::::Cool Ebay Gadgets III::::

Xeroxeen

Member
May 20, 2013
1,935
73
0
~Logical Address~
2.jpg


මචංල මට Laptop Back pack එකක් ගන්න මේකට තමා හිත ගියෙ මීට කලින් ebay වලින් මොකුත් අරන් නෑ කොහොමද හොඳ Dealer කෙනෙක් හොයා ගන්නෙ.......?

http://www.ebay.com/itm/SwissGear-Laptop-Backpack-15-6-black-coffee-red-available-with-great-gifts-/251315030687?pt=US_Laptop_Cases_Bags&hash=item3a838b0a9f

mage bag eka nam friday gedaratama awa.patta bag eka.seller daala thibba widiyatama thiyanawa :D
 

ishan1111

Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    මට ebay එකෙන් ගෝල්ඩ් පාට Watch එකක් හොයලා දෙන්න ...පහල තියෙන Watch එක විදිය ..තිරේ ෆ්ලැට් එකක් ..ලොකු උදව්වක්

    images

    Kauru hari meka hoyala dennako plz