව්වනේ රටේ පාරවල් හැදිලා රට යම්තාක් දුරට සංවර්දනයක් වෙලා කියලා .. මේක මම ඇහින් දැකපු දේවල්.. ඕනේ නම් මම ඔප්පු කරන්නම් .. ITN එකෙන්වත් ... කවුරුත් කියපු දේවල් නෙවෙයි .. දැන් උඹ කියනවනේ ණය වෙලා හදන පාරවල් දැකලා මම ඇන්දිලා කියලා .. දැන් එහෙනම් උඹ කියපන් ණය නොවී මේ රට දියුණු කරන්නේ කොහොමද කියලා .. එහෙම ණය නොවි රට සංවර්දනය කරන්න පුළුවන් නායකයා කවුද කියපන් බලන්න .. මමත් උට චන්දෙ දෙන්න කැමැති .. සිරාවට කියන්නේ .. මොකෝ මම කැමැති නැහැ ණය වෙන්න .. රට දියුණු වෙලා .. හොදට කාලා බිලා ඉන්න මාත් කැමැති ..මොකද මහින්දවත් , රනිල්වත්, ෆොන්සේකාවත් මට කියක් වත් දෙන් නැ මම කඩේ යනවට .. රට දියුණු උනොත් හරි විදිහට මට ඊට වඩා ලාබයක් තියෙනවා .. දැන් ඉතින් උඹ මට ඇඟිල්ල දික් කරන්නේ උඹ උත්තරේ දැනගෙනනේ ... ප්‍රශ්නෙන් පයින් නැතුව .. නිකන් බොරු ජෝක් දාන් නැතුව කියපන් බලන්න කොහොමද කියලා ..
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    බයිට් උනාමනේ හොද වචන එන්නෙ පව් යකො .:lol::lol::lol::P තර්ක කරන්ඩ බැරි නම් පලයන් යකෝ යන්ඩ.:P:P හැලි වලට උත්තර දෙන්ඩ අමාරුයි.සරල උත්තරයක් දෙන්නම් හොද නැත්තන් පරාජය කරපියයු,වෙඩි තිබ්බ වැරදිනේ පාරට බැහැල උද්ගොසන කරපල්ල,කොලබ ඉදන් කතරගමට පයින් පලයල්ල, ඔය තියෙන්නෙ වැඩ කරන්ඩ,එහෙම නැතුව මෙතන බක බක ගැවට මොනවාද ඔයි හම්බෙන්නෙ. :P:P:lol::lol:

    අපි නම් ඉතින් ඇත්ත කතා කරන්නේ එක ප*කුට්වත් කඩේ යන්නේ නැහැ උබල එක එකාට කඩේ ගියාට අන්තිමට ඉන්නේ අසරණ අම්මයි තාත්තයි විතරයි, අපි මේ කමෙන්ට් කරන්නේ උබලගේ ගල් සෙට් එක පොලොව නුහුල්ලන බොරු කියනකොට අහක බලන් ඉන්න බැරි නිසා

    ගල් කොල්ල මෙතන ඇවිත් ලොරි ටෝක් දෙනවා :lol:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,771
    113
    මාතර - මාලෙබ් - melbourne
    අපි නම් ඉතින් ඇත්ත කතා කරන්නේ එක ප*කුට්වත් කඩේ යන්නේ නැහැ උබල එක එකාට කඩේ ගියාට අන්තිමට ඉන්නේ අසරණ අම්මයි තාත්තයි විතරයි, අපි මේ කමෙන්ට් කරන්නේ උබලගේ ගල් සෙට් එක පොලොව නුහුල්ලන බොරු කියනකොට අහක බලන් ඉන්න බැරි නිසා

    ගල් කොල්ල මෙතන ඇවිත් ලොරි ටෝක් දෙනවා :lol:

    :lol::lol::lol::lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හරි මන් මහින්දට කඩේ යනවා .. මන් පිලිගන්නවා .. දැන් උඹට ඔප්පු කරන්න ඕන උන දේ මම පිළිගත්තනේ .. දැන් මම කිව්වනේ රටේ පාරවල් හැදිලා රට යම්තාක් දුරට සංවර්දනයක් වෙලා කියලා .. මේක මම ඇහින් දැකපු දේවල්.. ඕනේ නම් මම ඔප්පු කරන්නම් .. ITN එකෙන්වත් ... කවුරුත් කියපු දේවල් නෙවෙයි .. දැන් උඹ කියනවනේ ණය වෙලා හදන පාරවල් දැකලා මම ඇන්දිලා කියලා .. දැන් එහෙනම් උඹ කියපන් ණය නොවී මේ රට දියුණු කරන්නේ කොහොමද කියලා .. එහෙම ණය නොවි රට සංවර්දනය කරන්න පුළුවන් නායකයා කවුද කියපන් බලන්න .. මමත් උට චන්දෙ දෙන්න කැමැති .. සිරාවට කියන්නේ .. මොකෝ මම කැමැති නැහැ ණය වෙන්න .. රට දියුණු වෙලා .. හොදට කාලා බිලා ඉන්න මාත් කැමැති ..මොකද මහින්දවත් , රනිල්වත්, ෆොන්සේකාවත් මට කියක් වත් දෙන් නැ මම කඩේ යනවට .. රට දියුණු උනොත් හරි විදිහට මට ඊට වඩා ලාබයක් තියෙනවා .. දැන් ඉතින් උඹ මට ඇඟිල්ල දික් කරන්නේ උඹ උත්තරේ දැනගෙනනේ ... ප්‍රශ්නෙන් පයින් නැතුව .. නිකන් බොරු ජෝක් දාන් නැතුව කියපන් බලන්න කොහොමද කියලා ..

