![]()
මචංල මට Laptop Back pack එකක් ගන්න මේකට තමා හිත ගියෙ මීට කලින් ebay වලින් මොකුත් අරන් නෑ කොහොමද හොඳ Dealer කෙනෙක් හොයා ගන්නෙ.......?
http://www.ebay.com/itm/SwissGear-Laptop-Backpack-15-6-black-coffee-red-available-with-great-gifts-/251315030687?pt=US_Laptop_Cases_Bags&hash=item3a838b0a9f
mage bag eka nam friday gedaratama awa.patta bag eka.seller daala thibba widiyatama thiyanawa