    පාරවල් හැදෙනවා කියලා උබ මහින්දට චන්දෙ දෙනවා කියලා උබම පිළිගත්තනේ..ඉතින් උබ ඌටම චන්දෙ දියන්..මට ඕන එකාට මම චන්දෙ දෙන්නම්..අනික මම මෙතන කථා කරේ අර කොල්ලෝ තුන් දෙනෙක් මැරුණ එක ගැන මිසක් පාරක් ගැන නෙමෙයිනේ..රටේ පාරවල් වල යන්නත් මිනිස්සු ජීවත් වෙලා ඉන්න ඕන..උබට ඒ ජීවිත තුනට වඩා පාරක් ලොකු උනා කියන්නේ උබ උබ ගැන විතරක් හිතන එකෙක්..උබේ බයික් එකේ හුලන් වැදී වැදී කාර්පට් පාරේ ආතල් එකේ පලයන්....
     
    Last edited:

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    පාරවල් හැදෙනවා කියලා උබ මහින්දට චන්දෙ දෙනවා කියලා උබම පිළිගත්තනේ..ඉතින් උබ ඌටම චන්දෙ දියන්..මට ඕන එකාට මම චන්දෙ දෙන්නම්..අනික මම මෙතන කථා කරේ අර කොල්ලෝ තුන් දෙනෙක් මැරුණ එක ගැන මිසක් පාරක් ගැන නෙමෙයිනේ..රටේ පාරවල් වල යන්නත් මිනිස්සු ජීවත් වෙලා ඉන්න ඕන..උබට ඒ ජීවිත තුනට වඩා ක පාරක් ලොකු උනා කියන්නේ උබ උබ ගැන විතරක් හිතන එකෙක්..උබේ බයික් එකේ හුලන් වැදී වැදී එකේ කාර්පට් පාරේ ආතල් එකේ පලයන්....

    ඒ යනකොට ඇමති පුතෙක්ගේ වාහනේ ළගින් ගියා කියලා නවත්තලා නෙළුවම ඒ ආතල් එකෙන්ම සිංදුවකුත් කිය කිය පලයන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි නම් ඉතින් ඇත්ත කතා කරන්නේ එක ප*කුට්වත් කඩේ යන්නේ නැහැ උබල එක එකාට කඩේ ගියාට අන්තිමට ඉන්නේ අසරණ අම්මයි තාත්තයි විතරයි, අපි මේ කමෙන්ට් කරන්නේ උබලගේ ගල් සෙට් එක පොලොව නුහුල්ලන බොරු කියනකොට අහක බලන් ඉන්න බැරි නිසා

    ගල් කොල්ල මෙතන ඇවිත් ලොරි ටෝක් දෙනවා :lol:

    තොගෙ වස්සියෙක් එක්ක බුදිය ගනින් හරි යයි අසහනේ එතකොට,කෝ #න්ස් උත්තර කතා,මොන ගොනෙක්ද ඔයි උබ. :lol::lol::lol:කොහෙද %න්නයො බොරු දැම්මේ එකක් පෙන්නපිය බලන්ඩ, එකක්.:P:P
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    තොගෙ වස්සියෙක් එක්ක බුදිය ගනින් හරි යයි අසහනේ එතකොට,කෝ #න්ස් උත්තර කතා,මොන ගොනෙක්ද ඔයි උබ. :lol::lol::lol:කොහෙද %න්නයො බොරු දැම්මේ එකක් පෙන්නපිය බලන්ඩ, එකක්.:P:P

    අනේ උබේ අම්ම උබ හම්බවෙන්න ඉස්සෙල්ලා අර මහින්දගේ වශී ගුලිය කෑවේ නැත්නම්..:(
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    තොගෙ වස්සියෙක් එක්ක බුදිය ගනින් හරි යයි අසහනේ එතකොට,කෝ #න්ස් උත්තර කතා,මොන ගොනෙක්ද ඔයි උබ. :lol::lol::lol:කොහෙද %න්නයො බොරු දැම්මේ එකක් පෙන්නපිය බලන්ඩ, එකක්.:P:P

    රිදුනනේ:P

    අනේ බොට සම්මා දිට්ටිය පහල වෙයන් ඇත්ත ඇති සැටියෙන්දකින්න :sorry:
    දේශපාලනේ මොකක් වුනත් කමක් නැහැ

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    තොගෙ වස්සියෙක් එක්ක බුදිය ගනින් හරි යයි අසහනේ එතකොට,කෝ #න්ස් උත්තර කතා,මොන ගොනෙක්ද ඔයි උබ. :lol::lol::lol:කොහෙද %න්නයො බොරු දැම්මේ එකක් පෙන්නපිය බලන්ඩ, එකක්.:P:P

    බොගේ එකත් නැහැ එක ලග තිබ්බ දෙකත් නැහැ ඉතින් අනිත් උන් කොහොමද බන් උඹේ එක පෙන්නන්නේ...
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    linkin_park___castle_of_glass_screenshot_by_lordcastigator-d5kuwlv.jpg
     
    guardian

    Member
    Aug 11, 2008
    356
    7
    0
    36
    Middle of Gotham and Arkham Cities
    පාරවල් හැදෙනවා කියලා උබ මහින්දට චන්දෙ දෙනවා කියලා උබම පිළිගත්තනේ..ඉතින් උබ ඌටම චන්දෙ දියන්..මට ඕන එකාට මම චන්දෙ දෙන්නම්..අනික මම මෙතන කථා කරේ අර කොල්ලෝ තුන් දෙනෙක් මැරුණ එක ගැන මිසක් පාරක් ගැන නෙමෙයිනේ..රටේ පාරවල් වල යන්නත් මිනිස්සු ජීවත් වෙලා ඉන්න ඕන..උබට ඒ ජීවිත තුනට වඩා පාරක් ලොකු උනා කියන්නේ උබ උබ ගැන විතරක් හිතන එකෙක්..උබේ බයික් එකේ හුලන් වැදී වැදී එකේ කාර්පට් පාරේ ආතල් එකේ පලයන්....

    උඹ නිකන් "මෝඩ බහුතරය" කියලා පොර ටෝල්ක් දාලා පටන් ගත්තම මට හිතුනා උඹ යමක් කමක් තේරෙන එකෙක් වෙන්න ඇති කියලා .. අඩුම තරමේ උඹ කතා කරන දෙයක් වත් උඹට ඔප්පු කර ගන්න බැහැ .. උඹට ඇත්ත කියන්න කොන්දක් නැති උනාට මට තියෙනවා .. මම මෙච්චර කල් මහින්දට තමයි චන්දෙ දුන්නේ .. එත් ආයිත් දෙන් නැ .. එක මේ වැලිවේරිය සිදුවීම නිසා විතරක් නෙමේයි . මර්වින්, කුඩු දුමින්දට මතක නැ.. මේ වගේ සුරංගනා කතා අහන්න උන නිසා මම මේ තීරණේ ගත්තේ .. සඳලු තලෙන් බැහැපන් බිමට ... කඩේ යන්නේ මම නෙමයි උඹ කියලා නිකන්ම ඔප්පු වෙනවා .. තමන්ගේ නායකයාගේ නම/ හොද වගේම නරක කියන්නත් මට කොන්දක් තියනවා .. එත් උඹට එහෙම එකක් නැහැ ..
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    ITM dial ekk ne ban mu:lol::lol::lol::lol::lol:

    උබල හරි ජරායි බන්, පවු බන් අහිංසකය ඌට තේරෙන විදිහට ඌ දමාගෙන කොටනවා :P ඒ වුනාට එකෙක්වත් ඌ කියන ඒවා ගානකටවත් ගන්නේ නැහැ :(

    මේ මේ Erozan සහෝ මෙයාල මේහෙම කියන්නේ උයාගේ මොලේට තියන ඉරිසියාවේ
    උයා කියන ඒවා කවුරු පිළිගත්තේ නැතත් මේ මම පිලිගන්නවා හරිය. බය නැතුව කොටන්න මයේ දෙයියෝ කොටන්න තව ටිකකින් හොටු කීලරුත් එයි උයාගෙ උදවුවට එතකන් රිදුනට කමක් නැහැ නාඩ ඉදින්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රිදුනනේ:P

    අනේ බොට සම්මා දිට්ටිය පහල වෙයන් ඇත්ත ඇති සැටියෙන්දකින්න :sorry:
    දේශපාලනේ මොකක් වුනත් කමක් නැහැ

    අනේ %න්ස් කෝ උත්තර කට උත්තර නැති උනාම රිදෙන්නෙ කාටද මටද,ලොල් තමා. :P:P